ලන්කාවෙ ලයිසන්ස් නොමිලේ ...🔴💥

laka007

Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    අනේ බොරු බන් උන් හොරවැඩ කරන්නේ නෑ ඔය කෝටි ගනන්වලා වාහන කවුද දීලා ගිහින්...
    උන් කතාකරන්නේ, ඇතුලෙ ඉන්න උන් පගා ගන්නවා උන් බොදිසතවයො වගේ. (අත්දැකීමක්)
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,502
    3,119
    113
    Issara exam noliyath license ganna puluwan witharak nemei expire nowena lifetime parana license ekath back date karala denawa wayasa ok nam..

    Owa haduwa wage nemei bari wela hari minihek yata wela usawi giyama license eka horeng gaththa ekak kiyala leak unoth criminal chargers watenne.. mini marumak..
    Illan puke ara ganna ona nathi nisai minissu trial pennala ganne..

    Mole pawichchi karapan, umbata wutharak nemei godak unta owa kara ganna puluwan... owa karanne harak..
    Document part ekath ekak hariyata karala neda denne... Ithin ahuwenne nane BN.....
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ලස්සන කෙල්ලන්ට නම් හම්බ උනා පැදගන්න බැරි උනත්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,830
    11,861
    113
    Document part ekath ekak hariyata karala neda denne... Ithin ahuwenne nane BN.....
    Ehema kisi sure ekak na DMT eke department godak thiyanawa, exam liyapu eke indan, trial license deepuwa, trial pennapuwa okkoma enter wena poth, application, sign karapuwa etc.. hama dema documents unge archive walata yanawa..
    Oya hama thanama computer walath enter karanawa, recipt issue wenawa.. oya hama detama date time stamp thiyenawa..
    owa hama dema loweth fake hadanna ba, boru katha..

    Umbe athin minihek yata wela uge lawyer oya siddiya usawiye adda gaman usawi niyogen ala mula indan hoyanawa..
    Mattu unama motor traffic naduwa criminal wenawa.. mini marum
    Anik paththen kuta lekana naduwakuth watenawa..
    Gewal ugas thiyala thawa hena kaalayak athule innath wenawa..
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,575
    1
    10,823

    issara puluwan bn originalma eka gnda puluwan 30-40 k wage ganak ynawa qwe. dan nan baruwa athi
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,844
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යුරෝප් රටවල නං ඕව බෑ. ට්‍රයල් එක විනාඩි 45 - 60, හැමදේම තිතට බලනවා, එග්සැමිනගේ බොඩිකැම් එකෙන් රෙකෝඩ් වෙනව. අවදානම් නම් එවලෙම වාහනේ පැදගෙන සෙන්ටර් එකට එනවා. එග්සැමින වැරදි නම් ඇපීල් කරන්න පුලුවන්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,830
    11,861
    113
    issara puluwan bn originalma eka gnda puluwan 30-40 k wage ganak ynawa qwe. dan nan baruwa athi
    Original ma eka thibbath, eha paththe lawyer gema adala usawiyen legitimacy hoyanna niyoga dunnamai rewenne...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,399
    5,482
    113
    මං licesn ගත්තේ 2018 එතකොට Learners එකේ අපිට පුරුදු කරන පොර ට්‍රයල් පෙන්නලා ඉවර උනාම ශේප් එකේ 1000 ගානේ එකතු කරා fail උන උන්ගෙන්. උන්ගේ තර්කෙ තමා ඔය fail උන උන් අඩුම මාසයක් වගේ වත් පුරුදු වෙන්න ඇවිල්ලා නේ trail දාන්නේ උන්ට සාමාන්‍ය practice එකක් තියනවානේ ඒ හින්දා ටික දවසක් යද්දී උන් නිකන්ම පුරුදු වෙනවා කියලා. හැබැයි trial fail වෙන හේතුව ලොකු case එකක් නම් දෙන්නේ නැ.

    ඔව් ගොඩක් පිරිමි අයට ටික දවසකින් ෆුල් පුරුදුයි. ඒත් ගෑනු අයගෙන් ෆේල් වෙන බහුතරයකට සෑහෙන අවුරුදු ගානක් පැද්දත් ප්‍රැක්ටිස් එක මදි.

    ඒ අතරෙ අනතුරු කොච්චර සිද්ද වෙනව ඇතිද. පාරෙ යන අනිත් එවුනුත් අනතුරේ.

    යුරෝප් රටවල නං ඕව බෑ. ට්‍රයල් එක විනාඩි 45 - 60, හැමදේම තිතට බලනවා, එග්සැමිනගේ බොඩිකැම් එකෙන් රෙකෝඩ් වෙනව. අවදානම් නම් එවලෙම වාහනේ පැදගෙන සෙන්ටර් එකට එනවා. එග්සැමින වැරදි නම් ඇපීල් කරන්න පුලුවන්.

    ඔස්ට්‍රේලියාවෙත් එහෙමයි බන්. දාර දිග ලිස්ට් එකක් එක එක කැටගරි වලට බෙදල ටික් දානව උන්. පොඩි දෙයක් එහෙ මෙහෙ උනොත් ඉතින් මුලු ට්‍රයල් එකම ඉවරයි.

    ඔස්ට්‍රේලියාවෙත් හරිම අමාරුයි ගන්න හොදට පුරුදු නැත්තන්.

    හොදට පුරුදු එවුනුත් ෆේල් වෙනව ගොඩක්.

    ලන්කාවෙ ඉතින් රු: 1000 ට පුකත් දෙයි එක්සැමිනර් 💥💩
    ------ Post added on May 17, 2026 at 9:50 PM
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    Issara exam noliyath license ganna puluwan witharak nemei expire nowena lifetime parana license ekath back date karala denawa wayasa ok nam..

    Owa haduwa wage nemei bari wela hari minihek yata wela usawi giyama license eka horeng gaththa ekak kiyala leak unoth criminal chargers watenne.. mini marumak..
    Illan puke ara ganna ona nathi nisai minissu trial pennala ganne..

    Mole pawichchi karapan, umbata wutharak nemei godak unta owa kara ganna puluwan... owa karanne harak..
    mama owa karanne na ban
    mama uba kiwwa ekata reply ekak damme..

    mama athi supiri driver kenek.. :P