Private Limited

Bam

Well-known member
  • Apr 6, 2025
    4,478
    9
    3,109
    113
    ලංකාවේ ප්‍රයිවෙට් ලිමිටඩ් වල විස්තර බලන්න විදිහක් නැද්ද ?

    eROC කියලා එකක් තියනවා ඒක නම් වැඩ නැහැ වගේ.
     
    Solution
    eROC එකට ගෙවන්න ඕනා විස්තර බලන්න
    රේගිස්ටර් වෙච්ච සේකට්‍රි කෙනෙක්ට කිව්වා නම් බලලා දෙයි. පොඩි ගෙවීමක් රජයට ගෙවන්න වෙනවා. ඒ අමතරව ගානක් ගනී එයත්.
    Thank you

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    eROC එකට ගෙවන්න ඕනා විස්තර බලන්න
    රේගිස්ටර් වෙච්ච සේකට්‍රි කෙනෙක්ට කිව්වා නම් බලලා දෙයි. පොඩි ගෙවීමක් රජයට ගෙවන්න වෙනවා. ඒ අමතරව ගානක් ගනී එයත්.
     
    • Love
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,478
    9
    3,109
    113
    eROC එකට ගෙවන්න ඕනා විස්තර බලන්න
    රේගිස්ටර් වෙච්ච සේකට්‍රි කෙනෙක්ට කිව්වා නම් බලලා දෙයි. පොඩි ගෙවීමක් රජයට ගෙවන්න වෙනවා. ඒ අමතරව ගානක් ගනී එයත්.
    Thank you
     
    • Like
    Reactions: wqe123
    Solution