රුපියල අවප්‍රමානය වීමේ වාසි මොනවද

mall_9n

Well-known member
  • Apr 19, 2026
    772
    1,871
    93
    1779202381747.png
    රුපියල අවප්‍රමානය වීමේ වාසි මොනවද
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,631
    1
    60,184
    113
    Mother Earth
    රුපියල අවප්‍රමාණය වෙනකොට බඩු ගණන් යනවා. පස්සෙ මිනිස්සුන්ට සල්ලි නෑ. ඊට පස්සෙ money printing. පස්සෙ ආයෙත් රුපියල අවප්‍රමාණය වෙනවා. infinity cycle repeats

    🤷‍♂️
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,475
    72,679
    113
    මාලඹේ
    ඩොලර් එකට සාපේක්ෂව චීන්නු යුවාන් එක අවප්‍රමාණය කරගෙන ඉන්නවා. ඒකට හේතු හොයල බලපන්
    China එක්ක ලංකාව සංසන්දනය කරන්න උබ ගහන Brand එක මොකක්ද පොන්ස්😂
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    රටවිරු මුදලට වැඩි රුපියල්
    ලංකාවේ අපනයන රුපියල් වැඩි වීම
    අනුර සර්ට අස්වැසුම ගංවතුර නාය අඩරා වැඩියෙන් දෙන්න පුළුවන්
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,032
    8,291
    113
    Chilaw
    හැකරා කෙලියා කිය කිය ගහන ඒවා ආපහු රුපියල් කරද්දී වාසීනේ.... නැද්ද ????
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,401
    4,241
    113
    Dollar watunata ganan ganna epa. Api Oil exporter wenawa
    Oil network walin rata goda
     
    Last edited:
    • Haha
    Reactions: dilann

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    USD hoyana ekata anik unge idam gewal wahana okkoma aduwata ganna puluwan..
    Ewala minissu Adu padiyata wada karo ganna puluwan..
    Ewa export karala thawa wadiyen usd hoyanna puluwan..
    Salli wisi karala godak unwa namanna puluwan..
    Salli thiyana ekage influence eka wadi samaje porak wenna puluwan..
    Adu wiyadamen wadi sapak..
     
    • Haha
    Reactions: Identity

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,498
    113
    ආනයන මතම විශාල ලෙස යැපෙන රටකට ඕකෙ වාසියක් නෑ, හිල් වෙච්ච කලගෙඩියකට වතුර පුරවල ලැබෙනව වගේ දෙයක්.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,828
    16,987
    113
    Kottawa
    USD hoyana ekata anik unge idam gewal wahana okkoma aduwata ganna puluwan..
    Ewala minissu Adu padiyata wada karo ganna puluwan..
    Ewa export karala thawa wadiyen usd hoyanna puluwan..
    Salli wisi karala godak unwa namanna puluwan..
    Salli thiyana ekage influence eka wadi samaje porak wenna puluwan..
    Adu wiyadamen wadi sapak..
    You have no fucking clue how macro economy works 🤦‍♂️