ඇමරිකාවෙ රියදුරන් රහිත ටැක්සි සේවාවේ බල්ලෙක් යනව

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,680
    2,489
    113
    43
    Wakanda

    බලපන් බලුමූනා දේශපාලනෙන් හොදට කාල හරියට නිකන් "උබලට කොහෙන්ද මේව" වගේ හැසිරෙන්නෙ. මූට නඩු නැද්ද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,993
    11,377
    113
    35
    Spain
    ඌ ටියුෂන් කරලා සැහෙන හම්බ කළා, ඔය මුතුගල වගේ තමයි. ඉස්සර ෆිල්ම් ගණනාවක් සඳහා මුදල් ආයෝජනය කළා. ඒ මනුස්සයට සල්ලි හොරකම් කරන්න ඕන නැහැ.
     
    • Like
    Reactions: Amith0424

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,823
    11
    3,374
    113
    ඌ ටියුෂන් කරලා සැහෙන හම්බ කළා, ඔය මුතුගල වගේ තමයි. ඉස්සර ෆිල්ම් ගණනාවක් සඳහා මුදල් ආයෝජනය කළා. ඒ මනුස්සයට සල්ලි හොරකම් කරන්න ඕන නැහැ.
    අම්මෝ අංකල්.
     
    • Wow
    Reactions: Inigo Montoya

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,507
    1
    5,638
    113
    බලපන් බලුමූනා දේශපාලනෙන් හොදට කාල හරියට නිකන් "උබලට කොහෙන්ද මේව" වගේ හැසිරෙන්නෙ. මූට නඩු නැද්ද?
    හිගන්නන්ගෙ ඇරියස්

    බන්දුල දේශපාලනයට එනකොටත් ඉතා විශාල ධනයක් තිබ්බ කෙනෙක්. පවුල් පසුබිමිනුත් ධනවත් අය

    බන්දුලට දන්න තරමින් කිසිම මූල්‍ය දුෂණ චෝදනාවක් තිබුනෙ නැ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,285
    1
    50,806
    113
    ප*යාගල
    sorry.com
    මන් මුගෙ අතින් තෑග්ගක් අරන් තියෙනව කිව්වොත් උබල පිලිගන්නවද? :D
    ( ඉස්කොලේදි එක සබ්ජෙක්ට් එකකට පිට පිට අවුරුදු 3 වැඩිම ලකුනු ගනිපු එකට (සෞක්ය නෙමේ))
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,993
    11,377
    113
    35
    Spain
    මන් මුගෙ අතින් තෑග්ගක් අරන් තියෙනව කිව්වොත් උබල පිලිගන්නවද? :D
    ( ඉස්කොලේදි එක සබ්ජෙක්ට් එකකට පිට පිට අවුරුදු 3 වැඩිම ලකුනු ගනිපු එකට (සෞක්ය නෙමේ))
    ඉකොනොමික්ස් ද? එත් අවුරුදු 3ක්?
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,828
    7,182
    113
    Galaha
    ලංකාවේ අවුරුදු ගනන් දේෂපාලනේ කරපු උන් මේවගේ දේවල් වෙන රටවලට ගිහින් ලංකාවෙ මිනිස්සුන්ට පේන්න දාන්නේ රෙදි ඇඳගෙනද දන්නෙ නෑ. පක්ෂ බේදයක් නැතුව අවුරුදු ගනන් පොලිටික්ස් කරල මේ රට මේ තත්වෙට ඇදල දාපු උන්ගෙ අම්මලව ගෝල්ෆේස් එකට ගෙනල්ල ප්‍රසිද්ධියේ පුකේ අරින්න ඕන. :rolleyes:
     
    • Sad
    Reactions: maverick44

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,823
    11
    3,374
    113
    ලංකාවේ අවුරුදු ගනන් දේෂපාලනේ කරපු උන් මේවගේ දේවල් වෙන රටවලට ගිහින් ලංකාවෙ මිනිස්සුන්ට පේන්න දාන්නේ රෙදි ඇඳගෙනද දන්නෙ නෑ. පක්ෂ බේදයක් නැතුව අවුරුදු ගනන් පොලිටික්ස් කරල මේ රට මේ තත්වෙට ඇදල දාපු උන්ගෙ අම්මලව ගෝල්ෆේස් එකට ගෙනල්ල ප්‍රසිද්ධියේ පුකේ අරින්න ඕන. :rolleyes:
    අඩෝ. 🥴
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,475
    6,724
    113
    Gedara
    උබ වගේ අතේ සතේ ණැති ෆේල් පොන්නයො තියෙන එකෙක් දැක්කම ඌ හොරා නැත්තන් කුඩු සල්ලි කියනවනෙ නේද. කැරිම කුහකම එලියට පනිනවා නොදැනිම. මූට හොරෙක් නෙමේ. මූ ඇති වෙන්න සල්ලි හම්බ කරා ටියුශන් වලින්