පර්සනල් නම්බර් එක ලීක් කරන ලංකාවේ SMS Gateway

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    මචන්ලා, මගේ වෙබ් ඩිසයින් බිස්නස් එකේ වැඩකට SMS Gateway එකක් ගන්න ගිය වෙලාවේ වෙච්ච සීන් එකක් කියන්නයි මේ පෝස්ට් එක දාන්නේ.

    සාමාන්‍යයෙන් ලංකාවේ ප්‍රධාන ටෙලිකොම් ආයතන වලින් SMS Gateway එකක් ගද්දී Mask එක (නම) දෙන්නේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකේ තියෙන නමට විතරයිනේ.

    මට මගේ අළුත් බිස්නස් එකේ නමටම Mask එකක් ගන්න ඕන වුණ නිසා මම 3rd Party SMS Gateway එකක් දෙන සයිට් එකක රෙජිස්ටර් වුණා.

    මෙන්න වුණ දේ:
    • රෙජිස්ටර් වෙද්දීම මගේ පර්සනල් ෆෝන් නම්බර් එක OTP එකක් ගහලා වෙරිෆයි කරන්න ආවා. ඒකත් කළා.
    • ඊට පස්සේ Mask එක ගන්න ඩොකියුමන්ට් එකක් අත්සන් කරලා අප්ලෝඩ් කරන්න තිබුණා. ඒ වෙලාවේ මා ගාව පින්ටර් එකක් හරි ස්කෑනර් එකක් හරි නැති නිසා මම ඒක පැය කිහිපයකින් කරන්න හිතාගෙන අතෑරියා.
    • පුදුමේ කියන්නේ, රෙජිස්ටර් වෙලා පැයක් යන්න කලින් මගේ පර්සනල් නම්බර් එකට එක එක SMS Gateway වලින් මැසේජ් එන්න ගත්තා!
    මම අර සයිට් එකේ රෙජිස්ටර් වෙන්න දුන්න නම්බර් එක මුන් පැයක් ඇතුළත අනිත් සර්විස් වලට ලීක් කරලා. මම ඒ මැසේජ් ටික දැකපු ගමන් තීරණය කළා මුන්ගෙන් සර්විස් එක ගන්නේ නැහැ කියලා. මොකද මගේ කස්ටමර්ස්ලාගේ නම්බර්ස් ටික මුන්ගේ සිස්ටම් එකට දැම්මොත් උන්ටත් ඔය ටිකම වෙයි කියලා හිතුණා.

    දැන් මුන් උදේ හවස මට කෝල් කර කර වද දෙනවා සර්විස් එක ගන්න කියලා. ඒ මදිවට එක එක ගේට්වේ වලින් SMS එනවා හෝ ගාලා.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,824
    1
    4,886
    113
    40
    හත් ඉලව්වෙ!
    ithin oka hama ekama karanawa dan...Top job eke ad ekak dammama..wena site walin email enawa..man power ehema... :rolleyes2:
    Web site eke contact page eka haduwa witharai...menna spam mail enawa mara widiyata...passe e page eka inactive karala damma...:oops:
     
    • Like
    Reactions: Nadun26

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445

    පුකටත් ගේට්ටුවක් දාගනින්. නැත්තම් ඇරලා යනකන් දැනගන්න එකක් නෑ ත්‍රීවිල් රියදුරු මහතා
     
    • Like
    • Haha
    Reactions: Cypress and Nadun26

    planner123

    Well-known member
  • May 22, 2018
    8,952
    15,393
    113
    After 2025 September, kisima sms promotion ekaka msgs enna baha opt out karanna option ekak nathuwa.
    Personal Datw Protector Act ekata anuwa consumer ta opt out wenna option ekak aniwa thiyenna ona promotions walin.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,995
    113
    After 2025 September, kisima sms promotion ekaka msgs enna baha opt out karanna option ekak nathuwa.
    Personal Datw Protector Act ekata anuwa consumer ta opt out wenna option ekak aniwa thiyenna ona promotions walin.
    this is bullshit.
    I am getting sms from one of the loan app. As soon as when i block/stop that, they start sending in a diffrent name. I don't know how they are doing but I have cancled it like 15 times, and as soon as I cancel, they are sending sms via new mask/name.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,952
    15,393
    113
    this is bullshit.
    I am getting sms from one of the loan app. As soon as when i block/stop that, they start sending in a diffrent name. I don't know how they are doing but I have cancled it like 15 times, and as soon as I cancel, they are sending sms via new mask/name.
    You can take legal action. A cumbersome process I know, but the option is there.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    ithin oka hama ekama karanawa dan...Top job eke ad ekak dammama..wena site walin email enawa..man power ehema... :rolleyes2:
    Web site eke contact page eka haduwa witharai...menna spam mail enawa mara widiyata...passe e page eka inactive karala damma...:oops:
    ඔව් බන් මල හිසරදයක් , E-චැනලින් එකෙන් මම චැනල් එකක් දැම්මා මෙන්න හැමදාම හොස්පිටල් එකෙන් මට SMS ගහනවා මල වදයක් මේක නම් අංකයක් පෙන්න බෑ SMS ගහනවා
    After 2025 September, kisima sms promotion ekaka msgs enna baha opt out karanna option ekak nathuwa.
    Personal Datw Protector Act ekata anuwa consumer ta opt out wenna option ekak aniwa thiyenna ona promotions walin.
    ඒවා බ්ලොක් කරන එකත් වදයක් නේ බන් එහෙම තිබ්බා ඌ සැරෙන් සැරේ Mask වෙනස් කර කර ගහනවා නේ
    this is bullshit.
    I am getting sms from one of the loan app. As soon as when i block/stop that, they start sending in a diffrent name. I don't know how they are doing but I have cancled it like 15 times, and as soon as I cancel, they are sending sms via new mask/name.
    බ්ලොක් කල ඒවා බලන්න පුළුවං ඇති , Mask Free Unlimited ගන්න පුළුවන් බන් ඉතින් ගහනවා ඇති
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    දෙන්නද නිදහසේ වැඩේ කරගෙන යන්න Gateway එකක්. smsapi.lk සත 90 යි එක SMS එකක්..
     
    • Love
    Reactions: wickuma