මෙච්චර සිද්දි උනා ඔව් එකෙක් කට ඇරියේ නැහැ .ඔක්කොම ඉන්නේ පුජා වට්ටිය උස්සන් එන උන්ට නුල් බදින්න විතරය්ඔක්කොම ගනයෝ එක බෝට්ටුවේ..
එකෙක්වත් දැන් වොයිස් කට් දීලා නෑ ශාසන විරෝධි වැඩ සම්බන්දයෙන් ..
ලිංගික අධ්‍යාපනය දෙන්න යනකොට සිවුරු උස්සන් එන්නේ , එතකොට උකන්න බැරි නිසා.. කැරි තට්ට ගනයෝ..
තෝ Protestant කියලා මේ දකුණු ආසියාවේ එහෙම ඉන්න බෑ. අප්‍රිකාවත් එකයි ලංකාවත් එකයි.ගමේ උන්ට ඕන විදියට සිල්වත් ව රගපාන්න පුලුවන් කෙනෙක් පන්සලේ හාමුදුරු චරිතේ ට ඕනේ කියලා ad එකක් දැම්මනම් හරි![]()
ආගම් පිස්සෝ . .
උබල පන්සලට හොයන්නේ නළුවෝ .තෝ Protestant කියලා මේ දකුණු ආසියාවේ එහෙම ඉන්න බෑ.

"තෝ අපෙ බඩු ගන්නෙ නැතිව white diamond ගත්තාද පරයාහ් " කියලාහවසට කසිප්පු ගහන උන් ඇවිත් මේ මනුස්සයව ගැටගහල ගහන්නේ .