ලෝකෙ හොඳම AI වලින් හදපු වීඩියෝ එකක්. පිස්සු කොර. I time travelled to titanic 1912

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,906
    11,154
    113
    35
    Spain
    හිතපන්කෝ ඉස්සරහට ග්‍රැෆික් ඩිසයින් කරන උන්ට ප්රෝප්ම්ට් දෙන්න ඕන පොඩි පොඩි දේවල් වලටත්. එහෙම කරලා හොඳ පසුබිමක් හදන්න පුළුවන් ලොකු මහන්සියක් නැතිව. ටයිටැනික් ෆිල්ම් එක හැදුවේ ඇත්ත ස්ටුඩියෝ එකක වතුර පුරවල මහා ජරමර ගොඩක් එක්ක. එක සැරයක් නීල් ඩිග්‍රාස් ටයිසන් කියල තිබුන ටයිටැනික් ඔරිජිනල් ෆිල්ම් එකේ අහස එදා නියමිත අහස නෙවේ කියල. ඉතින් ආපහු මේ ලඟකදී ටයිටනික් VR රිලීස් එකේදී අර දෝෂය හැදුවා කියල කියනවා.