එදා මයිනව බේරගන්න ආපු උන් ත්‍රස්තවාදින් ලු

wca

Well-known member
  • Nov 14, 2017
    2,943
    5,271
    113
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව දැඩි අනතුරක පවතින බවත් ඔහුට කිසියම් හෝ අනතුරක් සිදුවුවහොත් එහි වගකීම රජය බාරගත යුතු බවත් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසීය.

    හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැඳවූ අවස්ථාවේදී ශරීර පරීක්ෂාවට පවා ලක් නොවූ විශාල පිරිසක් ඒ අවට රැඳී සිටි බවත් මේ පිරිස අතරින් ත්‍රස්තවාදියෙකුට පැමිණ රාජපක්ෂ මහතාට කිසියම් හෝ අනතුරක් කිරීමට හැකියාව තිබූ බවත් ඔහු සඳහන් කළේය.

    මහින්ද මහතා අල්ලස් කොමිසමට කැඳවූයේ එවැනි අනාරක්ෂිත වටපිටාවක බවද මනෝජ් ගමගේ මහතා පැවසීය.

    එල්ටීටීඊ සංවිධානය ඊනියා යුධ විරුවන් සමරන මාසය එළඹ තිබියදී එවැනි අවස්ථාවක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ජීවිතයට අනතුරු කිරීමට යම් යම් පිරිස් උත්සාහ දැරිය හැකි හෙයින් ඒ ගැන රජය අවධානයෙන් පසුවිය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

    හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක බටයන් සංඛ්‍යාවද වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු අඩු කෙරුණු බව ඔහු සිහිපත් කළේය.

    සැකකටයුතු මරණ සිදුවන අවස්ථාවක තමන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳවද අවිනිශ්චිත තත්වයක් මතුව ඇති බව ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.
     
    • Haha
    Reactions: Maui_15

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,221
    4,040
    113
    වැලිකොට්ට ආන්ඩුව Elon Musk ගේනවා කියල ඇවිල්ල දැන් ගෙන්නන්නෙ Mia z, Sunny Leon 🫢
    Investors නෑ කර්මාන්තවලට, porn කර්මාන්තෙට ස්පොර්ට් කරන්න වේzශියො ගේනවා😂😂😂
    දරුවොන්ට රටක් ඉතුරු කරන්නෑ දුටු දුටු තැන දුරාචාරෙ ප්‍රොමෝශන්. ලමාදූශකයොත් සැපෙන් සතුටින් නිදැල්ලෙ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,450
    22,981
    113
    හොඳ වැඩේ තෙරපෙන්න ගියාට
    මුන් කලින් දවසෙ රෑ ඉඳන් බස් දෙක තුනක නැගගෙන පානුයි සීනි සම්බෝලයි කකා කොළඹට එන්න ඇත්තෙ නේද?
     
    • Haha
    Reactions: topkollek

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,579
    8,255
    113
    සමහර මිනිස්සුන්ට මතක නෑ ප්‍රබාකරන්ගෙන් මැරුම් කාලා බල්ලො වගේ තැන් තැන් වල මැරිලා ගිය කාලයක් තිබ්බා කියලා.

    හැබැයි ඉතින් jvp එකේ මොකෙක්වත් කොටි මැරුවේ නැති හින්දා උන්ට ඔහොම පෙන එක සාදාරනයි
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,067
    1,746
    113
    හැබැ‍යි ඔහොම ගිහිල්ලා නිකං වත් මහින්ද ඔය වගේ සීන් එකකින් මැරුනොත් නාමලයා ජනාධිපති වෙන්නේ 6 න් 5 කුත් අරගෙන. ජෙප්පොන්ට මූදට පැනලා කියුබාව පැත්තට පීනන්න තමා වෙන්නේ.
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,084
    1,525
    113
    බල්ලොන්ගේ පස්සෙන් ගිහින් කුණු කතාත් අහගන්නවා! බයියෝ කියන්නේ සංරක්ෂණය කරන්න ඕනේ ජාතියක්!
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,460
    17,452
    113
    Auckland
    නාකි මයිනට නම් මොකවත් කරන්න එන්නෙ නෑ බන් පම්පෝරි ලපයට නම් ටිකක් පාරෙ බැහැල යන්න බැරි තත්වයක් තියෙන්නෙ