පිහිනුම් දන්න අය එන්න

nooby

Well-known member
  • Mar 25, 2018
    4,116
    2,336
    113
    Srilanka
    ඒක මම ඕනෑකමින් ම කරන්නේ.. මගේ මොකක්ද එකක් (ශ්වස නාලය හරි මොකක් හරි - මට බැලුම් පුම්බන්න එහෙම බෑ )උපතින්ම හීනි.. ඉතින් ඒක හදාගන්න එක්ක සහ endurance වැඩි කරගන්න හිතලා එහෙම කරන්නේ

    ඔය වගේ දෙගුණයක් වගේ ගිහින් හුස්ම ගන්නවා
    යකො හන්ස බෝට්ටුවක් වගේනේ උඹ. YouTube වීඩියෝ ටිකක් වත් බලපන්
     
    • Sad
    Reactions: Ldy

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,824
    5,708
    113
    ඔත මහ ලොකු කෝස් ඕන නැහැ බන්
    මම දන්න online swimming ක්ලාස් එකක් තියනවා. zoom එකෙන් කරන්නෙ
    මාස දෙකක් ජොයින් උනා නං ඇති සුපිරියට පීනන්න උගන්නනවා

    නම්බර් එක PM කරා කතා කරලා සෙට් වෙන්න
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,045
    3
    118,605
    113
    Gampaha
    ඔයාගෙ අත් එක ලයින් එකකට එන්නෙ නෑ.

    ඕක හදාගන්න ලේසිම විදිහ,
    කික් බෝඩ් එකක් හොයාගන්න.
    ඒකෙ උඩ අත් දෙක එකක් උඩ තියා ගන්න.
    වම් අත බෝඩ් එක උඩ තියෙද්දි දකුණු අත විතරක් වටයක් යවල බෝඩ් එක උඩට ගේන්න. ඊට පස්සෙ වම් අත.
    ඔය විදිහට අත් දෙක වෙන වෙනම මුව් කරන්න...
    දකුණු අත ගන්න ගමන් බ්‍රීත් කරන්න අත යටින්. ඇඟ හරවන්නෙ නැතුව.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,314
    10,775
    113
    🌎
    ඔයාගෙ අත් එක ලයින් එකකට එන්නෙ නෑ.

    ඕක හදාගන්න ලේසිම විදිහ,
    කික් බෝඩ් එකක් හොයාගන්න.
    ඒකෙ උඩ අත් දෙක එකක් උඩ තියා ගන්න.
    වම් අත බෝඩ් එක උඩ තියෙද්දි දකුණු අත විතරක් වටයක් යවල බෝඩ් එක උඩට ගේන්න. ඊට පස්සෙ වම් අත.
    ඔය විදිහට අත් දෙක වෙන වෙනම මුව් කරන්න...
    දකුණු අත ගන්න ගමන් බ්‍රීත් කරන්න අත යටින්. ඇඟ හරවන්නෙ නැතුව.
    Tom Hanks Hello GIF
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,769
    113
    canada
    ඔයා හුස්ම ගන්නේ නැහැනේ. දිගටම පින්නන අමාරුයි ඔය විදියට. ඉක්මනට හති වැටෙනවා.

    Breaststroke ලේසියි. පිනනකොට (1) බොහොම සෙමින් පීනන්න. (2) ඔලුව පුළුවන් තරම් වතුර ඇතුලට ගන්න. මුළු ඇගම ගිල්ලෙන්න දෙන්න. (3) ඊට පස්සේ හෙමිහිට අයෙත් මතුවෙන්න. (4) ඒ අතරවාරේ හුස්මගන්න එක තමයි අමාරු. ඒක ටික ටික practice කරන්න ඕනේ.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,479
    6,015
    113
    යකෝ ඔහොම පීනන්නේ ගඟේ පීනන එඋන්..කෝච් කෙනෙක් අල්ලගෙන පුරුදු වෙයන් , පීනන එක කොච්චර ආතල්ද කියල තේරේයි..යකෝ පීනන කොට ඔලුව ඇල කරල හුස්ම ගන්න ඕනේ.. එතකොට උබට ඕන වතුරක(ගැබුරු- නැතුව, දිය ඇලි මුහුදු එහෙම නේමේ) ඕන දුරක් පීනන්න පුලුවන් එකෙක් වෙනවා...
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,298
    2,350
    113
    oya ath dekma waradi ban, dekam kale yanne, atha nawala puluwan tharam kana lagin issarahata danna , kelin karan pinna on na. eka athak rauma gihin awama anith eka yawanna. board ekak gathha nam lesi ubata.

     

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63








    උඹේ කික් එක මදි. කකුල් උඩ පහල යන range එකත් වැඩි.
    kick board එකක් අරන් kick එක විතරක් කරහන් ටික වෙලාවක් අරන්.
    kick එකෙන් දිගටම ඉස්සරහට හොඳට push වෙනකොට arms move කරන්න ලේසි.
     

    spookydude

    Active member
  • Nov 2, 2021
    159
    175
    43
    Mainly body position එක වැරදී. මම swimming coach කෙනෙක්. Lesson එකක් දාගන්න ඔනිනම්, Colombo or Kandy අවටනම් ඉන්නෙ PM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,889
    23,738
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උඹ ඔය පීනන පූල් එකේ වතුර මාසෙකින්වත් සුද්ද කරන්නෙ නෑ. කුණු වතුර එහා පැත්තෙ වෙලේ හාරපු ලිඳක මඩ වතුරද බලහන්.


    මුලින් යමන් බිත්තියක් අයිනට පැත්ත හැරිල අත කරකවහන්. මුලින් බිත්තිය කිට්ටුව බැරිවෙයි. ටික ටික ප්‍රැක්ටිස් කරහන්.
    හරියකට කික් කරන්නෙත් නෑනෙ බයද. බැම්මක් අතින් අල්ලන් කික් කරහන් ඇඟ උඩ එන්න.
     
    • Sad
    Reactions: Ldy

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,921
    4,118
    113
    oya huththo ambalangoda neweyi neda gama. boru neda kiwwe? boruwata neda dakune line eka damme?
     
    • Wow
    Reactions: Ldy

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වතුරට පැනලා හබල් ගාන්නෙ නැතිව වැලමිට නවලා වතුරට යොමුකරපං. වතුරෙන් උඩ අවයව තියෙන තරමට උඹව ගිලෙනව වැඩියි.

    දැන් ඉතින් යූටියුබ් තියෙන නිසා බලල ඉගෙනගනිං. හොඳම දේ කාගේ හරි යටතේ පුහුණුවෙන එක. මම ඉගෙනගත්තේ සෙන් ජෝසප් පූල් එකේ රුවන් සර්ගෙන්. දැන් උගන්නනවද දන්නේ නෑ. ඒ දවස්වල ටයිටස් කියල කෙනෙකුත් හිටිය.
     
    • Love
    Reactions: Ldy