Cyber security ඉගෙන ගන්න ආසයි

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,344
    1
    6,165
    113
    CISSP thiyena kisima technical deyak therum karanna bari minissu innawa ego eka issaraha dagena
    The thing with AI is ;
    We do not merely attack against machines anymore ;
    We attack against consciousness humans inside silicon components

    The future of hacking is social engineering focused adversarial attacks dude ☺️ you gotta have a competent background in Human Psychology; Rhetorica & great language skills.

    ( That's what I'm personally believes so )
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,996
    71,308
    113
    CISSP thiyena kisima technical deyak therum karanna bari minissu innawa ego eka issaraha dagena
    හහා, උඹට තේරුනාද ඒක? කට්ටුස්සගෙ කරේ රත්‍රන් බැන්දා වගෙ සීන් එකක් තමා. දන්න පකක් නෑ, ඒත් CISSP තියෙන නිසා කාටවත් උන්ට මුකුත් කියන්න බෑ කියලා උන් හිතන්නෙ 🤭 🤭
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,129
    8,508
    113
    හහා, උඹට තේරුනාද ඒක? කට්ටුස්සගෙ කරේ රත්‍රන් බැන්දා වගෙ සීන් එකක් තමා. දන්න පකක් නෑ, ඒත් CISSP තියෙන නිසා කාටවත් උන්ට මුකුත් කියන්න බෑ කියලා උන් හිතන්නෙ 🤭 🤭

    බොරුවට වාදකරලා තෙරුමක් නෑ එකෙන් වෙන්නෙ තමන්ටමයි අවාසිය. මන් දැන් මෙහෙ කම්පැනි එකක් එක්ක නෙමෙ වැඩකන්නෙ. ලොකුම වෙනස mehe management එකෙ අය නිසා technical nisa වැඩකරන්න ලෙසියි.
     
    • Wow
    Reactions: AhhhCapaCapa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,996
    71,308
    113
    බොරුවට වාදකරලා තෙරුමක් නෑ එකෙන් වෙන්නෙ තමන්ටමයි අවාසිය. මන් දැන් මෙහෙ කම්පැනි එකක් එක්ක නෙමෙ වැඩකන්නෙ. ලොකුම වෙනස mehe management එකෙ අය නිසා technical nisa වැඩකරන්න ලෙසියි.
    ලංකාව් CISSP කරගන්න හොර ක්‍රමයක් තියෙනවා කියලා මට හිතෙනවා මොකද අම්බ හරක් ඕක කරන් තිබ්බා. උන් කරගත්තට පස්සෙ තමා ඉතින් ආයි උන් එක්ක කතා කරන්න බැරි
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,129
    8,508
    113
    ලංකාව් CISSP කරගන්න හොර ක්‍රමයක් තියෙනවා කියලා මට හිතෙනවා මොකද අම්බ හරක් ඕක කරන් තිබ්බා. උන් කරගත්තට පස්සෙ තමා ඉතින් ආයි උන් එක්ක කතා කරන්න බැරි
    Ow moko kiwwot eyala kiyana eewa thama piliganna wenne.

    C level eke porak ping ekakk gahanna kiwwa eha room ekaka server ekakata. Man porata kiwwa meka wenama segmentation ekaka thiyenne. Mu mata kiwwa ping ekakk gahaganna bane kiyala. Anthimedi CTO awilla thama aruta wade pahadili karala dunne. Man industry ekata giya alutha dagatta palaweni waliya ooka 😂😂. CISSP thiyena godak unta loku connection thiyenne boruwata wali dagena wadak na.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,873
    3,489
    113
    CEH? Certified Ethical Hacker කෝස් එක / පොත?
    ඔය පොතේ අලුත්ම එඩිශන් එක ගන්න තැනක් දන්නවද උබල?
     
    • Love
    Reactions: AhhhCapaCapa

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,205
    2,081
    113
    Tokyo, Japan
    දැනට කිසිම අදහසක් නෑ. පටන් ගන්න විදිහක් නැද්ද ????

    Road map එක අරන් බැලුවා ඒත් පටන් ගන්න තැනක් හිතාගන්න බෑ. ඉගෙන ගන්න හොද විදිහක් recommend කරන්න.....
    ඔයාගේ current education qualifications මොනවද?
     
    • Love
    Reactions: AhhhCapaCapa

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,519
    2,031
    113
    Rockers Island
    ලංකාව් CISSP කරගන්න හොර ක්‍රමයක් තියෙනවා කියලා මට හිතෙනවා මොකද අම්බ හරක් ඕක කරන් තිබ්බා. උන් කරගත්තට පස්සෙ තමා ඉතින් ආයි උන් එක්ක කතා කරන්න බැරි
    CISSP will be next CEH
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,129
    8,508
    113
    Pissuda yako, uba isc2 exam ekak karala thiyenawa nam ohoma kiyanne ne
    හහා, උඹට තේරුනාද ඒක? කට්ටුස්සගෙ කරේ රත්‍රන් බැන්දා වගෙ සීන් එකක් තමා. දන්න පකක් නෑ, ඒත් CISSP තියෙන නිසා කාටවත් උන්ට මුකුත් කියන්න බෑ කියලා උන් හිතන්නෙ 🤭 🤭
    Habai @tharakaf kiyana eka attack nemeda? Bank side eke inna undala poddak balanna.