Indiawe un aul Lankawe un aulak na.

Kalubande

Member
Oct 27, 2025
17
23
3
paka thamai
lankawe kaluwesige puthalath yana thana renawa, japan gihin paare sindu kiyanawa. raata beela bajaw daanawa ithin wate un plociyata kiyala gedarin elewwama adanawa japan un irisiyai kiyala. yannema 16ta adu podi un passe. kaalakanni jaathiyak
 
rangana26

Well-known member
  • Feb 21, 2013
    9,581
    13,212
    113
    ලංකවේ ඉන්නෙත් ඉන්දියවෙන් පැවත එන මිනිස්සු. ගොඩබිමින් සම්බන්ධව නැති නිසා සහ යුරොපිය ආක්‍රමණය වලින් පස්සෙ පරිපාලන වෙනස් කම් නිසා තමයි මෙහෙම පොඩි වෙනසක් තියෙන්නේ.

    අපේ උන් පාරේ රෙන්නේ නැත්තේ මෙහේ ගාන්ධිව අනුකරනය කරන්න සමකාලින නායකයෙක් නොහිටපු නිසා නැත්නම් මුන් ඒකත් කරනවා
     
    Kalubande

    Member
    Oct 27, 2025
    17
    23
    3
    ලංකවේ ඉන්නෙත් ඉන්දියවෙන් පැවත එන මිනිස්සු. ගොඩබිමින් සම්බන්ධව නැති නිසා සහ යුරොපිය ආක්‍රමණය වලින් පස්සෙ පරිපාලන වෙනස් කම් නිසා තමයි මෙහෙම පොඩි වෙනසක් තියෙන්නේ.

    අපේ උන් පාරේ රෙන්නේ නැත්තේ මෙහේ ගාන්ධිව අනුකරනය කරන්න සමකාලින නායකයෙක් නොහිටපු නිසා නැත්නම් මුන් ඒකත් කරනවා

    puluwan kehemmalakuth na
    thamange waradi hadaganneth na
    jaana walin ena jara moda gathi
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,765
    28,695
    113
    Oka gdp per capita welin explain keranta puluwan

    Indiawe gdp per capita = 2700
    Lankawe gdp per capita = 4600

    4600/2700 = 1.7

    itin lankawe ekekge behavior eka indiawe ekekta wada 1.7 times hondai.... :lol: