ලංකාවේ ISP ලා Unlimited දෙන්න බය ඇයි?

shenat

Well-known member
  • May 13, 2007
    58,458
    86,729
    113
    ආශ්චර්යමත් රටක
    සවුබාගෙ දැක්ම පාට් 2ක්ම හදල ගිය රටවල් වල එහෙම තමයි.

    ඉඳපන් තව අවුරුදු කීපයක් යද්දි ටික ටික ඕව හදාගන්න පුලුවන් වෙයි.
     
    • Haha
    Reactions: shepard1500

    shepard1500

    Active member
  • Apr 9, 2025
    219
    183
    43
    Oka kiyannama fake ekak hadan awada pons.. :lol:
    1 - 4mbps nemei dan 100 - 1000 mbps ma true unlimited fiber thiyanawa..
    Dotee kalee umbe gedatta fiber naththan adu ganee town eke kada kamarayak hari kuliyata ganin..
    Fiber wala oya limit prashna na..
    billing,customer care, service ප්‍රශ්ණ නිසා ගොඩක් උන් ගන්නවත් කැමති නෑ. ඒ තරම් ඒ ISP එපා වෙලා මිනිස්සුන්ට.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,566
    113
    මම නම් කියන්නේ Social media unlimited හෝ anytime data කිසිවක් අන්ලිමිඩට් දිය යුතු නෑ.
     

    shepard1500

    Active member
  • Apr 9, 2025
    219
    183
    43
    සවුබාගෙ දැක්ම පාට් 2ක්ම හදල ගිය රටවල් වල එහෙම තමයි.

    ඉඳපන් තව අවුරුදු කීපයක් යද්දි ටික ටික ඕව හදාගන්න පුලුවන් වෙයි.
    පච කොටා හදනවා ලස්සනට. මේ තියෙන්නෙ කොටා ආවට පස්සෙ කරපු වෙනස්කම් ටිකක්.
    -FWA grow කරන්න ඩයලොග් එකට විතරක් mmwave දුන්නා.
    -ඩයලොග්, evoke වලට market එක හදලා දෙනවා peotv, peotvgo අවුල් කරලා.
    - මොබිටෙල් ඩයලොග් එක්ක නැතුව කිසිම තේරුමක් නැතුව හච් එක්ක තරඟ කරනවා. 5G expansion එකත් පට්ට ස්ලෝ.

    තව අවුරුදු 2,3කින් ඩයලොග් එකට විකුණන්න නේද මේ වැඩ කරන්නෙ?:ROFLMAO: