ඊයේ රෑ පෝලිමක ඉඳල ලාෆ් ගෑස් එකක් ගත්තා, ගත්ත වෙලේ මට දැනුනෙ ක්‍රිකට් මැච් එකක 100ක් ගැහුවම batsmanට දැනෙනව වගේ සතුටක්.
පටවගෙන වාහනේ හරවන් ගෙදර යන ගමන් එකපාරට මට හිතුන, "අඩේ මට සතුටක් දැනුන දේ ඇත්තටම සතුටු වෙන්න ඕන දෙයක්ද... මේක ඛේදවාචකයක් නෙමෙයිද.."
හැබැයි කලින් ආණ්ඩු කරපු උන් කවදාවත් හොඳයි කියන්නෙ නැහැ, උන් මීට වඩා අපිට වද දුන්නා..
මේක global crisis එකක් නිසා ආණ්ඩුව එක්ක තරහක් නැහැ.. ඒත් අපි මේ අයට බලය දීලා දැන් අවුරුදු 2 කට කිට්ටුයි..
GovPay ගෙනාවා, ඒක ගැන සතුටුයි.. හැබැයි අන්න ඒ වගේ හැමදේම වෙනවනම් ඊට වඩා සතුටුයි..
අදටත් මම ජීවත් වෙන්නෙ මොනතරම් අඩු පහසුකම් තියෙන රටකද කියන දුක ඇරුනම වෙන ලොකු අවුලක් නැහැ..