PayPal + Sampath Vishwa, Verification Details සමානයි. ඒත් මේ මගුල match වෙන්නේ නැහැ කියනවනේ...

rambo321

Well-known member
  • May 15, 2022
    1,700
    1
    2,073
    113
    success වෙච්ච කෙනෙක් ඉන්නවද? මේක හදාගන්න විදිහක් නැද්ද බන්?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,830
    99,000
    113
    ඔව්. ඔය තියෙන account එකේ primary email එකට වෙන එකක් දාලා sampath එකට දීලා තියෙන email එකට අලුත් PayPal account එකක් හදන්න
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,700
    1
    2,073
    113
    ඔව්. ඔය තියෙන account එකේ primary email එකට වෙන එකක් දාලා sampath එකට දීලා තියෙන email එකට අලුත් PayPal account එකක් හදන්න
    paypal ekath thiyenne vishwa ekata hadapu primary email ekatamai mchn. 2014 hadpau paypal ekak thiyenne.
    personal account ekak thibbe. eka link karanna giyama DOB match wenne na kiwwa. personal account wala DOB update karanna bari nisa business account ekakata convert kala. kisima detail ekak wenas kale na. DOB ekath hari. dan DOB ekai mobile ekai dekama match wenne na kiyanawa. anemnda munge system nm.