අපි පොඩි කාලේ දාන ගෙවල් වල උයන්න ගත්ත පාම් ඔයිල්

Bam

Well-known member
  • Apr 6, 2025
    4,721
    11
    3,274
    113
    පාම් ඔයිල් කියලා කඩේ ලූස් දෙන තෙල් වර්ගයක් තිබ්බා ඉස්සර .

    ගොඩක්ම ගන්නෙ දිග බටු බදින්න.
    ;
    ලීටරේ බීම බෝතල් අරං ගිහිල්ලා මිනිස්සු අරං යනවා ඒ දවස්වල බෝතලේ රුපියල් දෙසීයක් විතර. දැ‍‍ං මිලට හැරෙව්වොත් හසීයක් / හත් සීයක් වගේ .

    අද කඩ කිහිපයක බැලුවා පාම් ඔයිල් නෑ කියලා කියන්නෙ.

    දැ‍‍ං මිනිස්සු බදින්න මේවා ගන්නෙ නැද්ද ?

    දැ‍‍ං ලංකාවේ මේවා තහනම් කරල ද.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,712
    4,743
    113
    පාම් ඔයිල් කියලා කඩේ ලූස් දෙන තෙල් වර්ගයක් තිබ්බා ඉස්සර .

    ගොඩක්ම ගන්නෙ දිග බටු බදින්න.
    ;
    ලීටරේ බීම බෝතල් අරං ගිහිල්ලා මිනිස්සු අරං යනවා ඒ දවස්වල බෝතලේ රුපියල් දෙසීයක් විතර. දැ‍‍ං මිලට හැරෙව්වොත් හසීයක් / හත් සීයක් වගේ .

    අද කඩ කිහිපයක බැලුවා පාම් ඔයිල් නෑ කියලා කියන්නෙ.

    දැ‍‍ං මිනිස්සු බදින්න මේවා ගන්නෙ නැද්ද ?

    දැ‍‍ං ලංකාවේ මේවා තහනම් කරල ද.
    පාම් ඔයිල්, පාම් පිටි, පාම් බිත්තර, පාම් කුකුල්ලු, පාම් බනිස් :ROFLMAO:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,487
    6,018
    113
    දැන් සුදු පොල් තෙල් කියල එකක් විකුනනවා1050.. 750 එකට වඩා නම් හොඳයි .. පෙන එන්නේ නෑ දුම දාන්නේ නෑ.. ඉක්මනට කලු වෙන් නෑ.. හැබැයි ශුවර් එකටම කලවමක්.. ඉබල බලනකොට පොල්තෙන් සුවඳත් එනවා..
     
    • Like
    Reactions: Inigo Montoya

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,684
    3,398
    113
    Don't use palm oil. While the pure palm oil is healthy, the second quality extracted from the pulp collected after first extraction. It could be carcenogenic. That's what's sold here.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    පාම් ඔයිල් කියලා කඩේ ලූස් දෙන තෙල් වර්ගයක් තිබ්බා ඉස්සර .

    ගොඩක්ම ගන්නෙ දිග බටු බදින්න.
    ;
    ලීටරේ බීම බෝතල් අරං ගිහිල්ලා මිනිස්සු අරං යනවා ඒ දවස්වල බෝතලේ රුපියල් දෙසීයක් විතර. දැ‍‍ං මිලට හැරෙව්වොත් හසීයක් / හත් සීයක් වගේ .

    අද කඩ කිහිපයක බැලුවා පාම් ඔයිල් නෑ කියලා කියන්නෙ.

    දැ‍‍ං මිනිස්සු බදින්න මේවා ගන්නෙ නැද්ද ?

    දැ‍‍ං ලංකාවේ මේවා තහනම් කරල ද.

    උඹල ඒ ඉස්සර ගත්ත පාම් තෙල් කියන ඒවම තමයි දැන් උඹලා පොල් තෙල් කියලා ගන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273
    113
    ඉන්දුනීසියාවේ උන් කෑම හදන්න ගන්නෙම පාම් ඔයිල්..ඒක නිසා උන් පොල් තෙල් රට යවනවා..කාලයකට ඉස්සෙල්ලා උන් පාම් ඔයිල් export කරන ඵක තහනම් කරා උන්ගේ රටේ උන්ට පාම් ඔයිල් හිඟයක් අැවිත්..

    • Like
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,339
    72,527
    113
    මාලඹේ
    දැන් සුදු පොල් තෙල් කියල එකක් විකුනනවා1050.. 750 එකට වඩා නම් හොඳයි .. පෙන එන්නේ නෑ දුම දාන්නේ නෑ.. ඉක්මනට කලු වෙන් නෑ.. හැබැයි ශුවර් එකටම කලවමක්.. ඉබල බලනකොට පොල්තෙන් සුවඳත් එනවා..
    එකෙන් පොඩ්ක් පුකේ හිලෙත් ගාගනින්😁
     
    • Haha
    Reactions: Choot

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,815
    1
    100,216
    113
    33
    Kalutara
    අඩෙ මන් දන්න එකෙන් ඉන්නවා. අපි හොඳම දේවල් පූජා කරන්න ඕනි කියලා ඌ බුදු පහන තියන්න sun flower oil දාන්නේ

    වෙසක් එකට දාන්න පෝස්ට් එකක් හැදුවා N-joy පොල් තෙල් වලින් වෙසක් පහන් පත්තු කරන සීන් එකක්. N-joy එකේ අයිතිකාරයාවත් ඔරිජිනල් පොල්තෙල් දාලා පහන් පත්තු කරන්නේ නැතුව ඇති.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,992
    25,238
    113
    Fantasy
    වෙසක් එකට දාන්න පෝස්ට් එකක් හැදුවා N-joy පොල් තෙල් වලින් වෙසක් පහන් පත්තු කරන සීන් එකක්. N-joy එකේ අයිතිකාරයාවත් ඔරිජිනල් පොල්තෙල් දාලා පහන් පත්තු කරන්නේ නැතුව ඇති.
    අනවශ්‍ය වැඩක්නෙ ඇත්තටම.
    පහන ආලොකය ප්‍රඥාව නිරූපනය කරනවා මිසක් පත්තු කරන තෙල ගැන බුදු හාමුදුරුවො සඳහනක් කරලා තියෙනවද?
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,824
    16,660
    113
    Colombo
    අඩෙ මන් දන්න එකෙන් ඉන්නවා. අපි හොඳම දේවල් පූජා කරන්න ඕනි කියලා ඌ බුදු පහන තියන්න sun flower oil දාන්නේ
    අපෙ ගෙදරනම් වාහනෙන් අයින් කරන engine oil දාන්නෙ. :yes:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,421
    9,048
    113
    කලවම් කරන්න දැන් තහනම්
    කලවම් කරනවා බන්
    බොරු නම් @elektro ගෙන් අහලා බලපන්
    උන්ගේ අම්මට ෆාම් ඔයිල් පැක්ටරියක් තියෙනවා
     
    • Sad
    Reactions: ozykolla