රතු ඉදිආප්ප වැඩි මිලකට විකුණන නිසා රෝස වගේ ඒවා brown කලර් දාලා ඇහැට පෙන්න පාට වැඩි කරනවා වෙන්න පුළුවන්
උබ හරි. දුබුරු සීනි හරි නම් මිල අඩු වෙන්න ඕනා, සුදු වැඩි වෙන්න ඕනා. රිෆයිනරි ප්‍රොසෙස් එකක් තියන නිසා (අහලා තියන විදිහට) නමුත් එක එහෙම නොවන නිසා රතු/දුබුරු සීනි කරන්න ඩයි දාන කතාව අහලා තියනවා