1333 අර්බුද නිරාකරන සහාය සේවය කිසිදු ගාස්තුවකින් තොරව ක්‍රියාත්මක වන සේවාවක් නමුත් එම සේවාව පවත්වා ගැනීම සදහා අපි වසරකට වතාවක් පාපැදි සවරියක් පවත්වනවා ඔයා මෙි සදහන් කර තියෙන්නේ ඒ් සදහා අය කරන කොටසට. එම වැඩසට වෙනයි මෙම ස්වෙච්ඡා සේවය වෙනයි. නමුත් බොහොම ස්තුති ඔයා ඒ ගැන සදහන් කරාට.normally ona ekaka volunteer lata gewanne na. expenses denawa. habai ona ekak paid volunteer ewath tiyenwa. ungenma tama ahala balanna ona
apita 3000£ denwada? api denna ondaapita puke amaruwada bn api salli deela unta pallli hadanna udaw karanna
------ Post added on May 20, 2026 at 11:11 AM
View attachment 266028
yako ekatath salli gewanna ona lol
------ Post added on May 20, 2026 at 11:12 AM
මෙය මුදල් ප්‍රමුඛකොට ක්‍රියාත්මක වන සේවාවක් නොවන අතර අපගේ මුදල් අපිම එක් එක් ව්‍යාපෘති මගින් සොයාගන්නා බව දන්වනු කැමැත්තෙමු. මෙය රාජ්‍ය නොවන ආයතනයක් නොව පුණ්‍ය ආයතනයකි. 1333 කතා කරලා බලන්න වෙනස වටහාගැනීඹට හැකිවේවි අපි දැන් අවුරුදු 15 වඩා වැඩි කාලයක් මෙම සේවය පවත්වාගෙන යනවා.Lokko pitaratin funds ganna gaman volunteers la hoyanawaa athi
ඔබ වැඩ කරන කේෂ්ත්‍රය කිසිදු ගැටලුවක් නැහැ. අවශ්‍යවන්නේ කෙනෙකුට සහාය වන්න ඇති කැමැත්ත අපි සම්පුර්ණ පුහුණුව දෙනවා හැබැයි ඔබ හැකියාව මත තමයි බදවා ගන්නවාද නැද්ද කියලා තිරණය වන්නේ. මේක ටිකක් විතර අමාරුයි හැමොටම කරන්න බැහැ. මානසිකව හොද ශක්තියක් ඕන වෙනවා.Technology side eke inna kenek mekata apply karata kamak nedda
කෙනෙකුට අත්දැකිමක් ලබා ගනීමට හොද අවස්තාවක් මෙතන සියලු වයස්වලම අය සේවය සදහා පැමිණෙනවා ඒ් විතරක් නොවේ විශාල වශයෙන් සාමාජයේ ඇති තත්ත්වයන් ගැන වටහාගන්න පුලුවන් වෙනවා. ඔබට ජිවිතයට අවශ්‍යවෙන හොද පුහුණුවක් ලබා ගෙන එය අත්දකින්නත් අවස්ථාවක් ලැබෙනවා.guys this a good start for your NGO career.
එතකොට මේවගේ එකක් කරාම අපිට හම්බෙන දේවල් මොනවද1333 අර්බුද නිරාකරන සහාය සේවය කිසිදු ගාස්තුවකින් තොරව ක්‍රියාත්මක වන සේවාවක් නමුත් එම සේවාව පවත්වා ගැනීම සදහා අපි වසරකට වතාවක් පාපැදි සවරියක් පවත්වනවා ඔයා මෙි සදහන් කර තියෙන්නේ ඒ් සදහා අය කරන කොටසට. එම වැඩසට වෙනයි මෙම ස්වෙච්ඡා සේවය වෙනයි. නමුත් බොහොම ස්තුති ඔයා ඒ ගැන සදහන් කරාට.
මෙය මුදල් ප්‍රමුඛකොට ක්‍රියාත්මක වන සේවාවක් නොවන අතර අපගේ මුදල් අපිම එක් එක් ව්‍යාපෘති මගින් සොයාගන්නා බව දන්වනු කැමැත්තෙමු. මෙය රාජ්‍ය නොවන ආයතනයක් නොව පුණ්‍ය ආයතනයකි. 1333 කතා කරලා බලන්න වෙනස වටහාගැනීඹට හැකිවේවි අපි දැන් අවුරුදු 15 වඩා වැඩි කාලයක් මෙම සේවය පවත්වාගෙන යනවා.
------ Post added on May 20, 2026 at 11:28 AM
ඔබ වැඩ කරන කේෂ්ත්‍රය කිසිදු ගැටලුවක් නැහැ. අවශ්‍යවන්නේ කෙනෙකුට සහාය වන්න ඇති කැමැත්ත අපි සම්පුර්ණ පුහුණුව දෙනවා හැබැයි ඔබ හැකියාව මත තමයි බදවා ගන්නවාද නැද්ද කියලා තිරණය වන්නේ. මේක ටිකක් විතර අමාරුයි හැමොටම කරන්න බැහැ. මානසිකව හොද ශක්තියක් ඕන වෙනවා.
------ Post added on May 20, 2026 at 11:34 AM
කෙනෙකුට අත්දැකිමක් ලබා ගනීමට හොද අවස්තාවක් මෙතන සියලු වයස්වලම අය සේවය සදහා පැමිණෙනවා ඒ් විතරක් නොවේ විශාල වශයෙන් සාමාජයේ ඇති තත්ත්වයන් ගැන වටහාගන්න පුලුවන් වෙනවා. ඔබට ජිවිතයට අවශ්‍යවෙන හොද පුහුණුවක් ලබා ගෙන එය අත්දකින්නත් අවස්ථාවක් ලැබෙනවා.
------ Post added on May 20, 2026 at 11:38 AM
ah hari. mekan apita labena dewal monada? apey time ekata apitath mona hari hambenwda nathnam athi wiyadam karagenda karanna ona1333 අර්බුද නිරාකරන සහාය සේවය කිසිදු ගාස්තුවකින් තොරව ක්‍රියාත්මක වන සේවාවක් නමුත් එම සේවාව පවත්වා ගැනීම සදහා අපි වසරකට වතාවක් පාපැදි සවරියක් පවත්වනවා ඔයා මෙි සදහන් කර තියෙන්නේ ඒ් සදහා අය කරන කොටසට. එම වැඩසට වෙනයි මෙම ස්වෙච්ඡා සේවය වෙනයි. නමුත් බොහොම ස්තුති ඔයා ඒ ගැන සදහන් කරාට.
------ Post added on May 20, 2026 at 11:38 AM
මට කියන්න මෙකෙන් අපිට allowonce ekak හරි මොනවහරි ගෙවනවද අපිට මොනවද හම්බෙන benifit..නැත්තම් ලාංකාවේ reputed company එකක ජොබ් interview යනකොට connection එකක් හරි හැදෙයිද1333 අර්බුද නිරාකරන සහාය සේවය කිසිදු ගාස්තුවකින් තොරව ක්‍රියාත්මක වන සේවාවක් නමුත් එම සේවාව පවත්වා ගැනීම සදහා අපි වසරකට වතාවක් පාපැදි සවරියක් පවත්වනවා ඔයා මෙි සදහන් කර තියෙන්නේ ඒ් සදහා අය කරන කොටසට. එම වැඩසට වෙනයි මෙම ස්වෙච්ඡා සේවය වෙනයි. නමුත් බොහොම ස්තුති ඔයා ඒ ගැන සදහන් කරාට.
මෙය මුදල් ප්‍රමුඛකොට ක්‍රියාත්මක වන සේවාවක් නොවන අතර අපගේ මුදල් අපිම එක් එක් ව්‍යාපෘති මගින් සොයාගන්නා බව දන්වනු කැමැත්තෙමු. මෙය රාජ්‍ය නොවන ආයතනයක් නොව පුණ්‍ය ආයතනයකි. 1333 කතා කරලා බලන්න වෙනස වටහාගැනීඹට හැකිවේවි අපි දැන් අවුරුදු 15 වඩා වැඩි කාලයක් මෙම සේවය පවත්වාගෙන යනවා.
------ Post added on May 20, 2026 at 11:28 AM
ඔබ වැඩ කරන කේෂ්ත්‍රය කිසිදු ගැටලුවක් නැහැ. අවශ්‍යවන්නේ කෙනෙකුට සහාය වන්න ඇති කැමැත්ත අපි සම්පුර්ණ පුහුණුව දෙනවා හැබැයි ඔබ හැකියාව මත තමයි බදවා ගන්නවාද නැද්ද කියලා තිරණය වන්නේ. මේක ටිකක් විතර අමාරුයි හැමොටම කරන්න බැහැ. මානසිකව හොද ශක්තියක් ඕන වෙනවා.
------ Post added on May 20, 2026 at 11:34 AM
කෙනෙකුට අත්දැකිමක් ලබා ගනීමට හොද අවස්තාවක් මෙතන සියලු වයස්වලම අය සේවය සදහා පැමිණෙනවා ඒ් විතරක් නොවේ විශාල වශයෙන් සාමාජයේ ඇති තත්ත්වයන් ගැන වටහාගන්න පුලුවන් වෙනවා. ඔබට ජිවිතයට අවශ්‍යවෙන හොද පුහුණුවක් ලබා ගෙන එය අත්දකින්නත් අවස්ථාවක් ලැබෙනවා.
------ Post added on May 20, 2026 at 11:38 AM
meka nam aththa. meka watinwa.ඒ් විතරක් නොවේ විශාල වශයෙන් සාමාජයේ ඇති තත්ත්වයන් ගැන වටහාගන්න පුලුවන් වෙනවා. ඔබට ජිවිතයට අවශ්‍යවෙන හොද පුහුණුවක් ලබා ගෙන එය අත්දකින්නත් අවස්ථාවක් ලැබෙනවා.
normally ona ekaka volunteer lata gewanne na. expenses denawa. habai ona ekak paid volunteer ewath tiyenwa. ungenma tama ahala balanna ona
apita 3000£ denwada? api denna ondaapita puke amaruwada bn api salli deela unta pallli hadanna udaw karanna
------ Post added on May 20, 2026 at 11:11 AM
View attachment 266028
yako ekatath salli gewanna ona lol
------ Post added on May 20, 2026 at 11:12 AM
1333 අර්බුද නිරාකරණ සහාය සේවාව පිළිබදව කෙටි විස්තරයක් කියන්නම්,
2003 ආරම්භ කරන ලද ශ්‍රීලංකාවේ පාර්ලීමේනතු ගැසට් එකක් හරහා ලියාපදිංචි කරන ලද පුණ්‍ය ආයතනය වන CCC Foundation මේ වන විට ප්‍රධාන සමාජසේවා ව්‍යාපෘතින් දෙකක් ක්‍රියාත්මක වෙනවා. මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා වැලදුන අය සදහා සිටිමට CCC House නමින් නිවස්නයක් පවත්වාගෙන යනවා ඒහි රෝගින් 194 කට නැවතීමට හැකියාව තියෙනවා තවද කුඩා දරුවන් සදහා වෙනම කාමර 40ක් තියෙනවා මෙහි කැම බිම ඉදුම් හිටුම් සියල්ලම නොමිලේ ලබා දෙනවා. ඒ අපගේ පළමු ව්‍යාපෘතියයි.
දෙවව ව්‍යාපෘතිය තමයි අපි මේ කතා කරන 1333 අර්බුද නිරාකරණ සහාය සේවය. මෙය දින 365 ම පැය 24 පුරා, කිසිදු ගාස්තුවකින් තොරව, භාෂා 3න්ම රහස්‍යභාවය සුරකින දුරකත සහාය සේවාවක් මෙය ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ජාතික මානසික වෛද්‍ය ආයතන හා එක්ව 2009. දැනට මෙහි පුහුණුව ලත් ස්වේච්ඡා නිලදාරින් 125 පමණ සේවය කරනවා. මෙම ස්වේච්ඡා නිලධාරින් හට ක්‍රමවත් පුහුණවක් ලබා දී ඇති අතර එයට Lifeline International Crisis support මොඩුලය හා Canadian (ASIST) සියදිවිනසා ගැනීඹ වැලැක්වීමේ පුහුණුව අන්තර ගතයි. මෙහි සේවය සදහා ක්‍රමවත් මාස 3ක පුහුණුවකින් පසුව තමයි සේවය සදහා බදවා ගන්නේ මෙම පලමු මාස 3න් පසුව ඔබගෙන් අපි බලාපොරොත්තු වන්නේ සතියකට පැය 4 සේවයක් පමණි.
ඔබට ලැබෙන දේ ගැන පැවසුවහොත් කලින් සදහන් කර පරිදි ක්‍රමවත් පුහුණුවක් හා දැනුම යාවත්කාලීන කිරිම සදහා නිරන්තරයෙන් විවිධ මාතෘකා යටතේ පුහුණුව ලබා දේ. ඔබගේ ජීවිතය ක්‍රමවත්ව වර්ධනට කර ගැනීමට මෙය මහගු අවස්ථාවක්. ඒ වගේම නොයෙකුත් අව්සථාවල අපි මුහුණ දෙන ගැටලු ගැන වෙනම කොණයකින් බැලීමට මෙය අවස්ථාක් තවද අප රටට ලබා දෙන සේවයක් විදිහට මෙය සලකන්න පුලුවන්. අපිට ලැබෙන දේ මෙන්ම සමාජයට දෙයක් දෙන්න මෙය අවස්ථාවක් ඒ් විතරත් නෙවේ මානොවිද්‍ය හෝ උපදේශනය ඉගෙන ගැනීමට හෝ ඉගෙන ගන්න අයට අභ්‍යස පුහුණුවක් ලබා ගන්න අවස්ථවක්. මෙ පිළිබද තව මොනයම් හෝ තොරතුරක් දැන ගන්න අවශ්‍ය නම් මගේ 0770824827 අංකයට කතා කරනන. ස්තුතියි.
View attachment 266068
මචන් උබත් 1333 කතා කරොත් මොකද...just for jk
අඩෝ උබ මේක කොහෙන් හොයාගත්ත ද මන්දා? ඔඩ් බන් මට දැනුන ඒ වේදනවා තවකෙනෙකුට ඇති වුණාම එයාව තනිනොකරන්නයි, ඒ වෙදනාව කතා කරනයි තමයි 1333 තියෙන්නේ නැත්නම් සමහරවිට සමහර අය වැරදි තිරණ ගන්න ඉඩතියෙනවා. මම කොල් ආන්සකරන්නේ නැහැ බන් එකටම පුහුණුවුණු අය ඉන්නවා. ස්තුතියි අතීතයට එක්න් ගියාට.View attachment 266068
මචන් උබත් 1333 කතා කරොත් මොකද...just for jk