ඔතන නම් හොරකමත් තියෙනව, හැබැයි ශ්‍රීලන්කන් එයාර් බස් ගනුදෙනුව වගේ ඉහල සිට මෙහෙයවපු ඒවා නෙමෙයි, වර්තමාන ජනාධිපති සහ බහුතර ඇමතිවරු දූෂිත නැහැ.ඇහුවෙ මෙව උනේ මෝඩකම හින්දද හොරකම හින්දද කියල ?
ඔතන නම් හොරකමත් තියෙනව, හැබැයි ශ්‍රීලන්කන් එයාර් බස් ගනුදෙනුව වගේ ඉහල සිට මෙහෙයවපු ඒවා නෙමෙයි, වර්තමාන ජනාධිපති සහ බහුතර ඇමතිවරු දූෂිත නැහැ.ඇහුවෙ මෙව උනේ මෝඩකම හින්දද හොරකම හින්දද කියල ?
B u m pමේවාත් අනුර කරපුවා..
ඔයාට මඟ හැරිලා ෆ්‍රෙන්ඩ්...
" නාමල් දෙදාස් දොලහෙ දොලොස් වෙනි මාසෙ දොලොස් වෙනිදා ලක්ෂ නවසිය අසු තුනක් වටින ලැම්බෝගිනි රේසිං කාර් දහනවයක් වරායෙන් ගොඩ බෑවා."
"කොළඹ වරාය නගරය පොළොව යට හෙක්ටයාර දෙසීය හැට නවයක් පුරවන්න ගල් කියුබ් කෝට් දොළහක් ඕන. ලංකාවෙම කළු ගල් ඉවර වෙනවා. සීගිරියත් කඩන්න වෙනවා..."
"හම්බන්තොට වරායෙ තඩි ගලක් තියෙනවා. විශාල නැව්වලට එන්න බෑ.."
"දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවෙ ඉඳන් මාතරට යනකොට බලු මස් එකතු කරන්න පස්සෙන් වෙනම වාහනයක් යන්න ඕන.."
" මහින්දට චීනෙන් දීපු චෙක්ස් වල අංක උනත් කියන්න පුළුවන්..'
"මහින්ද රාජපක්ෂ ගුවන් යානා තුනක් පුරවලා ඩොලර් උගන්ඩාවට ගෙනිච්චා.."
"ජනාධිපති වූ පසු IMF සමග සාකච්ඡා කර කොන්දේසි සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.."
"සෞඛ්‍ය, අධ්‍යාපන, ආහාර සඳහා පනවා ඇති 18% ක වැට් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා.."
" හැම පවුලකටම දොස්තර කෙනෙක් පත් කරනවා"
"මාධ්‍යය රැගෙන පන්සල් යන්නෙ නෑ.."
" ධීවරයින් සඳහා මාළු අල්ලන ඇප් එකක් හදනවා.."
" යාපනේ International Ground එක 2025 දෙසැම්බර් 25 ට කලින් විවෘත කරනවා .. "
"රජයෙ සේවකයින්ට මාස හයෙන් හයට පඩි වැඩි වීමක් ලබා දෙනවා.."
" අධ්‍යාපනයට 6% ක් වෙන් කරනවා.."
"මිනිරන් ග්‍රැෆයිට් කරලා රටේ ණය ප්‍රශ්ණය විසඳනවා.."
"තෙල් වලින් කාංචනට යන රුපියල් 160 අඩු කරලා වරායෙන් ගොඩ බාන මිළට ජනතාවට තෙල් ලබා දෙනවා.."
"දිට්වා කුණාටුවෙන් අනාථ වෙච්ච ජනතාවට ටකරමක් ගියත් ලක්ෂ දහයක් දෙනවා..."
"දිට්ටා කුණාටුවෙන් සම්පූර්ණයෙන් නිවසක් අහිමි වූ කෙනෙක්ට කෝටියක් ලබා දෙනවා.."
"මම ජනාධිපති වූ පසුව විදුලිබල 33% කින් අඩු කරනවා.."
" විට්ස් එකක් ලක්ෂ 12 ට ලබා දෙනවා.."
" තරුණයන්ට ජපන් මෝටර් බයික් ගෙනත් දෙනවා.."
"ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයෙන් විතරක් රටේ ණය ගෙවනවා.."
"ජනාධිපති වැය ශීර්ෂය 90%කින් කපනවා.."
"පිට රටින් එක ඒක හාල් ඇටයක් ගේන්නේ නෑ.."
"ගොවියාගේ වී වලට රුපියල් 154 ක සහතික මිලක් දෙනවා.."
"රුපියල් 230 ට හාල් කිලෝ එකක් ලබා දෙනවා..
" ගෝල්ෆේස් එකේ තියෙන සැප වාහන විකුණලා ඉස්කෝල හදනවා.."
" අපි පාරෙ බස් එකේ යනවා.. (ඩබල් කැට් 1750 කට රුපියල් මිලියන 45000 ක් වෙන් කරනවා..)
"මන්ත්‍රීවරුන්ට නිල නිවාස මොකටද..? මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය ජයවර්ධනපුර කැම්පස් එකේ හොස්ටල් එකට දෙනවා..."
"දුප්පත් මනුස්සයාට රුපියල් 10000 ක් 15000 ක දීමනාවක් දෙනවා.."
"ඩඩ්ලිලාගෙ හාල් මාෆියාව එක පෑන් පාරින් නැති කරනවා.."
"රැකියා විරහිත උපාධිධාරීන් සියල්ලන්ටම රැකියා දෙනවා.."
"පොලී නැති ණය දෙන්න බැකුවක් හදනවා."
"අර්ජුන මහේන්ද්‍රන්ව කනෙන් ඇදගෙන එනවා.."
"කුමාර් ගුණරත්නම් කියලා කෙනෙක් දැකලත් නෑ..දන්නෙත් නෑ.."
"උතුරේ ඡන්ද වර්ජනය කරන්න මහින්ද රාජපක්ෂ LTTE එකට සල්ලි දුන්නා. "
"දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්නේ රාජපක්ෂලාට ඇඹුල් තියල් ගේන්න "
" හයිවේ එකේ මෙහා ගෙදර බල්ලාට එහා ගෙදර බැල්ලි බලන්න යන්න විදිහක් නෑ.. "
" නොරොච්චෝලේ බලාගාරේ කියන්නේ චීනෙන් ගෙන්නපු කසල ගොඩක්"
" ලාල්කාන්තගෙ වත්කම කෝටි හතලිස් හයක්...'
හිතුව තරම් දෙයක් කලේ නැතත් අනුරගෙ මම දකින වෙනස්කම් මේවා:
1. කලින් ආණ්ඩු හිතාමතා හොරකම් කලේ, දැන් වෙන්නෙ ගොන් කමට වෙන දේවල් (චේතනාව පිරිසිදුයි).
2. කලින් ආණ්ඩු කෝටි 7,000 හොරකම් කරද්දි අනුරගෙ ආණ්ඩුවේ මෝඩ සෙට් එක අතින් නැතිවුනේ කෝටි 75ක් වගේ.
3. බදු ආදායම හොඳටම හොයනවා.
4. GovPay launch කරා (පොලිස් දඩ ඇතුළු වෙනත් රාජ්‍ය ගෙවීම් ඒකෙන් පුළුවන්).
5. Expressway එකට card payments දුන්න.
6. Busවලට card එකෙන් ගෙවන්න හදල දුන්න.
7. Metro Bus service එක ගෙනාව, ආබාධිත කෙනෙක්ට උනත් යන්න පුළුවන් (App එකෙන්, card වලින් ගෙවන්නත් පුළුවන්).
8. කොටුව දුම්රිය ස්ථානය සුපිරියටම හදනවා.
9. කොළඹ කොටුව බස් නැවතුම්පොළ පහසුකම් සහිතව වැඩිදියුණු කරා.
10. PayPal ගේන වැඩේ ඉක්මනට ඉවර කරල දුන්නා (පටන්ගත්තෙ වෙන කෙනෙක් වෙන්න පුළුවන්)
11. පාරවල් වහගෙන ගමන් යන්නෙ නැහැ.
12. ඇමති බිමල් නම් කෝල් එකකට උනත් එනව (අනික් අය ගැනනම් දන්නෙ නැහැ).
13. 119 කෝල් කරල යමක් කිව්වම, කෝල් එක cut කල ගමන් automatically reference number එකක් SMS එකකින් එනවා.
14. ඕනෑම පැමිනිල්ලක් කලාම එකට reference number එකක් එක්ක ප්‍රතිචාර දක්වනවා (හැබැයි 90%ක්ම එතනින් ඉදිරියට යාමක් නැත).
මේවා තමයි පේන්නම තියෙන්නෙ..
Called & apps withraiහිතුව තරම් දෙයක් කලේ නැතත් අනුරගෙ මම දකින වෙනස්කම් මේවා:

උඹලා ඔලුවෙන් හිටගත්තත් නාමලයට දෙන්නෙ නෑ@topkollek @192.168.o.21 @thomian @olu bakka @Max_r @Lovtus @shenat @SimMaster @yapa100 @nul @emoji diaries @Rick Sanchezz @handley @Maui_15 @Hyaenidae
මේ ලිස්ට් එකට අළුත් එකෙක්...
Harsha ta ? Econ Osthadඋඹලා ඔලුවෙන් හිටගත්තත් නාමලයට දෙන්නෙ නෑ![]()
![]()
1. සහ 2. ගල් අඟුරු සිදුවීම විමර්ශනය කෙරෙමින් තිබෙනවා, ඇමති ඉල්ලා අස් උනා.
3. බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වීම දැනටමත් ජනාධිපතිට යොමු කරල තියෙනවා. සාධාරණ විමර්ශනයක් අවශ්‍යයි කියල පිලිගන්නවා.
4. ඒක වැරදි වැඩක්. අදාළ අයට දඬුවම් කල යුතුයි.
5. ඒක වැරදි වැඩක්.

තුන් ගුණයක මිලට පොහොරත් ගත්ත බන් මේ වේසිගෙ පුත්තු.1 ලියාපදිංචියවත් නොකරපු සමාගමකට ගල් අගුරු ටෙන්ඩරය දුන්නෙ මෝඩ කමටද හොරකමටද ?
2 හදිසී ප්‍රසම්පාදන යටතේ බාල ගල් අගුරු ගෙන්වු සමාගමටම, ආයිත් ගල් අගුරු ටෙන්ඩරය දුන්නෙ මෝඩකමටද හොර කමටද?
3 බස්නාහිර ආණ්ඩුකාරයගේ (අද අයින් උන ) අයිස් කන්ටේනර් එක්ක කන්ටේනර් 323 පරික්ෂාවකින් තොරව පැන්නුවේ මෝඩකමටද හොරකමටද ? (වෙන අයිතිකාරයන්ගේ කන්ටේනර් මෙසේ පන්නා නැත )
4 ලෝකෙ වැඩිම මිලට ඩීසල් ගත්තේ හොරකමටද මෝඩකමටද ?
5 ඩිජිටල් ID ටෙන්ඩරය අඩුම මිල ඉදිරිපත්කල ලෝකයේ හොදම තාක්ෂනය ඇති යුරෝපීය සමාගම් දෙක නොසලකා ඉන්දියන් හොර සමාගමකට දුන්නෙ මෝඩකමටද හොරකමටද ?