ඩොලර් සංචිත ඉවරවෙයි ද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,302
    72,496
    113
    මාලඹේ
    IMG-4437.jpg
    IMG-4439.jpg
     
    • Sad
    Reactions: Inigo Montoya

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,580
    13,209
    113
    ඉස්සරහට එන්න තැනක් නැ
    ටුවරිසම් නෑ
    රනිල්ගේ 6.5;විතරයි තියෙන්නේ

    අද එකෙක් කිව්වේ 16500 එකෙක්ට මාසයක් ජීවත් වෙන්න පුලුවන් කියලා ඒ ආපායේ ඉන්ටවල් එක.ඉවරයි කියලා ගහන බෙල් එක
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,140
    3,003
    113
    යතාර්තය ඇතුලෙ
    ගල් අගුරු සීන් ඒකෙන් ආර්ථිකය විනාස උනා කියලා හිතන්නෙ,,මූලු රටටම කරන්ට් එක දෙන්න ඉන්දන වලින් තමා දෙන්න වෙන්නෙ,,එවට ඩොලර් වලින් ගෙවෙන්නෙ,,,අපි ඩොලර් එකක් ගන්න රුපියල් වියදම් කරන ගාන වැඩියි...මෙ සිදුවිම මම හිතන්නෙ මුලික හෙතුවක්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,591
    1
    15,270
    113
    ගොඩක් උන් වාහන ගෙනාව එකට බැන්නට අ‍ැත්තටම වුණේ ගල් අඟුරු මගඩිය නිසායි, ඊට අමතරව ඔය මේ දවස්වල එළියටම එන අනිත් මගඩි ටිකත් එක්ක තාම ප්‍රසිද්ධ නැති අනිත් ගොබ්බ මගඩි ටිකයි නිසා capital flight වැඩි වෙච්ච එක. තෙල් මිල වැඩි වෙච්ච කතා අමු බයිලා. අ‍ැත්තටම ඉන්ධන අ‍ානයන මිල වැඩි වුණේ බාල ගල් අඟුරු shape කරන්ඩ ඩීසල් පුච්චන්න ගිය එකෙන්. ගොන් හැත්ත.

    තියෙන බිලියන 6 කට කිට්ටු ටික හරියට manage කරගත්තා නම් එ‍්ක වුණත් බැරිම වැඩක් නෙවෙයි. හැබැයි සේරටම කලින් විශ්වාසෙ හදල ඉන්න ඕන. එ‍්ක කරගන්ඩ පයිය පණ නැති එක තමයි ඔක්කොටම වඩා ප්‍රශ්නෙ. රනිල් කරා වගේ සේරම අ‍ැරල පෙන්නලා විශ්වාසය අ‍ැති කරා නම් මේක balance කරගන්න එහෙම අමාරු ප්‍රශ්නයක් නෙවෙයි.
     
    තෙල් Imports 30% කින් වැඩිවෙලා කියලා දැක්තා චාර්ට් වල එ කියන්නේ තෙල් නිසා තමා රුපියලට Pressure එක එන්නේ තෙල් වැඩිපුර ගේනනේ බාල ගල් අගුරු වලින් අඩුවෙන විදුලිය ජනනයට

    ප්‍රශ්නය තියෙන්නේ වාහන නෙවෙයි බාල ගල් අගුරු
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,672
    10,621
    113
    35
    Spain
    තව වාහන ගෙනවනන් හරි :yes: :yes: :baffled: :baffled: :baffled:
    වාහන ආනයනය නෙවේ බන්, ඩීසල් බලාගාර පුච්චනවා දවසට ලීටර් ලක්‍ෂ 8ක්, කොටා කියනවා ඒවා සහනාධාර මිලට කියල දෙන්නේ. අපිට විකුණන ඒවත් සහනාධාර මිල ලු. ඉතින් හිතපන් කොයිතරම් සල්ලි පුච්චනවද කියල.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,496
    113
    මාලඹේ
    jeppo left wenna yanne :lol:
    Jeppo කෙහොමත් ලෙප්ට් වෙන්න ආසාවෙන් ඉන්නේ උන් පරරම්පරා ගානකට හොරකම් කරගෙන ඉවරයි 😂
    ලංකාවේ ඉන්න එවුන්ට තමා කෙල වෙන්නේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,580
    13,209
    113
    ඩොලර් නැතිවෙන්න හේතුව යුද්දේ නෙමයි කොටාගේ අවරුදු 1.5 ටම කිසිම ආයෝජනයක් ගෙනැල්ලා නෑ

    අඩුම සංගීත් තට්ටය්ගේ යාලුවත් පොල්ල තිබබා