තනිකරම ගම් වල ගොන්නු | උබට උනා නම් මොකද කරන්නේ?
Psiko Well-known member Mar 10, 2023 12,897 12,403 113 🤍 May 21, 2026 #1 Reactions: dillsdilla, buddikagayan, Nidarshana_k and 1 other person
Bulathaa Well-known member Nov 28, 2020 4,048 5,629 113 May 21, 2026 #2 Repost ban. උබනම් මොකුත් කරන්න යන්න එපා ආයෙ ගුටි කන්න වෙන්නෙ. Reactions: Inigo Montoya and Psiko
Psiko Well-known member Mar 10, 2023 12,897 12,403 113 🤍 May 21, 2026 #3 Bulathaa said: Repost ban. උබනම් මොකුත් කරන්න යන්න එපා ආයෙ ගුටි කන්න වෙන්නෙ. Click to expand... Pepper Spray ekak gandone Reactions: max_pain
Bulathaa said: Repost ban. උබනම් මොකුත් කරන්න යන්න එපා ආයෙ ගුටි කන්න වෙන්නෙ. Click to expand... Pepper Spray ekak gandone
Shamal3001 Well-known member Sep 22, 2021 6,864 11,550 113 May 21, 2026 #4 ප්ලීස් එයාලා සමලිංගික අය..එයාලාට ඒ වේලාවේ විතරයි කතාකරන්න දෙයක් තියෙන්නේ..ඉතින් පාරේ යන ගමන් එ් දෙන්නා කතා කරනවා Reactions: Psiko
ප්ලීස් එයාලා සමලිංගික අය..එයාලාට ඒ වේලාවේ විතරයි කතාකරන්න දෙයක් තියෙන්නේ..ඉතින් පාරේ යන ගමන් එ් දෙන්නා කතා කරනවා
Username_Required Well-known member Jun 11, 2025 170 258 63 May 21, 2026 #5 කොට්ටාව ඒරියා එකෙත් මේවගේම නූගත් එවුන් ඉන්නව ගිය අව්රුද්දෙ වෙසක් දවස් වල Highway exist එකේන් එළියට ආවට පස්සෙ බයික් කාරයො දෙන්නෙක් මේ වගේ වැඩක් කලා මට පරෙ වාහන නෑ මුං අයින් කරන්නෙත් නෑ උන්ගෙ ගෑනු දෙන්න පිටිපස්සෙ සීට් එකේද මන්ද එක ගෑනියෙක් අත දරුවෙකුත් වඩාගෙන සෑහෙන වෙලාවක් ඉදල බැරිම තැන වමෙන් overtake කරන්න ගියාම එකෙක් වමට කැපුව තව පොඩ්ඩෙන් පාරෙ ගිය එකෙක් හැප්පෙනව මූව බේරන්න ගිහින් Reactions: Psiko
කොට්ටාව ඒරියා එකෙත් මේවගේම නූගත් එවුන් ඉන්නව ගිය අව්රුද්දෙ වෙසක් දවස් වල Highway exist එකේන් එළියට ආවට පස්සෙ බයික් කාරයො දෙන්නෙක් මේ වගේ වැඩක් කලා මට පරෙ වාහන නෑ මුං අයින් කරන්නෙත් නෑ උන්ගෙ ගෑනු දෙන්න පිටිපස්සෙ සීට් එකේද මන්ද එක ගෑනියෙක් අත දරුවෙකුත් වඩාගෙන සෑහෙන වෙලාවක් ඉදල බැරිම තැන වමෙන් overtake කරන්න ගියාම එකෙක් වමට කැපුව තව පොඩ්ඩෙන් පාරෙ ගිය එකෙක් හැප්පෙනව මූව බේරන්න ගිහින්
Positive1 Active member Mar 24, 2026 138 224 43 May 21, 2026 #6 ඔය වගේ උනගෙන් ගේම ඉල්ලන්න හොද නෑ පාඩුවෙ යන්න ඕනෙ. මට එක පාරක් ඔහොම එකෙක් සෙට් වෙලා ඌත් ඉස්සර කරන්නම දෙන්නෙ නෑ, පස්සෙ කොහොමහරි ඉස්සර කරගත්තම මූ කෙලගෙන අවිත් මගෙ වාහනේට අල්ලුව. හොද වෙලාවට මම ස්ලෝ කරල අයින්ම කලේ ඒත් ඌ වාහනෙ වැදිල වැටුන. බීල කෙලින් ඉන්නත් බෑ. දෙන්නෙක් හිටියෙ උන් ගේම ඉල්ලනව. වෙලාවට එතන එහා පැත්තෙ ගෙදරක් කට්ටියක් හිටිය එයාල සීන් එක දැකල ඇවිත් ශේප් කරල පොලිසියටත් කතා කලා. Reactions: KrishanL89 and Psiko
ඔය වගේ උනගෙන් ගේම ඉල්ලන්න හොද නෑ පාඩුවෙ යන්න ඕනෙ. මට එක පාරක් ඔහොම එකෙක් සෙට් වෙලා ඌත් ඉස්සර කරන්නම දෙන්නෙ නෑ, පස්සෙ කොහොමහරි ඉස්සර කරගත්තම මූ කෙලගෙන අවිත් මගෙ වාහනේට අල්ලුව. හොද වෙලාවට මම ස්ලෝ කරල අයින්ම කලේ ඒත් ඌ වාහනෙ වැදිල වැටුන. බීල කෙලින් ඉන්නත් බෑ. දෙන්නෙක් හිටියෙ උන් ගේම ඉල්ලනව. වෙලාවට එතන එහා පැත්තෙ ගෙදරක් කට්ටියක් හිටිය එයාල සීන් එක දැකල ඇවිත් ශේප් කරල පොලිසියටත් කතා කලා.
Yudewwa Well-known member Oct 8, 2023 2,941 4,145 113 May 21, 2026 #7 Psiko said: Pepper Spray ekak gandone Click to expand... koheda ganna tiyenne ban. Reactions: Psiko
max_pain Well-known member Jul 5, 2025 3,722 6,906 113 Galaha May 21, 2026 #8 ගූ කේස්ම මනම් වාහනේ නවත්තල විනාඩි 5ක් විතර ඉඳල දුමක් දාල එහෙම යනව අරූට යන විදියකට යන්න කියලා. Reactions: dinuksha_asela, KrishanL89 and Psiko
Nidarshana_k Well-known member Feb 19, 2022 29,194 1 50,603 113 ප*යාගල sorry.com May 21, 2026 #10 bump Reactions: Psiko
Psiko Well-known member Mar 10, 2023 12,897 12,403 113 🤍 May 21, 2026 #11 mungen Revenge krnna widihak nadda? police mattu wen nathuwa
KrishanL89 Well-known member Sep 12, 2020 9,169 15,247 113 May 21, 2026 #12 Psiko said: mungen Revenge krnna widihak nadda? police mattu wen nathuwa Click to expand... @tharakaf any suggestions? Reactions: Psiko
Psiko said: mungen Revenge krnna widihak nadda? police mattu wen nathuwa Click to expand... @tharakaf any suggestions?
S Sonik Sonik Well-known member Apr 8, 2026 874 1 1,761 93 32 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 wolf.lk May 21, 2026 #13 Psiko said: mungen Revenge krnna widihak nadda? police mattu wen nathuwa Click to expand... සේෆ් විදියක් තියෙනවා එලකිරි අකවුන්ට් එකක් හදන් වරෙන් කියල, ආවට පස්සෙ පුකේ අරිමු Reactions: Psiko
Psiko said: mungen Revenge krnna widihak nadda? police mattu wen nathuwa Click to expand... සේෆ් විදියක් තියෙනවා එලකිරි අකවුන්ට් එකක් හදන් වරෙන් කියල, ආවට පස්සෙ පුකේ අරිමු
sinhawanshaya Well-known member Jul 28, 2024 13,472 11,099 113 May 22, 2026 #14 Budhdhism can't fix sri lanka
thedigit2s Well-known member Oct 3, 2009 2,748 3,138 113 37 @ katubedda May 22, 2026 #15 ඔය ඩොටේ පැතිවල යද්දි පාරවල් වල අලි ඉන්නවනේ. ඉතින් එ ගමේ පොලිස් මෑන්ස්ලා දෙන්නා මුගේ ආරක්ශාව ගැන හිතලා තමයි ඔවර්ටේක් කරන්න දෙන්නෙ නැත්තෙ. මොකද ගමෙ අලි අදුරන්නෙ ගමේ ඉන්න උන්නෙ.
ඔය ඩොටේ පැතිවල යද්දි පාරවල් වල අලි ඉන්නවනේ. ඉතින් එ ගමේ පොලිස් මෑන්ස්ලා දෙන්නා මුගේ ආරක්ශාව ගැන හිතලා තමයි ඔවර්ටේක් කරන්න දෙන්නෙ නැත්තෙ. මොකද ගමෙ අලි අදුරන්නෙ ගමේ ඉන්න උන්නෙ.