Cyber security ඉගෙන ගන්න ආසයි

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    දැනට කිසිම අදහසක් නෑ. පටන් ගන්න විදිහක් නැද්ද ????

    Road map එක අරන් බැලුවා ඒත් පටන් ගන්න තැනක් හිතාගන්න බෑ. ඉගෙන ගන්න හොද විදිහක් recommend කරන්න.....
     
    Attachments

    • cyber-security.pdf
      246.9 KB · Views: 88

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,119
    4,350
    113
    36
    programming, networking, web dev
    ඕවා මොකටද කොලුවේ දැන්?

    install කරලා තියෙන්නේ. හැබැයි මන් linux එහෙම පාවිච්චි කරලම නෑ
    ඉතින් බං උගෙන් අහපංකො, ඌ ඕන දෙයක් කියලත් දෙනවා කරලත් දෙනවා

    අපි තවත් knowledge accumilate කරලා තේරුමක් නෑ.. AI වල already තියෙනවා

    ආයේ එක එක ඒව ඉගෙනගන්නවා කියන්නේ බස් තියං පයින් යනවා වගේ වැඩක්
    ------ Post added on May 20, 2026 at 6:21 PM
     
    • Love
    Reactions: AhhhCapaCapa

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,916
    1,658
    113
    any recommended courses ??

    nop

    ඕවා මොකටද කොලුවේ දැන්?

    ------ Post added on May 20, 2026 at 6:21 PM

    cyber security ගැන ඉගෙනගන්න නිසා. AI වලින් කෝඩ් හදලා රන් කරන applications වල intended functionalities abuse කරන්න, vulnerabilities හොයන්න programming, networking knowledge එක ඕනේ.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,119
    4,350
    113
    36
    nop

    cyber security ගැන ඉගෙනගන්න නිසා. AI වලින් කෝඩ් හදලා රන් කරන applications වල intended functionalities abuse කරන්න, vulnerabilities හොයන්න programming, networking knowledge එක ඕනේ.
    ඇයි බං AI එකට ඒ ටික බැරිද ?
     
    • Love
    Reactions: AhhhCapaCapa

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,916
    1,658
    113
    ඇයි බං AI එකට ඒ ටික බැරිද ?

    පුලුවන් වෙයි source code එක දුන්නොත්.

    ඒත් offensive security වලදි source code නැහැ. Application එකත් එක්ක interact වෙලා, ලැබෙන response වලින් vulnerabilities හොයන්න වෙන්නේ.
     
    • Love
    Reactions: AhhhCapaCapa

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,119
    4,350
    113
    36
    පුලුවන් වෙයි source code එක දුන්නොත්.

    ඒත් offensive security වලදි source code නැහැ. Application එකත් එක්ක interact වෙලා, ලැබෙන response වලින් vulnerabilities හොයන්න වෙන්නේ.
    ඉතින් ඒක බැරිද LLM එකක ට ?
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,128
    8,506
    113
    nop

    cyber security ගැන ඉගෙනගන්න නිසා. AI වලින් කෝඩ් හදලා රන් කරන applications වල intended functionalities abuse කරන්න, vulnerabilities හොයන්න programming, networking knowledge එක ඕනේ.
    ඇයි බං AI එකට ඒ ටික බැරිද ?
    Vibe code karapu eewage oonatharam bugsthiyenawa. Compliance issue, thawa godak thiyenawa. Hari nam pentest report ekakk gahanna AI wath danna ba grammar hadannawat. Anika token walata yana gana baluwama pentest team ekakk hodi. Red team wala on-site yannath thiyenawa.

    Claude ekai human kenekgei code eka wenas. Miniha optimised karala gahana code eka AI wala na.
     
    • Love
    Reactions: AhhhCapaCapa

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,128
    8,506
    113
    Start with ISC2
    There is a free entry course
    Leads to CISSP and other industry certs

    Start with ISC2
    There is a free entry course
    Leads to CISSP and other industry certs

    https://www.isc2.org/landing/1mcc
    ------ Post added on May 20, 2026 at 7:27 PM
    CISSP thiyena kisima technical deyak therum karanna bari minissu innawa ego eka issaraha dagena