නිකන් බොරු කියන්න ඕන නෑනෙ, සබ්ජෙක්ට් එක දන්නෙ නැති එකෙක්ට මුගෙ මේ පැහැදිලි කිරීම පට්ට සුපිරි මොකද එලියෙන් බැලුවාම පෙන්නේ මූ හැම එකම හොඳට study කරලා කතා කරන්නෙ කියලා. ඇයි බන් ගනන් මිනුම් එක්කනෙ කියන්නෙ, හරියට දන්නෙ නැති එකෙක්ට එහෙම කියන්න බෑනේ.
ඒත් මූ කියපුවා එකක්වත් දැන් කරගන්න බෑ, කියපු තරම් සරලත් නෑ කියලා මිනිසුන්ට පේනවා. ඉතින් මොකද උනේ?
ඒත් මට පෙන්නෙ ඉස්සර අර ideal කන්ඩිශන් වල ගනන් හදපු එකෙක්ට ඇත්ත තත්ව යටතේ වැඩක් කරන්න ගියාම ideal තත්වෙ තියරි දාල කරන්න ගිහින් නාගත්තා වගේ එකක්.