ෆිල්ම් එකට කලින් මට හිනා ගියා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,176
    11,803
    113
    35
    Spain
    නොට් අ රිමේක් , නොට් අ කොපි කියපු එකටද හිනා ගියේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,763
    165,408
    113
    එකමත් එක රටක
    ෆිල්ම් එකක් ගහලා ඒක විකුණගන්න බඩු ටිකක් කැබ් එකක් පිටිපස්සේ නටවා නටවා ප්‍රධාන නළුවා / අධ්‍යක්ෂක ට පාර දිගේ යන්න වෙනවා කියන්නේ කොච්චර කුජිතද
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,763
    66,962
    113
    mokadda ban gamata wada colombo wala otchara bayanaka kama :lol: gam wala un pure kiyala me kiyanna hadanne
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,976
    11,751
    113
    ෆිල්ම් එකක් ගහලා ඒක විකුණගන්න බඩු ටිකක් කැබ් එකක් පිටිපස්සේ නටවා නටවා ප්‍රධාන නළුවා / අධ්‍යක්ෂක ට පාර දිගේ යන්න වෙනවා කියන්නේ කොච්චර කුජිතද

    කැබ් එකට අබ සරණයි. දුනු එහෙම - එහෙනම් කොල්ලෝ අපි ගියා
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,069
    4,385
    113
    701286565_1375053381315064_3993930735020671552_n.jpg