මේකෙ නැද්ද Dual Citizenship තියන අය? ඉන්නවනම් කියමුකො බලන්න වාසි අවාසි මොනවද කියල? තව දෙයක් අපි වෙන රටක පුරවැසිබාවය ගත්තොත් ලංකාවෙ පුරවැසිබාවය අහෝසි වෙනවද? සහ අපේ වත්කම් රජයට අයිති වෙනවද?
ehema wathkam yanne na government ekataමේකෙ නැද්ද Dual Citizenship තියන අය? ඉන්නවනම් කියමුකො බලන්න වාසි අවාසි මොනවද කියල? තව දෙයක් අපි වෙන රටක පුරවැසිබාවය ගත්තොත් ලංකාවෙ පුරවැසිබාවය අහෝසි වෙනවද? සහ අපේ වත්කම් රජයට අයිති වෙනවද?
normally wena rata wala nam mehe gewapu mehe income tax eka adu karanna puluwan. Eg. America. SL nam Nodani,Ratawal dekema Tax gewanna puluwan
මේකෙ නැද්ද Dual Citizenship තියන අය? ඉන්නවනම් කියමුකො බලන්න වාසි අවාසි මොනවද කියල? තව දෙයක් අපි වෙන රටක පුරවැසිබාවය ගත්තොත් ලංකාවෙ පුරවැසිබාවය අහෝසි වෙනවද? සහ අපේ වත්කම් රජයට අයිති වෙනවද?
USA Tax Kapanava Ne ban Lankawe Hitiyathnormally wena rata wala nam mehe gewapu mehe income tax eka adu karanna puluwan. Eg. America. SL nam Nodani,
අපේ වත්කම් රජයට අයිති වෙනවද?
Ow. But USA Tax retutun eke SL income eka declare kaloth, paid tax eka adu karanna puluwan etikata.USA Tax Kapanava Ne ban Lankawe Hitiyath
Bank Account eka ariddima ahanava neda US Tax Payer kenek da kiyala
ඕක තමයි සෙතේRatawal dekema Tax gewanna puluwan
Lankawe 6 months welata aduwen hitiyoth gewanda naRatawal dekema Tax gewanna puluwan
Can you hold, land and buildings, in SL, if you are not a Citizen, anymore..?
Deport karanna puluwan.
අවාසි :
No income generated in SL is taxed at normal rate. Earlier it was the Global income that was taxable I do not know the present situation.Lankawe 6 months welata aduwen hitiyoth gewanda na
අවාසිය තමයි මොකක් හරි ලොකු කේස් එකකට මාටු වුනොත් කරුමෙට deport කරන්න පුලුවන්. එක රටකින් අල්ල ගත්තොත් කේස් එකකට අනිත් රටට ඇඟිලි ගහන්න බැ.
Deport karanna puluwan
And mama 'danna taramin' umba SL wala hira unoth .. legal case...disaster...war...anith country ekata lokuwata umbata help karanna baa...limited wenna puluwan.... Meka ithin veryyyy rare scenario ekak..