හොද කෝපි වර්.ග මොනවද ලන්කාවේ තියෙන?

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    I use Bon Aroma. I wish they didn't use glass containers. Containers are piling up and half of the price is the glass container.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අඩෝ මේක මට මීගමුවෙ තම්බියෙක් කියලා දුන්නෙ ,,
    ඌ ලාබෙට වේලපු කෝපි අරන්
    ටිකක් පැතලි සාස්පානක් වගේ එකකට දාලා ,බටර් ටිකක් දාලා තද දුබුරු වෙනකන් හැන්දෙන් කැලැත්තුවා ,මීඩියම් ෆ්ලෙම් එකෙන් ,
    හම්මට හුකන සුවදයි කියහන්කෝ ,
    ඊටපස්සෙ කොෆි grinder එකෙන් grind කරා ,
    පට්ට රහයි and සුවදයි කෝපි හැදුවාම ❤️❤️❤️❤️😍
    Mekath hadala balamu.

    Matanam set venne Bon Aroma
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,776
    4,875
    113
    අපේ අප්පච්චිගෙ ගමේ සමහර අය තේ බොන්නෙන දලු ගෙදර වේලගෙන. ඒක මතක් උනා:love:
    :lol::lol: ඒ ගම මොකක්ද බන් ?? ආසයි ගිහින් බලන්න.
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    මොන විදියේ කොපි ද හොයන්නේ. coffee beans ද, Powder, Instant ද ?

    coffee beans නම් Soul coffee,

    Powder නම් Thailand khao shong coffee,

    instant නම් korean ඒවා හොදයි. ගානට සිනි එහෙම තියෙන.
    Nathnam malaysian එන old town, Aik Cheo ng coffee
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,510
    5,872
    113
    හෝම් ස්වීට් හෝම්
    MountainStag_1000x1000.jpg

    best local coffee I found

    the over hyped brands all have shyt coffee most of the time

    soul coffee has inconsistant product line up, that's a dissapointment
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Instant nam Bon Aroma thama. Ara Thai magula nam hari yanne na

    Espresso machine nam Lavazza. Lybss da mokakda kiyla lankawe ekak recommend karla gaththa eka nam set une na.
    Toscana ekath hodai.
     
    • Like
    Reactions: UnorthodoxGovener