Dual Citizenship තියන එකේ වාසි අවාසි මොනවද?

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    Can you hold, land and buildings, in SL, if you are not a Citizen, anymore..?
    If someone claims ownership of the property because you are not a citizen of Sri Lanka, they can go to court and may possibly obtain ownership if they are the legal successor to the property.
    Ow. But USA Tax retutun eke SL income eka declare kaloth, paid tax eka adu karanna puluwan etikata.
    mehe tax working eke mama ehema ekak dakala naa.
    මම දන්න කිසිම කෙනක් declare කරලා නෑ. එහෙම කරොත් පොඩ්ඩක් වතයි. හැබැයි නීතියේ හැටියට අපි IRS එකට කියන්ඩ ඕන රටෙන් පිටත තියන වත්කම් ගැන. Citizen නෙවෙයි Green card (PR) තිබ්බත්.
     
    • Like
    Reactions: Peace for All

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    ලොකුම case එක රටවල් දෙකේම legal system එකට bind වෙනවා....
     
    Last edited:
    • Like
    Reactions: Peace for All

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,175
    113
    වාසි - Visa ගන්න ඕන ණෑ. රටේ දේපළ ඉඩම් ගෙවළ් වල ප්‍රශ්නයක් නැතුව Invest කරන්න පුළුවන්.

    අවාසි - පාර්ලිමේන්තු යන්න බෑ. චන්දෙ ඉල්ලන්න බෑ, ජනාධිපති වෙන්න බෑ. රට ගොඩගන්න බෑ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    download.jpg
    ❤️

    වාසි - Visa ගන්න ඕන ණෑ. රටේ දේපළ ඉඩම් ගෙවළ් වල ප්‍රශ්නයක් නැතුව Invest කරන්න පුළුවන්.

    අවාසි - පාර්ලිමේන්තු යන්න බෑ. චන්දෙ ඉල්ලන්න බෑ, ජනාධිපති වෙන්න බෑ. රට ගොඩගන්න බෑ
    Basil
    ------ Post added on Feb 27, 2026 at 5:12 PM