හිතපං උබල යාළුවො කියලා බෙදාගත්ත දේවල්.
සමහරු උනාට විරුද්ධව use කරාම හිතට දැනෙන දේ.
එකම තනතුරට තරඟයක් තියෙන්නේ. එකෙක් දැන් කට කතා යවනවා. මම කිව්වා දෙයක් බං බෝස් ළඟ ට ගියොත් . කෙස් මූ මෙහෙම හැසිරෙන්නේ මගේ පොන්නකම නිසා. මූ නම් මාව දන්න නිසා.
මුගේ සෙන්නසිටිව් දේවලත් මම දන්නවා ඒත් මූ දන්නවා මම ඒවා use කරන්නේ නැති වෙයි කියලා. ඇත්තටම ඒවා use කරන්න හිතෙන්නේ නැහැ මගේ හිතට වදයක් නිසා .
මගේ ඔය දරාගැනීමේ හැකියාව අඩුයි
මම පලිගන්නවට වඩා කරන්නේ වුන් ව අතහැරලා දාන ඒක. .
මට මේකට මොකද්ද බන් කරන්න පුළුවන් .
මූ එක්ක ඩීල් කරන්නේ කොහොමද ?
ඇත්තටම මාර ම දුකයි බං. මේකෙන් ඉගෙන ගන්න තියෙන පාඩම ස්කෝලෙ යාළුවෝ.
කැම්පස් එකේ අඩු වෙනවා ජොබ් එකේදි ඊට වඩා අඩු වෙනවා හරීම පරිස්සම් වේයන් උබගේ පෞද්ගලික තොරතුරු බෙදා ගන්න කොට.
විශේෂයෙන් එකම ෆීල්ඩ් එකේ ඉන්නකොට කවදා හරි තරග කරන්න වෙනවා නම්.
(සීන් ඒක. මගේ නඩුවක් තිබ්බා එකේ කෙස් එකක්)