Mu balapan

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,820
    113
    36
    ලංකාවේ නම් තව අවුලක් නෑ.. ඉන්දියාවේ නම් උපදින්න ලැබෙන්න එපා.. තව ආත්ම කියලා එකක් තියේනම්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,992
    113
    ලංකාවේ නම් තව අවුලක් නෑ.. ඉන්දියාවේ නම් උපදින්න ලැබෙන්න එපා.. තව ආත්ම කියලා එකක් තියේනම්
    Hahahaha
     
    • Like
    Reactions: NRTG

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,011
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    ඇල් වතුරත් නිවල බොන්නෙ ජාතියෙ ඩයල් එකක්:P. කූල් කූල්:cool::cool:


    පකිස්තානෙ ඉන්දියාවෙ කොච්චර ලස්සන තැන් මිනිස්සු ඉන්නවද. එහෙ දිව්‍ය ලෝකෙයි අපායයි දෙකම තියනවා. පට්ටම මෝඩයගෙ ඉඳන් හයි අයි කිව් දක්වා හැම මිහිහම ඉන්නවා. මාර විදිහට විවිදයි. පකිස්තානෙ හන්සා, කාශ්මිර්, ස්වැට් , ස්කර්ඩු ස්විට්සර්ලන්තෙ වගේ.
    ------ Post added on May 20, 2026 at 3:27 PM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,513
    9,198
    113
    මුත් නිකන් අර ලපටි සියුමැලි දාර කොළුකාර @elektro වගේනේ බන්
     
    • Haha
    Reactions: Emios

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,361
    3,694
    113
    Maligawatta
    From Wikipedia

    "he claims will transform earth into heaven and bring the golden era with his knowledge and worship. He also claims that after coming into contact with him, thousands had their chronic illnesses cured and families regained their fortunes"
     
    • Haha
    Reactions: NRTG and Emios

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,436
    4,426
    113
    giphy.gif
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    ලංකාවේ නම් තව අවුලක් නෑ.. ඉන්දියාවේ නම් උපදින්න ලැබෙන්න එපා.. තව ආත්ම කියලා එකක් තියේනම්

    නිකමට වගේ අප්‍රිකානු ජන ජීවිතේ ගැන විඩියෝ එකක් බලපන්කො මිහිපිට අපායවල් වගේ ඩීපෙසන් ඩබල් වෙනව බැලුවම.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,820
    113
    36
    නිකමට වගේ අප්‍රිකානු ජන ජීවිතේ ගැන විඩියෝ එකක් බලපන්කො මිහිපිට අපායවල් වගේ ඩීපෙසන් ඩබල් වෙනව බැලුවම.
    Bangladesh slums baluwa... ee athi
     
    • Like
    Reactions: NRTG