මාලිමා( JVP ) රජයක් යටතේ ලංකාවෙ ජන ජීවිතය

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,446
    6,692
    113
    Gedara
    ලංකාවේ "බුද්ධිමත්" ඡන්දදායකයාගේ "එන එන රැල්ලට පුක හෝදන" අමාරුව සුව වෙයිද මේ සැරේ වත්..
    ඊලගට කියයි තව අලුත් කෙනෙක් ඕනෙ කියල. ඩිලීට් සර් හරි පෙරටුගාමී සර්ලාට තමා අපේ බුජ්ජිමත් මද්‍යම පාන්තිකයො ටික අහු වෙන්නෙ
     
    • Haha
    Reactions: supun_sg

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,436
    9,077
    113
    ලංකවේ නෙවේ නේද ඉන්නේ? ජොබ් එකෙන් set වෙන ගාන මදි ද? උබලා වගේ රට ඉඳන් කහින උන්ව යි උන්ගේ පවුල් වල උන්වයි ජෙපි ආණ්ඩුවක් අවාම gulag එකට යවන්න ඕනේ.:yes:
    තාමත් බරටම කඩේ යනවද බන්
     
    • Haha
    Reactions: supun_sg