SL Vlog බෲනෝ ඇතුලු පිරිස

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    If those "productions" like comedy shows make income, they would be Billionairs by now 😂
    Hema lanuwama kanna epa ban
    gihin balapan poddak insides wada karanne komda kiala. eliye inna un nam eka eka katha kianawa. matat oya doubt eka tibba nisa tama gihinma tikak hoyala baluwe. kunu nam hodanna deyak na habai meyala facts and figures ekka hodata investigate karalai wade karanne
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,566
    1
    14,682

    හරියට සල්ලි හොයන උන්ට අනුන්ට ආතල් දිදී ඉන්න ඕනකමක් නෑ. ඔතන වෙනම එකක්. උන්ගෙ Main Income එක තමයි ඔය දෙනව කියන ආතල් එත. ඒ Fund වලින් තමයි ඉතින් අනිත් ඒව කරන්නෙ වැඩක් කරනව වගේ පේන්න. Fact and figures නම් ඉතින් උන්ගෙ අනිත් වැඩ වල Financial Statement අරන් වරෙන්. අර නාමිනී USAID නැති කලාම වැලපුන විදියටනම් අපිට හොදට තේරුම් ගන්න පුළුවන් Fund ආවෙ කොහොමද කියල .
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,799
    16,931
    113
    Kottawa
    හරියට සල්ලි හොයන උන්ට අනුන්ට ආතල් දිදී ඉන්න ඕනකමක් නෑ. ඔතන වෙනම එකක්. උන්ගෙ Main Income එක තමයි ඔය දෙනව කියන ආතල් එත. ඒ Fund වලින් තමයි ඉතින් අනිත් ඒව කරන්නෙ වැඩක් කරනව වගේ පේන්න. Fact and figures නම් ඉතින් උන්ගෙ අනිත් වැඩ වල Financial Statement අරන් වරෙන්. අර නාමිනී USAID නැති කලාම වැලපුන විදියටනම් අපිට හොදට තේරුම් ගන්න පුළුවන් Fund ආවෙ කොහොමද කියල .

    ත්‍රිපෝශ කාල තියෙනවද?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,665
    113
    Oka balanna set ekk innawa okunwa kare tiyagena yana. 😂
    ඕක හිතලම නොබලන සෙට් එකකුත් ඉන්නව බයියොටොයියො හිත රිදෙන හින්ද :lol:
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,980
    4,550
    113
    Liberal Agenda
    ඔයවගෙ Program එකක් Full time කරනව කියන්නෙ Funding ඕන. හැම Political Propgram එකක්ම ඔහොමයි TV එකේ යන වාද වගෙ ඒව හැර. මොකද TV එකේ යන ඒවට Ads වලින් හොයන්න පුළුවන්. මේවට Views ඇත්තෙත් නෑ ඒත් Fulltime. ඒ නිසා ඕවට අනිව Fund කරන සෙට් එකක් ඉන්නව. උන්ගෙ Agenda එක ඕකෙ රන් වෙන්නෙ. වෙන රටක් වෙන්නත් පුළුවන්
    what is the liberal agenda they promoted? any examples or episodes
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,730
    6,308
    113
    ගග අද්දර
    ඕක හිතලම නොබලන සෙට් එකකුත් ඉන්නව බයියොටොයියො හිත රිදෙන හින්ද :lol:
    ඕකුන්ව බලන්නෙත් හිත සතුටු කරගන්න ආස උන් තමයි. නැතුව ඇති දෙයක් නෑ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,566
    1
    14,682
    113
    what is the liberal agenda they promoted? any examples or episodes
    Advocata ධනනාත් Interview කරනව, උන් උත්තර දෙනව වගේ වෙනම Liberalism ගැන Program එකක් ගියා.