උඹලට මූගෙ පරන කතා බලලා, දැන් කරන විදිය දැක්කාම මොකද ඇත්තටම හිතෙන්නෙ? 🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,631
    72,870
    113
    නිකන් බොරු කියන්න ඕන නෑනෙ, සබ්ජෙක්ට් එක දන්නෙ නැති එකෙක්ට මුගෙ මේ පැහැදිලි කිරීම පට්ට සුපිරි මොකද එලියෙන් බැලුවාම පෙන්නේ මූ හැම එකම හොඳට study කරලා කතා කරන්නෙ කියලා. ඇයි බන් ගනන් මිනුම් එක්කනෙ කියන්නෙ, හරියට දන්නෙ නැති එකෙක්ට එහෙම කියන්න බෑනේ.

    ඒත් මූ කියපුවා එකක්වත් දැන් කරගන්න බෑ, කියපු තරම් සරලත් නෑ කියලා මිනිසුන්ට පේනවා. ඉතින් මොකද උනේ?

    ඒත් මට පෙන්නෙ ඉස්සර අර ideal කන්ඩිශන් වල ගනන් හදපු එකෙක්ට ඇත්ත තත්ව යටතේ වැඩක් කරන්න ගියාම ideal තත්වෙ තියරි දාල කරන්න ගිහින් නාගත්තා වගේ එකක්.

     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,886
    113
    35
    Spain
    මුන් බන් ග්රිෆ්ටර්ල. ඒ කියන්නේ වංචනික අදහස් තියෙන උන්, මිනිස්සු අන්දලා උන් ගෙන් සල්ලි කඩාගන්න හොරෙක් දේශපාලනේට ගියාම ඌත් කරන්නේ ඔය විදියේ මහා බොරු සංඛ්‍යාලේඛන එක්ක හරවල අඹරල මෝඩයෝ අන්දනවා.
     
    • Like
    Reactions: tharakaf

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    ඔසී කොල්ලාට අඩගහන්න ආවේ....

    බලද්දී
    ඇවිල්ලා උදෙන්ම, උගේ හාමුගේ ත්‍රේඩ් එකට 😅😅😅
    Tag කරලා සෙනග අද්දපන්,
    හාමුට ඔහොමද සලකන්නේ 🤭
     

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    ටහිකෙනවා :eek:

    මූත් නිකන් ඩොබි සිරස වගේ! මිල වැඩි වෙනවා නෙවේ සන්සෝදනේ කරනවා! අඩු වෙද්දි නම් අඩු කරනවා!