මේ අවුරුදු 15 වේ පොඩි එකා කොහොමද මෙච්චර හයේ ඒවා ගහන්නේ 😲

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    අනේ මන්ද බන් ඕක නම් මටත් හෙන ප්‍රශ්නයක්
    මොන ground එකක හරි boundries කොච්චර short වුනත් ලෙදර් බොලේ එලියට ගහනව කියන්නේ ලේසි නෑ
    ඒ මදිවට අවුරුදු 15, 16 ද කොහෙද මුට
    18 වගේ වෙද්දී පලයි
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,366
    2,131
    113
    1. mu patta ikmanta line and length eka pick karanawa
    2. bat lift eka godak wadi so loku power ekak generate karanawa shots walata...miss hit ekak unath loku durak yanna puluwan IPL groundsuth podi nisa

    තම්බි වගෙ වයසට යන්නෙ නැතුව එකෙක් වෙන්න ඇති ;) ;)

    na mu legit ekek....
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,261
    164,434
    113
    එකමත් එක රටක


    තම්බි වගෙ වයසට යන්නෙ නැතුව එකෙක් වෙන්න ඇති ;) ;)
    මූ ගහන පාරවල් එසේ මෙසේ ඒවා නෙවෙයි බන් . දඩ 5 ඒවා ගහනව off එකෙන් උස්සලා . ඊයේ 145, 150ට දාන ඒවටත් ගැහුවා ගේමක් නැතුව .
     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,969
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    ඕකට මචන් මයින්ඩ් සෙට් එකත් බලපානවා. ඔහොම ප්‍රසයිස් බැට් එක හැන්ඩ්ල් කරන්න පුලුහන් කෙනෙකුට, "මට පුලුහන්" කියන මයින්ඩ් සෙට් එක සෙට් උනා කියන්නෙ ඉතින් අය ටොප් නොච්. කවද හරි සැකයක් ඇතිඋනොත් මට බැරිවෙයිද කියල එතනින් වැටුනොත් අය ගොඩෑන්න බෑ. තාම පොඩි එකෙක්නෙ . හිතේ සැක නෑ ,මට ටීම් එකට යන්න පුලුහන් වෙයිද, මගේ අනාගතේ කොහොම වෙයිද වගේ දේවල්. මට පුලුහන් කියන එක සෙටල් කරගත්තොත් ඕනෙ වැඩක් ගොඩ. (ගොන් විදිහට පාවිච්චි කරල නෙවේ )