පට්ට සතුටක් එක්ක දුකක්

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    ඊයේ රෑ පෝලිමක ඉඳල ලාෆ් ගෑස් එකක් ගත්තා, ගත්ත වෙලේ මට දැනුනෙ ක්‍රිකට් මැච් එකක 100ක් ගැහුවම batsmanට දැනෙනව වගේ සතුටක්.

    පටවගෙන වාහනේ හරවන් ගෙදර යන ගමන් එකපාරට මට හිතුන, "අඩේ මට සතුටක් දැනුන දේ ඇත්තටම සතුටු වෙන්න ඕන දෙයක්ද... මේක ඛේදවාචකයක් නෙමෙයිද.."

    හැබැයි කලින් ආණ්ඩු කරපු උන් කවදාවත් හොඳයි කියන්නෙ නැහැ, උන් මීට වඩා අපිට වද දුන්නා..
    මේක global crisis එකක් නිසා ආණ්ඩුව එක්ක තරහක් නැහැ.. ඒත් අපි මේ අයට බලය දීලා දැන් අවුරුදු 2 කට කිට්ටුයි..

    GovPay ගෙනාවා, ඒක ගැන සතුටුයි.. හැබැයි අන්න ඒ වගේ හැමදේම වෙනවනම් ඊට වඩා සතුටුයි..
    අදටත් මම ජීවත් වෙන්නෙ මොනතරම් අඩු පහසුකම් තියෙන රටකද කියන දුක ඇරුනම වෙන ලොකු අවුලක් නැහැ..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,139
    46,824
    113
    කොට්ටාවේ නම් ලාෆ් ගෑස් පෝලිමේ මිනිස්සු හරිම සතුටින් හිටියේ රට කජු ගොටු කකා..මටත් ගිහින් ඉන්න හිතුණා ඒත් ඉතිං අපි ලිට්‍රෝ නේ..😐
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,789
    1
    6,656
    113
    ඒත් අපි මේ අයට බලය දීලා දැන් අවුරුදු 2 කට කිට්ටුයි..
    තෙල් ගෑස් නැතුව පාරට බැහැලා උද්ඝෝෂණය කරලා ආණ්ඩු පෙරලපු මිනිස්සු ඉන්න රටක අනුරගේ ආණ්ඩුවට තිබ්බා ආපහු ඒ වගේ දෙයක් නොවෙන්න බලයට පත්වුණු ගමන් තෙල් ගබඩා ටික වැඩි දියුණු කරන්න ... ඒත් එයාලා ඒක කරේ නෑ ; මෝඩකම

    ~ Riz Razak
     
    • Like
    Reactions: moveon and supun_sg

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ඊයේ රෑ පෝලිමක ඉඳල ලාෆ් ගෑස් එකක් ගත්තා, ගත්ත වෙලේ මට දැනුනෙ ක්‍රිකට් මැච් එකක 100ක් ගැහුවම batsmanට දැනෙනව වගේ සතුටක්.

    පටවගෙන වාහනේ හරවන් ගෙදර යන ගමන් එකපාරට මට හිතුන, "අඩේ මට සතුටක් දැනුන දේ ඇත්තටම සතුටු වෙන්න ඕන දෙයක්ද... මේක ඛේදවාචකයක් නෙමෙයිද.."

    හැබැයි කලින් ආණ්ඩු කරපු උන් කවදාවත් හොඳයි කියන්නෙ නැහැ, උන් මීට වඩා අපිට වද දුන්නා..
    මේක global crisis එකක් නිසා ආණ්ඩුව එක්ක තරහක් නැහැ.. ඒත් අපි මේ අයට බලය දීලා දැන් අවුරුදු 2 කට කිට්ටුයි..

    GovPay ගෙනාවා, ඒක ගැන සතුටුයි.. හැබැයි අන්න ඒ වගේ හැමදේම වෙනවනම් ඊට වඩා සතුටුයි..
    අදටත් මම ජීවත් වෙන්නෙ මොනතරම් අඩු පහසුකම් තියෙන රටකද කියන දුක ඇරුනම වෙන ලොකු අවුලක් නැහැ..
    Colombo 5kg laghf ges koheda tiyenne
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,740
    16,522
    113

    Govpay පටන්ගතේ කවුද?

    යකෝ ජෙප්පෝ පටන්ගත්ත දේකට තියෙන්නේ සීනි කඩයි, කොස් කඩයි විතරයි 😂

    එච්චරයි උපරිම කැපෑසිටිය
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    coronavirus එක කියන්නේ global crisis එකක් නෙවෙයිද මිට්ටෝ?.