ලන්කාවේ ලොකුම Travel Agency මොනවද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,378
    11,731
    113
    🤍
    Travel Agency Walin Profit thiyanawada?

    8A776963-E848-449D-B127-4D72CE493CE7-1.jpg
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,378
    11,731
    113
    🤍
    Airline ticketing එක තමයි මුලින් පටං ගන්න ඕනේ. ඊට පස්සේ අනිත් ඒවා ටික ටික පටං ගන්න ඕනේ
    Ticket Book karannada?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,281
    7,759
    113
    Airline ticketing එක තමයි මුලින් පටං ගන්න ඕනේ. ඊට පස්සේ අනිත් ඒවා ටික ටික පටං ගන්න ඕනේ
    kohomada customer traffic eka hadaganne? connections walin neda set wenne?
    itin kelinma airline eken booking eka danna puluwan neh.
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,211
    2,101
    113
    Tokyo, Japan
    kohomada customer traffic eka hadaganne? connections walin neda set wenne?
    itin kelinma airline eken booking eka danna puluwan neh.
    Airline එක සාමාන්‍ය traveler කෙනෙක්ට දෙන ගාණ නෙමෙයි ticketing agency එකට දෙන්නේ. එක quoted price එකට වැඩිය අඩුයි. Ticketing agentට පුළුවන් quoted price එකට අඩු ගානට ticket එක දෙන්න.

    Ticket Book karannada?
    :yes:
    ------ Post added on May 16, 2026 at 10:46 PM
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,378
    11,731
    113
    🤍
    Airline එක සාමාන්‍ය traveler කෙනෙක්ට දෙන ගාණ නෙමෙයි ticketing agency එකට දෙන්නේ. එක quoted price එකට වැඩිය අඩුයි. Ticketing agentට පුළුවන් quoted price එකට අඩු ගානට ticket එක දෙන්න.

    :yes:
    ------ Post added on May 16, 2026 at 10:46 PM
    Ticketing Subject eka karanna SLTDA Travel Agency Registration tynna oneda?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,281
    7,759
    113
    Airline එක සාමාන්‍ය traveler කෙනෙක්ට දෙන ගාණ නෙමෙයි ticketing agency එකට දෙන්නේ. එක quoted price එකට වැඩිය අඩුයි. Ticketing agentට පුළුවන් quoted price එකට අඩු ගානට ticket එක දෙන්න.

    :yes:
    ------ Post added on May 16, 2026 at 10:46 PM
    etakota airline ekata padu nedda?
    eg:-
    direct airline price for a ticket : $1000
    same ticket price in the agency: $900
     
    • Like
    Reactions: Psiko

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,211
    2,101
    113
    Tokyo, Japan
    etakota airline ekata padu nedda?
    eg:-
    direct airline price for a ticket : $1000
    same ticket price in the agency: $900
    නැ. මේක සාමාන්‍ය business model එකක්. උ.දා. අපි කඩෙන් කිරි පැකට් එකක් ගන්න කොට එකේ MRP (maximum retail price) එකක් තියෙනවා, ඒ කියන්නේ විකුනන්න පුළුවන් උපරිම මිල. මේකෙන් commission එකක් හැමබවෙනවා කඩේ මුදලාලිට. එයට පුළුවන් MRP එකට අඩුවෙන් විකුනන්න. එතකොට එයාගේ commission එක අඩු වෙනවා හැබැයි sale volume එක වැඩි වෙනවා.

    මේ වගේම තමයි ticketing එකත්.