ජෙප්පො දින්න එක ගැන අපි සතුටු වෙන්න ඕන 😍

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,434
    12,330
    113
    35
    Spain
    ඔවු බන්, මේ අවුරුදු 5 නාන්න දීල තොලොංචි කරලා දාන්න ඕන නැත්නම් කෙඳිරි ගාන්න පටන් ගනීවි අනී අපිට කරන්ඩ දුන්නේ නෑ නේ ගගා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,335
    25,823
    113
    Fantasy
    නැත්නම් අපිට මුන් ගැන දැනගන්න ලැබෙන්නේ නැහැ නේ :yes:
    ලංකාවේ පුටින් වගෙ කියා ගත්ත එකෙකුගෙත් වරුණාව තෙරුනේ බලයට ආවට පස්සෙ කියලා අමතකද
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,035
    6,382
    113
    kandy
    ඔවු බන්, මේ අවුරුදු 5 නාන්න දීල තොලොංචි කරලා දාන්න ඕන නැත්නම් කෙඳිරි ගාන්න පටන් ගනීවි අනී අපිට කරන්ඩ දුන්නේ නෑ නේ ගගා.
    Sirawata

    ලංකාවේ පුටින් වගෙ කියා ගත්ත එකෙකුගෙත් වරුණාව තෙරුනේ බලයට ආවට පස්සෙ කියලා අමතකද
    Ee wageda balapan kaiye tharama munge

    GOTA >>> LAPA KOTA
    ------ Post added on May 17, 2026 at 8:28 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,516
    1
    57,642
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැත්නම් අපිට මුන් ගැන දැනගන්න ලැබෙන්නේ නැහැ නේ :yes:
    දේශපාලකයෙක් නරක එකෙක් කියල ජනතාව දැනගත්තට පස්සෙ ආයෙ චන්ද දෙන්නෙ නෑ. දෙන්නෙම නෑ.

    රනිල්ටත් වුනේ ඒක.

    No Problem Yes GIF by Vevo
     
    • Haha
    Reactions: sahan50

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,434
    12,330
    113
    35
    Spain
    දේශපාලකයෙක් නරක එකෙක් කියල ජනතාව දැනගත්තට පස්සෙ ආයෙ චන්ද දෙන්නෙ නෑ. දෙන්නෙම නෑ.

    රනිල්ටත් වුනේ ඒක.

    No Problem Yes GIF by Vevo
    රනිල්ට වුනේ එක නෙවේ, මෙහෙ ලෝ අයි කිවූ (මට පේන්න බැරි වුනත් එක ඇත්ත යෙදුම) බූරුවොන්ගේ මොළ හෝදලා දාපු නිසා උන් රනිල් කියන්නේ නරක තේරීමක් කියල හිතපු එක. ඡන්ද දායකයෝ කියන්නේ මෝඩ ඌරෝ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,516
    1
    57,642
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල්ට වුනේ එක නෙවේ, මෙහෙ ලෝ අයි කිවූ (මට පේන්න බැරි වුනත් එක ඇත්ත යෙදුම) බූරුවොන්ගේ මොළ හෝදලා දාපු නිසා උන් රනිල් කියන්නේ නරක තේරීමක් කියල හිතපු එක. ඡන්ද දායකයෝ කියන්නේ මෝඩ ඌරෝ.
    ඔය සෝෂල් මීඩියා අනං මනං නැති කාලේ හිටං මිනිහ පරදින්නෙ. මිනිස්සු දැක්කනෙ කෙරුවාව.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,434
    12,330
    113
    35
    Spain
    ඔය සෝෂල් මීඩියා අනං මනං නැති කාලේ හිටං මිනිහ පරදින්නෙ. මිනිස්සු දැක්කනෙ කෙරුවාව.
    චන්ද්‍රිකා ආණ්ඩු කාලේ මහා මීඩියා කැම්පේන් එකක් ගියා රනිල් විනාශ කරන්න. උඹට මතක නැති වුනාට ආණ්ඩුවේ හැම මීඩියා එකකින්ම ගැහුවා. කොටි රනිල්, මහා කොටිය කියල ගැහුවා. ඒ කාලේ මිනිස්සු සෝෂල් මීඩියා නැතිවට ටීවී විශ්වාස කරපු කාලයක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ

    රනිල්ට එක පාරක් මිනිස්සු චන්දේ දුන්නා බං එත් රනිල් පාර්ලිමෙන්තුව දිනලා අගමැති වෙලා ඡන්ද්‍රිකා විශ්වාස කරගෙන හිටියා අවුරුදු දෙකක් . හැමොම කිවුවේ චන්ද්‍රිකාට එරෙහිව දොශාභියොගයක් ගේන්න කියලා රනිල් කවුරුත් කියන දෙය ඇහුවේ නැහැ

    ඡන්ද්‍රිකා අවුරුදු දෙක ඉවර වෙච්ච ගමන් රනිල්ගේ පාර්ලිමෙන්තුව විසුරුවලා දැම්මා
    එකෙන් මිනිස්සුන්ට රනිල් ගැන විශ්වාසය නැතුව ගියා

    ඊළග ඡන්දේ විරුද්ධ අපෙක්ශකයා උනේ මහින්ද රාජපක්ශ එ වෙලාවේ UNP හැමොම කිවුවා රනිල් අයින් වෙලා කරු ජයසුරිය දාන්න කියලා රනිල් එකත් ඇහුවේ නෑ කරු ජයසුරිය දැම්මා නම් අනිවාර්යෙන්ම මහින්ද රාජපක්ශ පරදිනවා

    මොකද එ වෙලාවේ මිනිසුන්ට චන්දිකා පිස්සු කෙලලා නිදහස් පක්ශය එපා වෙලා තිබ්බේ.

    රනිල්ට මිනිස්සු කැමති නැති වෙලත් ලොක් ඡන්ද ගානක් UNP එකට වැටිලා තිබ්බා සාමාන්‍ය වැඩි ඡන්ද ගානකින් එ වෙලාවෙ මහින්ද රාජපක්ශ දින්නා

    එ වෙලාවේ කරු දැම්ම නම් උඩින්ම දිනනවා😍
    රනිල් ලැබුන චාන්ස් ඔක්කොම පිස්සු කෙලලා මිස් කරගත්තා
     
    ඔය චන්දෙදි නම් රනිල් නැතුව කරූව දැම්මනම් UNP එකට තිබ්බ චන්ද ටිකත් අඩු වෙනවා. පසු කාලිනව චන්ද වලට කරුව දාන්න තිබ්බා. හැබැයි ඕකෙදි රනිල් හින්ද තමයි 48% k ආවෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ
    ඔය චන්දෙදි නම් රනිල් නැතුව කරූව දැම්මනම් UNP එකට තිබ්බ චන්ද ටිකත් අඩු වෙනවා. පසු කාලිනව චන්ද වලට කරුව දාන්න තිබ්බා. හැබැයි ඕකෙදි රනිල් හින්ද තමයි 48% k ආවෙ
    රනිල්ට නෙවෙය් 48% ආවේ UNP එකේ හිටපු මන්ත්‍රිලාට එක ආවේ
    එ මන්ත්‍රිලා ටික සබජෙට ගියපු ගමන් 32% ත් ගෙඩි පිටින්ම සබජෙට ගියා රනිල්ට ඉතුරු උනේ 17% යි එක ඇතුලේ SLPP චන්ද ගොඩක් තියෙනවා
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,280
    2,189
    113
    Tokyo, Japan
    ඔවු බන්, මේ අවුරුදු 5 නාන්න දීල තොලොංචි කරලා දාන්න ඕන නැත්නම් කෙඳිරි ගාන්න පටන් ගනීවි අනී අපිට කරන්ඩ දුන්නේ නෑ නේ ගගා.
    ඊට පස්සේ කාවද හෙන්නේ? 🤔
     
    • Like
    Reactions: sahan50

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,797
    17,742
    113
    අනිවා. මුන්ව එලෝලා රට බංකොලොත් කරපු වැඩ කාරයොන්ට ආයේ බාර දෙන්න ඕනේ
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    743
    748
    93
    ඔවු බන්, මේ අවුරුදු 5 නාන්න දීල තොලොංචි කරලා දාන්න ඕන නැත්නම් කෙඳිරි ගාන්න පටන් ගනීවි අනී අපිට කරන්ඩ දුන්නේ නෑ නේ ගගා.
    1.අපිට ලෝකෙ ලොකුම වියසනේ ද්විත්වා ආවා
    2. ලෝකෙ ලොකුම යුද්ධය ආවේ අපි ඉන්නකොට
    3. රජයේ නිලධාරීන් සියල්ලම දූෂිතයි
    4. අපි අපිට පළපුරුද්ද තිබුන් නෑ දැන් අපි අවුරුදු පහක් ට්‍රේනින් වෙලා ඉන්නේ
    5. 76 වසරක සාපය අවුරුදු පහකින් ඉවර කරන්න බෑ

    තව blah blah blah. අනුරගේ පුංචි අම්මාට #@#*@#
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,242
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    රනිල් ලැබුන චාන්ස් ඔක්කොම පිස්සු කෙලලා මිස් කරගත්තා
    පිස්සු කෙලලා නෙමේ නැති කර ගත්තේ. සාගල නිසා නැති උනේ.
    මුට බලේ හම්බ උන ගමන් සාගල ට මුගේ එක ඕන වෙනවා. මුට වෙන වැඩක් කරන්න හම්බ වෙන්නේ නැ සාගල එක්ක.
     
    • Like
    Reactions: sahan50

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,191
    49,534
    113
    සේදවත්ත
    ඔවු බන්, මේ අවුරුදු 5 නාන්න දීල තොලොංචි කරලා දාන්න ඕන නැත්නම් කෙඳිරි ගාන්න පටන් ගනීවි අනී අපිට කරන්ඩ දුන්නේ නෑ නේ ගගා.
    කවුද නැතිකරන්න යන්නේ කතුරකින් කපා කවුද පත් කරන්න යන්නේ කතිරෙකින් කපා
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,805
    113
    අදාල නෑනේ
    ඔවු බන්, මේ අවුරුදු 5 නාන්න දීල තොලොංචි කරලා දාන්න ඕන නැත්නම් කෙඳිරි ගාන්න පටන් ගනීවි අනී අපිට කරන්ඩ දුන්නේ නෑ නේ ගගා.
    අනිවා, ආයෙ අවුරුදු 65ක් හොරකං කරපු සල්ලි වලින් හූල්ල හූල්ල ඉන්න වෙන්නෙ ඕකුන්ට
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    api nam munge hati ~2015di idanma hodata danagena hitiye. eka eka mee harakwa chande deela test karala balanna tharam moda na :rofl:
    mun chande kale gahapu pacha therune naththam wadak na bn thin. labana parath ochcharama thamai ubala.