Questions ලංකාවේ රතු

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,172
    4,172
    113
    ලංකාවේ
    1 රතු ඉදි ආප්ප ඩයි ?
    2 රතු සීනි ඩයි ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,786
    113
    ලංකාවේ
    1 රතු ඉදි ආප්ප ඩයි ?
    2 රතු සීනි ඩයි ?
    රතුහාල් පිටි මැජික් නෙවීනෙ බන්, අනික සුදු හාල් පිටි වල ගානමනෙ, ඇයි ඩයි දාන්නෙ?
    අනික රතු සීන් කියලා එකක් නෑ, දුඹූරු සීනි තියෙන්නෙ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,850
    13,047
    113
    ලංකාවේ.. ලංකාවේ
    රතුහාල් පිටි මැජික් නෙවීනෙ බන්, අනික සුදු හාල් පිටි වල ගානමනෙ, ඇයි ඩයි දාන්නෙ?
    අනික රතු සීන් කියලා එකක් නෑ, දුඹූරු සීනි තියෙන්නෙ.
    රතු ඉදිආප්ප වැඩි මිලකට විකුණන නිසා රෝස වගේ ඒවා brown කලර් දාලා ඇහැට පෙන්න පාට වැඩි කරනවා වෙන්න පුළුවන්

    උබ හරි. දුබුරු සීනි හරි නම් මිල අඩු වෙන්න ඕනා, සුදු වැඩි වෙන්න ඕනා. රිෆයිනරි ප්‍රොසෙස් එකක් තියන නිසා (අහලා තියන විදිහට) නමුත් එක එහෙම නොවන නිසා රතු/දුබුරු සීනි කරන්න ඩයි දාන කතාව අහලා තියනවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,442
    26,007
    113
    Fantasy
    රතු ඉදිආප්ප වැඩි මිලකට විකුණන නිසා රෝස වගේ ඒවා brown කලර් දාලා ඇහැට පෙන්න පාට වැඩි කරනවා වෙන්න පුළුවන්

    උබ හරි. දුබුරු සීනි හරි නම් මිල අඩු වෙන්න ඕනා, සුදු වැඩි වෙන්න ඕනා. රිෆයිනරි ප්‍රොසෙස් එකක් තියන නිසා (අහලා තියන විදිහට) නමුත් එක එහෙම නොවන නිසා රතු/දුබුරු සීනි කරන්න ඩයි දාන කතාව අහලා තියනවා
    රතුද සුදුද කියලා ගානෙ වෙනසක් නෑ මෙහෙනම්