bro really thanks for the advice.Developer groups (FB) ඇති හොයලා ජොයින් වෙන්න. ලින්ක්ඩ්ඉන් එක සුපිරියටම හදාගන්න. කවුරුත් ප්රොජෙක්ට් දෙනකන් ඉන්න එපා. ඔයාම දැන් රිසර්ච් කරන්න AI එකකින්. ප්‍රඩක්ට් එකක් (වැඩක් ඇති දෙයක්) පොඩියට හරි හදන්න.
Great job, machan! Since you're just starting , I advise you to use less AI. It will help you understand the fundamentals. Ask AI for best practices, but write the code yourself.. Keep it upbro really thanks for the advice.
i saw your post and it went straight to my mind.
use my problem and created a website from start to analyze cv s
https://ai-cv-analyzer-7qqa.onrender.com/
built from zero. had zero knowledge about anything. just some basics of python. did my own resarch
didnt take any break. udeta kalath na thama.
but feels good![]()
fb eke godak kattiya inna group thiynwa . reddit eketh balapan post daala . ube oya prashne meke damma widihatama daapan udaw illala . good luck !bro really thanks for the advice.
i saw your post and it went straight to my mind.
use my problem and created a website from start to analyze cv s
https://ai-cv-analyzer-7qqa.onrender.com/
built from zero. had zero knowledge about anything. just some basics of python. did my own resarch
didnt take any break. udeta kalath na thama.
but feels good![]()
Wishing you all the best!Brothers ලොකු එකක් help ඕනි වෙලා තියෙනවා. දැනට මන් uk ඉන්නේ. Degree එක ඉවරයි. දැනට graduate visa එකේ ඉන්නේ. වැඩේ තියෙන්නේ මන් Computer Science Masters එකක් කරේ. මට experience මුකුත්ම නෑ. bachelor's කරපු ගමන්ම මෙහෙට ආවා. මෙහෙ experience නැතිව පට්ට අමාරුයි entry level position එකකට හරි පැනගන්න. අනික සුද්දො උනත් entry level position ඔක්කොම වගේ දෙන්නේ උන්ගෙම උන්ට. පුලුවන්නම් මට උබලා කරන project එකකට හරි , internship එකකට හරි , join වෙන්න එකක් chance හදලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්. පොඩි temporary වැඩක් උනත් අවුලක් නෑ. salary එකක් නම් නැතත් කමක් නෑ.. මට දෙයක් ඉගෙනගන්නයි ඕනි.
Skilled Career එකක් නැති උනාට , ඉන්න වෙනම apartment එකක් , මෙහෙ life එක stabilize කරගෙන තියෙන්නේ. තනියෙම තමයි survive වෙන්න ඉගෙන ගත්තේ. ඒක නිසා උබලා බය වෙන්න එපා ; මන් ඉක්මනටම job එකේ වැඩ ටික අල්ලගන්නම්. දෙන වැඩේ වගකීමෙන් කරනවා. මට chance එකක් set කරලා දීපන්කො පුලුවන්නම් . job field එක අදාල නෑ. job එක IT වලට ගෑවිලා හරි තියෙනව නම් එච්චරයි. UK ඉන්න නිසා Work from Home වෙන්න ඕනි.
ගොඩක් පින් .
uk jobs newei target eka. experience hadagannaowa karala nam uk jobs ganta amaru wei connection thamai one![]()
experience nathuwath e wage project walata join krgnnwd ?Contribute to open source projects of your choice. For example, CNCF projects. It'll help you to get started. Look for something in the mean time. Start something of your own if you don't want to contribute to someone else's project.
Good Luck!
no one is going to ask you to join anything and no one is going to ask you for your qualifications. just read some code/issues in a git repo. figure out if you can fix it and fix the issue. they might mentor you. you can join google summer of code as wellexperience nathuwath e wage project walata join krgnnwd ?
el. reddit ekth blnnmfb eke godak kattiya inna group thiynwa . reddit eketh balapan post daala . ube oya prashne meke damma widihatama daapan udaw illala . good luck !