දිට්ඨදම්මය පටිසන් දෙයි - ඩොලර් එවන්න එපා කිව්ව මාලිමාවේ අනුරට වෙච්චි දෙයක්රු - පියල බේරාගන්න හැමෝම සහාය දෙන්න.. - ජනපති

Cypress

Well-known member
  • Jul 22, 2021
    15,846
    27,113
    113
    බද්දට පෙරදා LC ඇරියේ වාහන 1,782කටයි.. 4,000කට නොවේ..

    මෙම ණයවර ලිපි නිකුත් කර ඇත්තේ ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන 'Rebuilding Sri Lanka' වැඩසටහනේ සාමාජික ක්‍රිෂාන් බලේන්ද්‍ර, ජනාධිපතිවරයාගේ සමීපතමයින් ලෙස සැලකෙන ධම්මික පෙරේරා සහ ඉෂාර නානායක්කාර යන මහත්වරුන්ගේ සමාගම් සඳහා බව මන්ත්‍රීවරයා හෙළි කළේය.

    කැරි කොට වේස අඟුරු කුමාර ලප හුත්තා සොන්නලුන්ට අරිනවා ඇරිල්ලක් ආයේ කල්ප ගානකට ගොඩ එන්නම බැරිවෙලා පොලවටම පස් වෙන්න.:angry: 🤌 🤌
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,683
    8,585
    113
    35
    Spain
    අනුර ගෙව්වද බන්? උබ හිතුවද 3/2 තියන රජයක් ඔය වගෙ සිගිති ආතල් දිලා හොරා කන්න ඔන කියල? හොරා කනවනම් බිලියන් ගනන් ලිගල් විදිහට හොරාකන්න පුලුවන්නෙ, එක මිනිස්ට්‍රය් එකක් ඔපෙන් කරත් ඔයිට වඩා ගානක් මාසෙකට යනව මන් හිතන්නෙ,
    පකෝ අනුර කියන්නේ මුදල් ඇමති විදියට ඔය සිදුවීමේ ඉහළම බලධාරියා වශයෙන් වගකිවයුතු තැනැත්තා. ලෝකේ හරි හමන් රටක ඔහොම වුනා නම් ඉල්ලා අස් වෙලා කරන්න පුළුවන් එකෙක්ට වැඩේ කරන්න දෙනවා.

    බාල එව හරි පාව්ච්ච කරන්නෙ පොන්නයො නැත්තම එහෙමවත් නැ, උබ හිතුවද කොල් එකක් දිලා අහ් එක හරිනැ අපිට හෙට වෙන ලොඩ් එකක් එවන්න කිව්වම එවන්න ක්‍රම තියනව කියල? තොපෙ හොරු හදපු නිසා තමා මෙහෙම උනෙ, බාල එවා උස් කරන්න වෙලා තියෙන්නෙත් එකයි, අපි ඔව ඔක්කොම හදල ගන්නව බලන් හිටපන්
    ඔවු පකෝ, ගල් අඟුරු බාල නම් ආණ්ඩුට පුළුවන් ඒවා ප්‍රතික්ෂේප කරන්න. කලින් ආණ්ඩු එහෙම කරලා තියෙනවා. එත් උඹලා කරේ කපටිකමට ටෙන්ඩර් එක ප්‍රමාද කරලා ගල් අඟුරු ප්‍රතික්ෂේප කලොත් අර්බුදයක් එනවා කියල මතයක් හදපු එක. ඇත්තම කිව්වොත් උඹලා හොර චේතනාවෙන් ටෙන්ඩර් ප්‍රමාද කරලා බාල අඟුරු අරං රට අමාරුවේ දැම්ම.
    ------ Post added on May 21, 2026 at 6:26 PM
     
    • Haha
    • Like
    Reactions: handley and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,846
    27,113
    113
    මේ වෙන දේවල් වලට තනිකර වග කියන්න ඕන අඟුරු කුමාර දිශානයක බදු කොටා කම්බ හොරායි, EPF අරමුධල මංකොල්ල කාපු නාකි උඩු රැවුල් පොන්නලාල් තක්කඩියයි. තක්කඩි අඟුරු කොටාව කලින්ම පන පිටින් හම ගහලා ගිනි තියලා එන එන හැම ඕඩර් එකටම, ලියුමටම හොයන්නේ බලන්නේ නැතුව කන අත්සන විතරක් ගහන්න දන්නවා කියන මහ බන්කු අධිපති පොන්නලාල් හිවලා ගේ කන් අඩි දෙක පැලෙන්න කනට ගහලා උගේ පොන්න උඩු රැවුල හිට්ලර් ගේ කට් එක කපලා ඌගේ ඇට දෙකට ඈතට ඇදලා පරාල ඇන දෙකක් ගහලා වයර් දෙකක් අමුනලා ප්ලග් සොකට් එකකට සෙට් කරලා සුවිච් එක ඔන් කරලා දවසක් විතර තියන්න ඔනේ තක්කඩි කැරියට ඌ අම්මාගෙන් බීපු කිරි මතක්වෙන්න. :angry::angry::angry::angry::angry:
     
    • Haha
    Reactions: Inigo Montoya

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,254
    10,070
    113
    පකෝ අනුර කියන්නේ මුදල් ඇමති විදියට ඔය සිදුවීමේ ඉහළම බලධාරියා වශයෙන් වගකිවයුතු තැනැත්තා. ලෝකේ හරි හමන් රටක ඔහොම වුනා නම් ඉල්ලා අස් වෙලා කරන්න පුළුවන් එකෙක්ට වැඩේ කරන්න දෙනවා.

    ඔවු පකෝ, ගල් අඟුරු බාල නම් ආණ්ඩුට පුළුවන් ඒවා ප්‍රතික්ෂේප කරන්න. කලින් ආණ්ඩු එහෙම කරලා තියෙනවා. එත් උඹලා කරේ කපටිකමට ටෙන්ඩර් එක ප්‍රමාද කරලා ගල් අඟුරු ප්‍රතික්ෂේප කලොත් අර්බුදයක් එනවා කියල මතයක් හදපු එක. ඇත්තම කිව්වොත් උඹලා හොර චේතනාවෙන් ටෙන්ඩර් ප්‍රමාද කරලා බාල අඟුරු අරං රට අමාරුවේ දැම්ම.
    ------ Post added on May 21, 2026 at 6:26 PM
    හරියට තෙල් එන්නෙත් නැති වෙලෙ තියන ගල් අගුරු ටිකත් එපා කියල පකෙන්ද විදිලිය නිපදවන්නෙ, තොපිනම් හරක්ම් තම උම්බැ කියනව විතරයි මොලෙ නැ
     
    • Haha
    Reactions: Inigo Montoya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,846
    27,113
    113
    තෙල් ටික ගේන්නත් ඩොලර් නෑ කිය කිය වේස ගෑනි වගේ නහයෙන් අඬ අඬ ඌ දම්මිකයට තියෙන ඩොලර් ටිකත් පුදනවා වාහන ගේන්න. අමුම අමු කැරි බල්ලෙක් අඟුරු කුමාර වේස බල්ලා :angry: :angry: :angry: :angry: :angry: :angry: 🤮 🤮 🤮 🤮 🤮 🤮
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,840
    19,971
    113
    Panadura
    ස්වදින රෙද්ද පල්ලෙන් බෙරෙයි

    yea thanks to old crooks

    බාල එව හරි පාව්ච්ච කරන්නෙ පොන්නයො නැත්තම එහෙමවත් නැ, උබ හිතුවද කොල් එකක් දිලා අහ් එක හරිනැ අපිට හෙට වෙන ලොඩ් එකක් එවන්න කිව්වම එවන්න ක්‍රම තියනව කියල? තොපෙ හොරු හදපු නිසා තමා මෙහෙම උනෙ, බාල එවා උස් කරන්න වෙලා තියෙන්නෙත් එකයි, අපි ඔව ඔක්කොම හදල ගන්නව බලන් හිටපන්
    ------ Post added on May 21, 2026 at 3:00 AM
     
    • Haha
    Reactions: Inigo Montoya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,840
    19,971
    113
    Panadura
    Dekkada Indian rupee ekat Anura wattala
    අනුර වැටෙන දිනෙත් ලඟයි වගේ
    ජෙපි ආණ්ඩුවක් නැතිව වෙන ආණ්ඩුවක් තිබ්බ නම් මේ වගේ වේලාවක බලන්න තිබ්බා මිනීමරු ජෙප්පෝ හැසිරෙන විදිහ
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,683
    8,585
    113
    35
    Spain
    හරියට තෙල් එන්නෙත් නැති වෙලෙ තියන ගල් අගුරු ටිකත් එපා කියල පකෙන්ද විදිලිය නිපදවන්නෙ, තොපිනම් හරක්ම් තම උම්බැ කියනව විතරයි මොලෙ නැ
    දැක්ක නේ කපටිකම. පකෝ ට්‍රම්ප් ගේ යුද්ධේ පටන් ගන්න මාස ගානකට කලින් ඉඳල මේ හොර මගඩිය වෙන්නේ. නැවු තොග 17ක් දැනට ගෙනත්. ඒ ඔක්කොම බාලයි.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,254
    10,070
    113
    අනුර වැටෙන දිනෙත් ලඟයි වගේ
    ජෙපි ආණ්ඩුවක් නැතිව වෙන ආණ්ඩුවක් තිබ්බ නම් මේ වගේ වේලාවක බලන්න තිබ්බා මිනීමරු ජෙප්පෝ හැසිරෙන විදිහ
    ලගයි ලගයි කියල උඩ බලන් හිටපන් වැටෙන්කම් 🖕
    දැක්ක නේ කපටිකම. පකෝ ට්‍රම්ප් ගේ යුද්ධේ පටන් ගන්න මාස ගානකට කලින් ඉඳල මේ හොර මගඩිය වෙන්නේ. නැවු තොග 17ක් දැනට ගෙනත්. ඒ ඔක්කොම බාලයි.
    :lol: මෙ වෙලාවෙ වෙන ගල් අගුර ගෙන්න ක්‍රමයක් තියනවනම් කියහන්කො
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,951
    3,706
    113
    කවුරුත් වද වෙන්න එපා අපි සුපිරි මොල.හෙට ඩොලර් එක බිම දානවා කිව්වොත් කිව්වා.
    අපි හෙට ඉදල මුදෙ ‍යන නැව් බලෙන් ගොඩට ඇදල අරන් එපා කියද්දි තෙල් ගස්සල ඩොලර් හොයනවා ⚓⛴️🛳️.

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් ඉතින් රට ගොඩගන්න ජෙප්පොන්ට උකදුන්ක ෆොන්ස්ලා ටික එකතුවෙලා පොල්කටු අඟුරු වත් හදල ලපයට ශපෝට් එක දෙන්ට. තව කල් ගියොත් ඩොලර් නෑ කියලා කලු උකවල් දික්කරන්න වෙයි ගල් අඟුරු ගෙන්නන්න🤣🤣🤣