රුපියල අවප්‍රමානය වීමේ වාසි මොනවද

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,439
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    USD hoyana ekata anik unge idam gewal wahana okkoma aduwata ganna puluwan..
    Ewala minissu Adu padiyata wada karo ganna puluwan..
    Ewa export karala thawa wadiyen usd hoyanna puluwan..
    Salli wisi karala godak unwa namanna puluwan..
    Salli thiyana ekage influence eka wadi samaje porak wenna puluwan..
    Adu wiyadamen wadi sapak..

    $ එක 80% කින් වැඩි වුනාම බඩු 300% කින් ගනන් වැඩි වුනා උබට මතක නැද්ද මචන්? :rolleyes:

    Exports karana ayata hondai

    ඔව්, රුපියල් ගොඩක් අරන් ගිහින් බනිස් ජෝඩුවක් අරන් එන්න පුලුවන්.
     
    • Love
    • Like
    Reactions: Ldy and KrishanL89

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,648
    11,652
    113
    $ එක 80% කින් වැඩි වුනාම බඩු 300% කින් ගනන් වැඩි වුනා උබට මතක නැද්ද මචන්? :rolleyes:

    ඔව්, රුපියල් ගොඩක් අරන් ගිහින් බනිස් ජෝඩුවක් අරන් එන්න පුලුවන්.

    You have no fucking clue how macro economy works 🤦‍♂️
    economic theories work for job anathas, not for the wealthy.

    අල ලුණු වතුර බිල පෙට්රෝල් 500% වැඩි උනත් එක උගේ අදායමෙන් චුටි ගානක් උන්ට එක ගානක් වත් නැහැ. නමුත් එනිසා වටේ උන්ට කෙල වෙලා ඔකොම asset කුණු කොල්ලෙට යන එකය් උගේ නිදානේ.
    ලංකාව බංකොලොත් වෙලා stock market කුණු කොල්ලට ගිය කාලේ ඒවා ගත්ත උන් දැන් ඒවගේ කීප ගුණයක් සල්ලි හොයල.
    ඉඩම්, ගෙවල් කුණු කොල්ලෙට ගත්ත උන්ට එවල වටිනාකම අවරුදු 3 ට double වෙලා.
    කොච්චර රුපියල බාල්දු උනත් ඊට සාපේක්ෂව පඩි වැඩි වෙන්නේ නැහැ. ඉතින් එකත් industries කරන උන්ට ලාබය්.
    සරලව එදා වේල ජොබ් අනාථයන්ට කෙල වෙනවා, වියදමට වඩා අදායම ගොඩක් වැඩි උන්ට රජ මගුල්..
     
    Last edited:

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,257
    4,531
    113
    36
    උඹේ අම්මට අඩු ගාණට හුකන එවුන් වැඩි වෙයි දැන් ඉතින්, නේද වේශ ජෙප්පෝ?
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,034
    2,503
    113
    • 60% chance: 365–378 range by August
    • 25% chance: stabilizes near 355–360 if CBSL intervenes strongly
    • 15% chance: crosses 380 rapidly if external pressure rises
     
    • Like
    Reactions: raman2

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,296
    8,836
    113
    ඩොලර් එකට සාපේක්ෂව චීන්නු යුවාන් එක අවප්‍රමාණය කරගෙන ඉන්නවා. ඒකට හේතු හොයල බලපන්
    ඉම්පොට් අඩු වෙලා එක්ස්පෝර්ට් වැඩි උනා නම් උඹ කියන දේ ටිකක් හරි හිත හැදෙන්න තිබ්බා
    තේ රබර් යවලා මොකක්ද බන් අපිට තියෙන වාසිය

    පැහැදිලි මදි
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,746
    16,859
    113
    Kottawa

    උබ අනිල් ජයන්තගෙ පුතෙක්ද?

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,746
    16,859
    113
    Kottawa
    මම අනිල් ජයන්ත

    Schitts Creek Comedy GIF by CBC

    Missing No Brain GIF by CyberKongz Official
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,873
    1
    56,902
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉම්පොට් අඩු වෙලා එක්ස්පෝර්ට් වැඩි උනා නම් උඹ කියන දේ ටිකක් හරි හිත හැදෙන්න තිබ්බා
    තේ රබර් යවලා මොකක්ද බන් අපිට තියෙන වාසිය

    පැහැදිලි මදි
    ඒකනෙ කිව්වෙ වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා කියල.
     
    • Haha
    Reactions: Ldy

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,296
    8,836
    113
    ඒකනෙ කිව්වෙ වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා කියල.
    අනේ බන්
    උඹ චිනෙයි අපියි කම්පෙයා කරන්න තරම් මෝඩද?
    අපිට තියෙන එක වාසියක් කියපන් ඕකෙන්

    එක්ස්පෝට් කරන උන්ට වැඩිය සල්ලි හම්බු වෙනවා කියන ගොන් කතාව නම් කියන්න එපා
    නිශ්පාදන වියදම ඒක එක්සීඩ් කරලා වැඩි වෙනවා. මෙටිරියල්, ට්‍රාන්ස්පෝට්, ෆ්‍රේට්, හැඩ්ලින්
    සෝ මට එක වාසියක් කියපන් බලන්න. මන් අහන් ඉන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,873
    1
    56,902
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේ බන්
    උඹ චිනෙයි අපියි කම්පෙයා කරන්න තරම් මෝඩද?
    අපිට තියෙන එක වාසියක් කියපන් ඕකෙන්

    එක්ස්පෝට් කරන උන්ට වැඩිය සල්ලි හම්බු වෙනවා කියන ගොන් කතාව නම් කියන්න එපා
    නිශ්පාදන වියදම ඒක එක්සීඩ් කරලා වැඩි වෙනවා. මෙටිරියල්, ට්‍රාන්ස්පෝට්, ෆ්‍රේට්, හැඩ්ලින්
    සෝ මට එක වාසියක් කියපන් බලන්න. මන් අහන් ඉන්නේ
    ඔය උඹම කිව්වෙ වාසියක්.

    ගාමන්ට් උදාහරණයකට ගත්තොත් උන්ගෙ නිෂ්පාදන වියදම අඩුවෙනවා. අදායම වැඩිවෙනවා. ඒ නිසා ගෙවන බදුත් වැඩිවෙනවා.

    තේ වුනත් එහෙමයි. අදායමට සාපේක්ෂව නිෂ්පාදන වියදම අඩුවෙනවා.
     
    • Haha
    Reactions: Ldy

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,846
    27,115
    113
    ජෙබි කැරි බල්ලෝ තෙල් ගේන්න ඩොලර් නෑ කිය කිය නහයෙන් අඬලා උන්ගේ යාලු බිස්නස් කාරයෝ දෙන්නෙක්ට වාහන 4000 ගේන්න දීලා වාහන ටැක්ස් එක වැඩි කරන්න දවස් දෙකකට කලින්. ජෙබි කැරියෝ නන්ද සීනි ගෝටාභය සක්කිලි හොරාගේ සීනි බදු වංචාවට නොදෙවෙනි හොරකමක් කරලා තියෙන්නේ. මුන්ට තෙල් ගේන්න බෑ. බෙහෙත් ටික ගේන්න බෑ. වාහන ගේන්න සල්ලි තියෙනවා. කැරි මහ බැන්කු අදිපති වේසිගේ පුතාගේ පුකට පරාල ඇන ගහන්න ඕන කරන අමු ගොන් කැරි වැඩ වලට. :angry::angry::angry: 🤌 🤌 🤌 🤌
     
    • Like
    Reactions: Kolama and jjpala

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    ඩොලර් වලින් හම්බ කරන එකෙක් රුපියල් වලින් ණයක් හරි ලීසිං එකක් හරි අරගෙන තියෙනවනම් ඉක්මනින් ණය ගෙවා ගන්න පුලුවන්. මාසෙකට විතර ඩොලර් එක 50000 ක් විතර වෙලා ඊට පස්සේ 120 ක් විතර වුනානම් හොඳයි
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    816
    557
    93
    එකම වාසිය තමයි US$ saving and FD වල value එක වැඩි වෙනවා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,905
    26,953
    113
    අනේ බන්
    උඹ චිනෙයි අපියි කම්පෙයා කරන්න තරම් මෝඩද?
    අපිට තියෙන එක වාසියක් කියපන් ඕකෙන්

    එක්ස්පෝට් කරන උන්ට වැඩිය සල්ලි හම්බු වෙනවා කියන ගොන් කතාව නම් කියන්න එපා
    නිශ්පාදන වියදම ඒක එක්සීඩ් කරලා වැඩි වෙනවා. මෙටිරියල්, ට්‍රාන්ස්පෝට්, ෆ්‍රේට්, හැඩ්ලින්
    සෝ මට එක වාසියක් කියපන් බලන්න. මන් අහන් ඉන්නේ

    ඔය උඹම කිව්වෙ වාසියක්.

    ගාමන්ට් උදාහරණයකට ගත්තොත් උන්ගෙ නිෂ්පාදන වියදම අඩුවෙනවා. අදායම වැඩිවෙනවා. ඒ නිසා ගෙවන බදුත් වැඩිවෙනවා.

    තේ වුනත් එහෙමයි. අදායමට සාපේක්ෂව නිෂ්පාදන වියදම අඩුවෙනවා.

    :lol: 🤌

    Exporters warn currency gains being wiped out by higher import bills

    20 May 2026 06:57 am

    • NCE says the currency pressure was already feeding into higher production costs across industries heavily dependent on imported inputs
    • Points out that regardless of the short-term gains likely for the industry, continued depreciation could lead to a significant long-term negative impact
    • Asserts immediate priority is stabilising the cost of production against currency volatility
    Sri Lanka’s fast weakening rupee is beginning to expose a deeper strain within the country’s export sector, with exporters warning that the rising cost of imported fuel, raw materials and industrial inputs is rapidly eroding the short-term gains from a stronger dollar.

    The National Chamber of Exporters (NCE) yesterday asserted that while the depreciation of the rupee may temporarily inflate export earnings in local currency terms, the broader economic fallout could leave manufacturers and exporters under mounting pressure in the months ahead.

    “The Sri Lankan Rupee has rapidly weakened against the US dollar, and the effect is visible across the board, as major foreign currencies, specifically the US Dollar, the British Pound, and the Euro, continue to strengthen against the Rupee,” the chamber said.

    The rupee has weakened sharply in recent weeks, with the dollar trading around Rs.321 to Rs.325 in the spot market and some banks quoting selling rates as high as Rs.334, the weakest levels seen since late 2023. The currency has depreciated by roughly 3.6 to 4.5 percent against the dollar from the end of last year.

    The chamber said the currency pressure was already feeding into higher production costs across industries heavily dependent on imported inputs, particularly as Sri Lanka’s fuel import bill surged amid elevated global oil prices and the continuing Middle East conflict

    “Regardless of the short-term gains likely for the industry, continued depreciation could lead to a significant long-term negative impact,” the NCE said.

    Sri Lanka spent US$ 630 million on fuel imports in March alone, up 74.7 percent from a year earlier, according to Central Bank data cited by the chamber, as higher oil prices and increased import volumes pushed up the country’s external costs. Fuel accounted for half of all intermediate goods imports during the month.

    The impact is now rippling through manufacturing supply chains.

    “The most immediate consequence is that imports and foreign payments have become more expensive, and businesses that depend on imported raw materials are feeling that pressure directly, which is not expected to ease in the near term either,” the chamber said.

    Sri Lanka imported US$ 11.8 billion worth of intermediate goods in 2025, while March 2026 spending on such imports climbed to US$ 1.26 billion, the highest monthly level recorded since December 2021. Imports of textiles, chemicals, plastics, metals and machinery parts all rose sharply, reflecting increasing cost pressures on export manufacturing.

    Sri Lanka’s export sector continued to post resilient numbers with merchandise exports reaching a record US$ 13.5 billion in 2025. Exports in the 1Q26 expanded 3.4 percent YoY to US$ 3.4 billion, supported by apparel, tea and rubber-based products.

    However, the NCE stressed that exporters with high import dependency were finding little real advantage from the weaker currency as higher freight, energy and machinery costs narrowed margins.

    “Overall, there is no real term benefit of Rupee depreciation for exporters due to dependency on imported inputs. For those in high-value manufacturing, the immediate priority is stabilising the cost of production against currency volatility.”

    - https://www.dailymirror.lk/breaking...g-wiped-out-by-higher-import-bills/108-340689
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,296
    8,836
    113
    ඔය උඹම කිව්වෙ වාසියක්.

    ගාමන්ට් උදාහරණයකට ගත්තොත් උන්ගෙ නිෂ්පාදන වියදම අඩුවෙනවා. අදායම වැඩිවෙනවා. ඒ නිසා ගෙවන බදුත් වැඩිවෙනවා.

    තේ වුනත් එහෙමයි. අදායමට සාපේක්ෂව නිෂ්පාදන වියදම අඩුවෙනවා.
    උඹ කරිඤ්ඤන් ගහලද බන් මේවා ලියන්නේ
    ඩොලර් එක වැඩි උනාම මොන ලොජික් එකෙන්ද බන් නිශ්පාද වියදම අඩු වෙන්නේ
    බන් නුල් බෝලේ ඉඳන්, ඉඳිකට්ටේ ඉඳන් ගෙවන ගාන වැඩි. ලයිට් වතුර, මෙන්ටේන් ට්‍රාන්ස්පෝට්, මේ හැම මගුලම වැඩි. ඒ කලාට ඒ ගාමන්ට් අයිටම් වැඩි ගාණට විකුණන්න බෑ තරඟෙ නිසා. ඩොලර් රේට් එක රු 50 කින් වැඩි වෙලා ආදායම එනවා නම් වියදම 200ක් වගේ වෙලා බන්

    අඩෝ මේ වගේ සුළු දෙයක් වත් ක්ලික් නොවිද උඹලා ජෙප්පන්ට චන්දේ දුන්නේ. මම අත්දැකීමෙන් දන්න දෙයක් මධ්‍යම සහ සුළු තේවතු කාරයෝ දැන් තුන්කාලක් වගේ වතු වැඩ වලින් ගැලවිලා. හේතුව පොහොර, බෙහෙත්, කුලිය, ට්‍රාන්ස්පෝට්, කප්පාදු හැමමගුලටම වියදම් කලාම අතින් කාලා හරක් බැලිල්ලක් තියෙන්නේ. සෝ ඔය වගේ හැම ඉන්ඩස්ට්‍රි එකම වැහිගෙන යනවා. 2020 දල්ල කැඩුවේ කිලෝව 30ට වගේ. දැන් උන් 45, 50 ඉල්ලනවා. හිතපන්කෝ කොහොමද වතුකාරයෝ දුවන්නේ කියලා.

    මේක විහිළුවට ගන්න එපා බන්. ඩොලර් එක අප් වෙන එකේ සාධාරණ කිසිම වාසියක් නෑ අපිට
     
    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    497
    636
    93
    ඕක හර්ෂ ද සිල්වත් කිව්වා ඉස්සර. ණය ගන්න කොට ගහන ගේමක් ආණ්ඩුව
     
    හැම දෙයක්ම වගේ ආනයනය කරනවා කියන එක ප්‍රශ්නයක් නෑ අපනයනයට ගේන නිසා. ලාභය තියෙන්නෙ ශ්‍රමයෙ
     
    • Haha
    Reactions: Giant and Ldy