මිසදිටුවෙක් අග විනිසුරු වූ වගයි....

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,890
    4,085
    113
    මේ වේස ජෙපි බල්ලෝ රටේ අගවිනිසුරු කමට පත් කරල තියෙන්නේ මිසදිටු බෝන් අගේන් පල්ලි කාක්කෙක්.

    ප්‍රීති පද්මන් සූරසේන කියන්නේ බෝන් අගේන් පල්ලියේ පාස්ටර් කෙනෙක්. මේ වගේ මිත්‍යා දෘෂ්ටික මත දරන්නෙක් කොහොමද මේ රටේ අග විනිසුරු ලෙස පත් කරන්නේ.

    කොහොමද මුන් පිටරටවල, බොන අගේන් පල්ලි වල, NGO වල ඇජැන්ඩා ලස්සනට lay කරගෙන යන විදිය.



     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,982
    4,552
    113
    each one has his own religion...cannot see any issue with that. if the chief justice goes to dalada maligawa then that is also wrong and can be commended . as long as he is doing his job then no issue.

    when lakshman kadiragamar was going to be made prime minister of sri lanka we told that he is a tamil and insuleted him...we keep bringing the issue of religion into everything.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,890
    4,085
    113
    ඉදගෙන ඉන්න කෙනාද? හිටගෙන ඉන්න kenada?
    මිට්ටෝ හිටගෙන ඉන්න කෙනා...
    each one has his own religion...
    Born Again is no Religion, its a Cult. Our Cardinal Malcolm Ranjith himself told this is a cult and need to take swift action against it.
    this කොන්ද පන නැති පොන්න ලපය ඕව කරයිද. ඔය බල්ල මුන්ගේ පදෙටනේ නටන්නේ.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,459
    1
    5,491
    113
    uBTwAK0.jpeg
    dgzfMUp.png
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,647
    3,361
    113
    ගයාන් සිරිමාන්න පොහොට්ටුවෙනේ බන්.
    It says he changes parties. Who knows where now 😅

    pastors la horu, habai mama ahala na beela gu wela, ganu passe gihin kicha wenawa ganayo wage. minissu mula karala salli nam garanawa witharai.
    E wagemayi hamuduru kenek chief justice karalath na.
    ------ Post added on May 20, 2026 at 9:46 PM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,860
    23,689
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    pastors la horu, habai mama ahala na beela gu wela, ganu passe gihin kicha wenawa ganayo wage. minissu mula karala salli nam garanawa witharai.
    උඹ අනිත්හ් හැමදේම අහල තියෙනව ඒක ආහල නෑ.
    උන් කරන්නෙ මයිල් බානව පුප හිඹිනව. මේකෙ සර්ච් කරහන් ත්‍රෙඩ් ඇති.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,766
    15,294
    113
    New Zealand
    ඕවා මොනවද බන්. මේ බලපන් ආමන්තටත් උසස්වීමක් ලැබිලා. හැබැයි මෙහෙම දෙයකුත් තියනවා. අනිත් ආගම්වල උන් පැත්තකින් තියමුකෝ, කතෝලික අය ඇයි මේ ආගම පස්සේ යන්නෙ? සල්ලි දුන්නා කියලා හැම එකාම මේ පල්ලි අස්සේ, ජෙරම් ගේ මිරකල් ඩූම් එක අස්සේ රිංගන්නෙ නැනේ. මෙයාලගේ ලයිව් බලපන්. මාර සෙනගක් ඉන්නේ.ඇයි මිනිස්සු කතෝලික පල්ලියෙන් ඈත් වෙන්නෙ? කාදිනලුත් මේවට මීක් නෑ. @AnuradhaRa උබලට මේ ගැන අදහසක් තියනවද?

     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,308
    2,359
    113
    colombo
    Born again. ලාට මාර ම හැකියාවක් තියෙනවා රටේ බලවත් ඩ්ල්පුද්ගලයන් අල්ලා ගන්නා.


    සංගාත් බෝර්න් අගෙන් ගියා කියන්නේ ලේසි නැහැ නේ බාන් වූට මොනා වලින් අඩු ද මෙකාන්නිකන් ස්මොල් ස්කර්ල් එකක් හැබැයි මුළු රටේම බලය වෙනස් කරන්න පුළුවන් සෙට් එකේ


    අනෙක් දේ cj ගැන දාද්දී පොඩ්ඩක් ගෞරන්විතව දාපන් මේ සර් පොඩ්ඩක් නීති තදයි