මහ ඔය ජල බැටරිය (Pumped Storage Hydropower Project)

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,759
    10,819
    113
    35
    Spain
    ගෙවල් වල සොලර් වලින් එන ඒවා මේකට use කරන්න බැහැ , ඒවා යන්නේ අදාල transformer එක ඇතුලේ විතරයි .

    අනිත් solar(කෙලින්ම high voltage lines වලට connect වෙන ඒවා MW ගණන වල ) කොහොමත් control කරන්නේ CEB එකෙන් solar ගහන්නේ private companies උනාට CEB එකේ වෙනම control තියෙනවා , transformer එකක් + & වෙනම units තියෙනවා පොඩි රූම් එකක් ඒක CEB එකෙන් maintain කරන්නේ afaik . එහෙම උනත් unstable solar හැම තත්පරේම වෙනස් වෙන නිසා .
    උඹ ඉන්ජෙක්ද බන්, අර මන් අහපු ප්‍රශ්නේ ගැන මොකද කියන්නේ? ඒවා දුර වැඩි නිසා ද පම්ප් කරන්න ගන්න බැරි?
     
    • Like
    Reactions: wissnshaftler

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,433
    22,952
    113
    Nuclear power plant තියෙන රටවල් නම් ඔහොම කරාට කමක් නෑ.
    ලංකාවට නම් වියදම තවත් වැඩි වෙන වැඩක්
    එහෙම එකක් නෑ බන් solar & wind වගේ තප්පරෙන් තප්පරේට generation එක වෙනස් වෙන sources වලට යනවනන් energy storages අත්‍යවශ්‍යයි.
    මේ pumped storage එක සෑහෙන කාලයක් තිස්සෙ සැලසුම් කරල තිබිල කෙරිච්ච නැති එකක්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,882
    1
    9,672
    113
    Gampaha
    ඒ මොකක්ද බන් ඒ කිවුවෙ? බලෙන් consume කරවන්නෙ ඇයි? :baffled:
    පුලුවන් තරන් energy පාවිච්චිය අඩු කරවන්න නෙ ඕනෙ.

    Grid එකේ අවුලක් නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ සමහර වෙලාවට generate වෙන තරම් power එකක් රටේ මිනිස්සු පාවිච්චි කරන් නෑ.
    මේක සමහර වෙලාවට සමස්තයක් විදිහට වගේම පොඩි පොඩි timeframe ඇතුලෙත් වෙන්න පුලුවන්.
    ඒත් පද්ධතියක් ස්තාවර වෙන්න හැමතිස්සෙම එවලෙ generate වෙන power එකයි consume වෙන power එකයි සමාන වෙන්න ඕනෙ.

    මේක දැනට කරන්නෙ control center එකකින් consumption එක බල බල power stations ඔන් ඕෆ් කරනව realtime.
    ඒත් සෝලාර් වගේ ඒවා (විශේෂයෙන් ගෙවල් වල වහලවල් වල ගහල තියෙන ඒවා) එහෙම on off කරන්න බෑ CEB එකට.
    එතකොට පද්ධතිය unstable වෙනව.
    අර ගොඩක් consumption එක අඩු දවසට CEB එක මාධ්‍ය නිවේදන දාලා solar disconnect කරල තියන්න කියල විශේෂයෙන් කියන්නෙ ඒකයි.

    දැන් ලංකාව මෙහෙම unstable නොවී හයි කරන්න පුලුවන් උපරිම solar ප්‍රමාණෙ පද්ධතියට දීලා තියෙන්නෙ. මීට වඩා වැඩි උනොත් නිතරම පද්ධතිය බිඳ වැටෙන්න ගන්නව.
    ඒක හින්ද තමයි solar වලට අලුතෙන් unit එකකට ගෙවන ගානත් අඩු කරේ. අලුතෙන් on grid solar ගහන එක අඩු කරන්න.

    ඔන්න ඔය generation සහ consumption අතර වෙනස balance කරන්න තමයි pumped storage පාවිච්චි කරන්නෙ.
    වැඩි පුර generate වෙන power එකෙන් වතුර pump කරනව උඩ ජලාශෙකට. Generation එක මදි වෙලාවට ආපහු වතුර පල්ලෙහට ගෙනල්ල turbine හරහා විදුලිය ආපහු දෙනව grid එකට.

    මේකෙදි මේක පාවිච්චි වෙන්නෙ battery එකක් විදිහට. එහෙම නැතුව මේකෙන් අලුතෙන් power එකක් හැදෙන්නෙ නෑ.
    මේකෙ ජලාශෙ ගබඩා වෙන්නෙ වෙන ක්‍රමේකින් හදපු අතිරික්ත ශක්තිය.
    grid update ekak one ekata thama. ethakota hama gedarama solar gahaganna puluwan :P

    hama dekama price eka thiranaya wenne demand and supply matha. oya kiyana tharam excess current ekak thiyenawa nam eken wenama water pump karakanawata wada excess current eka nishpaditha arthikayakata geniyana eka lesi. consume karanna puluwan wena widiye tariff haduwama minissu consume karala production karanawa. light bill adu nisa production cost adu wenawa. ethakota final product gennawata wada laba wenawa mehe assemble/production karana eka.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    ඒ මොකක්ද බන් ඒ කිවුවෙ? බලෙන් consume කරවන්නෙ ඇයි? :baffled:
    පුලුවන් තරන් energy පාවිච්චිය අඩු කරවන්න නෙ ඕනෙ.
    මොකක්ද මේ කතාවෙ තේරුම? රටක විදුලි පරිබෝජනය වැඩිවෙන තරමට තමයි හොඳ අඩු වෙන තරමට නෙමෙයි. විදුලිය ගොඩක් යූස් කරනව කියන්නෙ ආර්ථිකය හොඳට Expand වෙනව කියන එකට සලකුණක්. රෑට ගෙවල් වල අනවශ්‍ය විදුලිය කපා හරින්න කියල තමයි කියන්නෙ නිකං රටේ ආර්ථිකයට දායක නොවෙන දේවල්. එහෙම නැතුව Energy අඩුවෙන් යූස් කරන්න කියල කවුරුවත් කියන්නෙ නෑ. දියුණු රටක ලක්ෂණයක් විදුලිය වැඩියෙන් යූස් කරන එක. හොඳම උදාහරණය 2020-2022 කාලෙ වගේ ආර්ථිකය කඩාගෙන වැටෙද්දි ලංකාවෙ විදුලි පරිබෝජනය හොඳටම අඩු උනා Industries වැහුන නිසා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,433
    22,952
    113
    මොකක්ද මේ කතාවෙ තේරුම? රටක විදුලි පරිබෝජනය වැඩිවෙන තරමට තමයි හොඳ අඩු වෙන තරමට නෙමෙයි. විදුලිය ගොඩක් යූස් කරනව කියන්නෙ ආර්ථිකය හොඳට Expand වෙනව කියන එකට සලකුණක්. රෑට ගෙවල් වල අනවශ්‍ය විදුලිය කපා හරින්න කියල තමයි කියන්නෙ නිකං රටේ ආර්ථිකයට දායක නොවෙන දේවල්. එහෙම නැතුව Energy අඩුවෙන් යූස් කරන්න කියල කවුරුවත් කියන්නෙ නෑ. දියුණු රටක ලක්ෂණයක් විදුලිය වැඩියෙන් යූස් කරන එක. හොඳම උදාහරණය 2020-2022 කාලෙ වගේ ආර්ථිකය කඩාගෙන වැටෙද්දි ලංකාවෙ විදුලි පරිබෝජනය හොඳටම අඩු උනා Industries වැහුන නිසා.
    ආර්තිකය expand වෙද්දි විදුලි පරිභෝජනය වැඩිවෙනව මිසක් විදුලි පරිභෝජනය වැඩි කරද්දි ආර්තිකය expand වෙන් නෑ.
    ලෝකෙම බලන්නෙ පුලුවන් තරන් efficient වෙලා energy consumption අඩු කරන්න.
    Energy generation කියන්නෙ පරිසරයට තියෙන ලොකුම threat එක.

    grid update ekak one ekata thama. ethakota hama gedarama solar gahaganna puluwan :P

    hama dekama price eka thiranaya wenne demand and supply matha. oya kiyana tharam excess current ekak thiyenawa nam eken wenama water pump karakanawata wada excess current eka nishpaditha arthikayakata geniyana eka lesi. consume karanna puluwan wena widiye tariff haduwama minissu consume karala production karanawa. light bill adu nisa production cost adu wenawa. ethakota final product gennawata wada laba wenawa mehe assemble/production karana eka.
    Grid මොනව update කරත් මේ unstability එක නැති කරන්න බෑ energy storage එකක් නැතුව.
    ඒක grid එකේ ප්‍රශ්නයක් නෙමෙයි.

    උඹ ඔය පහල කියල තියෙන එක දැනටමත් වෙනව smart meter හරහා peak off peak විදිහට මිල තීරණය කරන එකෙන්.

    ------ Post added on May 19, 2026 at 1:40 AM
     
    • Like
    Reactions: wissnshaftler

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රන්දෙනිගල වගේ නේද මචං. රනදෙනිගලින් පම්ප් කරන්න පුලුවන් වික්ටොරියාවලට. අනේ මන්දා ඉතින් ඔවගේ තව අම්බානක දේවල් බලන්න ඔනි ඇතිනෙ
    pumped water evaporation loss
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,142
    26,603
    113
    Kandy
    අරනායක තියෙන්නේ නම් මා ඔය.මහ ඔය මම හිතන්නේ අම්පාර පැත්තේ
     
    • Like
    Reactions: AnuradhaRa