රට වෙනුවෙන් දිවි පිදු සියලුම රණවිරුවන්ට ජාතියේ ප්‍රනාමය 🙏🙏

2osama

Well-known member
  • Oct 25, 2010
    81,302
    72,497
    113
    මාලඹේ
    සැමදාම අප මියයනතුරුම ඔබ අපේ හද තුලම ජිවත් වෙනු ඇත

    pic-Srilanka.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,497
    113
    මාලඹේ
    ඌව මැරුවා කියලා තොට වැඩක් වුනාද
    නැත්නම් දැන් මු ආයෙත් LTTEඑකට පන දිලා
    මු පන දුන්නේ නැතත් අනිත් දෙමල්ලු මු ඉස්සරහට දාගෙන ආයෙත් යුද්දයක් පටං ගන්වා එකයි ප්‍රබාකරන්ගේ බල්ඩ් ලයින් එකම නැති කරලා දැම්මේ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,303
    36,189
    113
    මැදමහනුවර
    නැත්නම් දැන් මු ආයෙත් LTTEඑකට පන දිලා
    මු පන දුන්නේ නැතත් අනිත් දෙමල්ලු මු ඉස්සරහට දාගෙන ආයෙත් යුද්දයක් පටං ගන්වා එකයි ප්‍රබාකරන්ගේ බල්ඩ් ලයින් එකම නැති කරලා දැම්මේ
    රෝහන විජේවීරගෙ පුතා බන්දුල විජේවීර අර ඉන්නෙ අගේට. ඌ භීෂණයක් පටන්ගත්තද?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,303
    36,189
    113
    මැදමහනුවර
    දන්න පකකුත් නෑ...නිකන් බොරුවට කියවනවා :ROFLMAO: :ROFLMAO:
    හරි මන් අහන්නෙ විජේවීරගෙ පුතා භීෂණයක් පටන්ගත්තද?

    එහෙනම් ඇයි ප්‍රභාකරන්ගෙ පුතාව මැරුවෙ?

    cc: @2osama
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,303
    36,189
    113
    මැදමහනුවර
    උගේ පුතා පටං ගත්තේ නැ කියලා ප්‍රබාකරන්ගේ එක් පටං නොගෙන ඉදියිද
    එහෙමයි කියලා අවුරුදු දොළහක පොඩි එකෙක් මරන එක හරිද?

    ඌ ලොකු වෙනකොට මනස වෙනස්වෙන්න තැනට වැඩකරන තිබ්බා. උගෙ තාත්තා වැරදියි කියලා. ඒවුනාට කරේ උට පහේ චොකලට් කන්න දීලා වෙඩි තිබ්බ එක
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,497
    113
    මාලඹේ
    එහෙමයි කියලා අවුරුදු දොළහක පොඩි එකෙක් මරන එක හරිද?

    ඌ ලොකු වෙනකොට මනස වෙනස්වෙන්න තැනට වැඩකරන තිබ්බා. උගෙ තාත්තා වැරදියි කියලා. ඒවුනාට කරේ උට පහේ චොකලට් කන්න දීලා වෙඩි තිබ්බ එක
    ඔවා කර ඉන්න දෙයක් නැ මරලා දාපු එක ලොකුම සෙතක්🙏🙏
     
    • Like
    Reactions: sarika406