අද ගියා වයිෆ් ෆිල්ම් එක බලන්න කියලා අදුරන යාලුවෝ දෙන්නෙක් එක්ක.මෙලෝම රහක් නැති කතාවක් . සම්බන්දයක් නැති රැන්ඩම් සීන් ටිකක් විතරමයි.ලෝ බජට් කොලබ අවට කොටුව නෙලුම් පොකුන ආයේ කාර් එකක් ඇතුලේ විතරයි ලොකේශන් තියෙන්නේ.දන්න එකෙක් වත් බලන්න යන්න එපා ogf එකේ බැලුවේ අපරාදේ දවස