දිට්ඨදම්මය පටිසන් දෙයි - ඩොලර් එවන්න එපා කිව්ව මාලිමාවේ අනුරට වෙච්චි දෙයක්රු - පියල බේරාගන්න හැමෝම සහාය දෙන්න.. - ජනපති

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,183
    25,926
    113
    29
    ලොවෙත් නැති තැනක
    වර්තමානයේ ඩොලරය පිළිබඳ අර්බුදයකට අපි මුහුණ දී තිබෙනවා. විශේෂයෙන් ඩොලරය අනෙක් මුදල් ඒකකවලට සාපේක්ෂව ශක්තිමත් වී තිබෙනවා. එය අපේ රුපියලට බලපෑමක් ඇති කර තිබෙනවා. අපේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ ඩොලර් උපයන සංචාරක කර්මාන්තයයි. පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව 29%ක සංචාරකයන් පැමිණිමේ අඩුවක් සිදුව තිබෙනවා. එය අපේ ඩොලරයට බලපෑමක් ඇති කර තිබෙනවා. ලෝකයේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හේතුකොටගෙන අපේ අපනයනවල ඉල්ලුමේ අඩුවක් ඇතිවී තිබෙනවා. ඒ නිසා අපනයන මගින් ලැබෙන ඩොලර්වලත් හිඟයක් ඇතිව තිබෙනවා. අනෙක් පසින් ගත්තොත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් එවන සංක්‍රාමවල පසුබැසීමක් මේ මාසයේ ඇති වී තිබෙනවා.

    ඒ වගේම ඩොලරයේ මිල ඉහළයාම නිසා ඉන්ධන ගෙන්විමේ මාසික පිරිවැය වැඩි වී තිබෙනවා. පෙබරවාරි මාසයේ ඉන්ධන ආනයනය සඳහා අපිට වැය වුණේ ඩොලර් මිලියන 98යි. මාර්තු මාසයේ ඩොලර් මිලියන 216යි. අප්‍රේල් මාසයේ ඩොලර් මිලියන 368යි. මේ මැයි මාසයේ ඩොලර් මිලියන 522යි. මසකට ඉන්ධන ආනයනය සඳහා ඩොලරයේ සීමාව ඩොලර් 500 ඉක්මවා වැඩි වී තිබෙනවා. එය අපේ රුපියලට තෙරපුමක් සහ ඩොලරයට ඉල්ලුමක් ඇති කර තිබෙනවා. ඒ නිසා මේ අර්බුදයට මුහුණදීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගැනීමට නියමිතව තිබෙනවා.

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,912
    15,420
    113
    New Zealand
    උබ මොන හෑලි දැම්මත් මේවා ඩෝබිලා හෝදනව. ගල් අගුරු ගැන අදත් හෙනම ගොන් කතාවක් කියලා තිබුනා.

    ඕන්න බලපන්. ඩොලර් එක ඉහළ යන එක හොදයි, ඩොලර් එක වැඩි උනාම ඩොලර් එකෙන් පඩි ගන්න අයට ලොකු ගාණක් හොයන්න පුළුවන්. ඒ නිසා රටට වැඩී වැඩියෙන් ඩොලර් එනවා වගේ කතාවක් ළගදිම කියයි.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141

    ඉතින් බන් අනුර මොනව කරන්නද තෙල් ගනන් යන එකට? උබලගෙ මාර ලොජික්, ගල් අගුරු සින් එකනම් හෙන බොරුවක් නෙ බන්, ආන්ඩුව හොරා කාපු කතාවක් නෙමෙනෙ එක උබල නැති දෙවල් මවල පෙන්නන්න හදනව ඉට පස්සෙ අඩනව ඩොබිලා හොදනවලු, :lol:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,034
    27,422
    113
    කලු කැත කොට අඟුරු කුමාර බදු කොටා වේසගේ පුතා වාහන සේල් ෆකයෝ දෙන්නෙක්ට වාහන 4000 ඕඩර් කරන්න ඉඩදීලාලු වාහන බදු වැඩි කලේ. ගෝටාභය පරයාගේ සීනි බදු වංචාව පාර්ට් 2. EPF අරමුධල මංකොල්ල කාපු නාකි උඩුරැවුල් පොන්නලාල් වේසිගේ පුතාටත් ඩොලර් නැත්තේ බෙහෙත්, කෑම, තෙල් ටික ගේන්න විතරයි. කැරි පොන්නයට වාහන ගේන්න ඩොලර් තියෙනවා. මෝඩ මූසල තක්කඩි කැරියෝ දෙන්නාගේ පුක්වල් පලලා ලුණු දාලා එලියේ තියන්න ඕන ඔකුන්ට කාක්කෝ කොටන්න. ලක්ශයට වැඩියෙන් පඩි ගන්න උන්ට තව 5%ක බද්දකුත් ගහන්න එන කතාවකුත් කියනවා. කැරි ජෙපි වේසබල්ලනි මීට වැඩියහොඳායි අඟුරු කුමාර බදු කොටාගේ පුන්චි අම්මට පෝලිමක් දාලා ගෙවල් වලට පැනලා මංකොල්ල කෑවා නම්. :angry::angry::angry::angry: 🤌 🤌 🤌 🤌 🤌
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,609
    13,277
    113
    මටත් ඉන්නවා සන්ගීත්ට වගේ ඩොරල් දෙන්නම් කියලා පොල්ල තියපු යාලුවෙක්
     
    • Haha
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ
    ඉතින් බන් අනුර මොනව කරන්නද තෙල් ගනන් යන එකට? උබලගෙ මාර ලොජික්, ගල් අගුරු සින් එකනම් හෙන බොරුවක් නෙ බන්, ආන්ඩුව හොරා කාපු කතාවක් නෙමෙනෙ එක උබල නැති දෙවල් මවල පෙන්නන්න හදනව ඉට පස්සෙ අඩනව ඩොබිලා හොදනවලු, :lol:
    හැකර් ට ඩොලර් 2.5ක ගෙවපු එකත් බොරුවක් ද බං😂😂
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,064
    24,617
    113
    tracing Geo-location.. ... ...
    ".. මම කියන්නේ විදේශගත වෙලා ඉන්න අය මාසයක් ඩොලර් එවන එක නතර කරන්න පුළුවන් නම්, ගෙවල් වල ඉන්න අය මොනවහරි කාල ඉඳියි, එක මාසයක්, මාස තුනක්, මාස හයක් ඩොලර් එවන් නැතුව ඉන්න.."
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,710
    4,950
    113
    බයි ඩෝබිලා ටික ත්‍රෙඩ් පිට ත්‍රෙඩ් දානව ඒත් හිටපු තැනමයි 😂😂😂
     
    • Haha
    Reactions: supun_sg

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    හැකර් ට ඩොලර් 2.5ක ගෙවපු එකත් බොරුවක් ද බං😂😂
    අනුර ගෙව්වද බන්? උබ හිතුවද 3/2 තියන රජයක් ඔය වගෙ සිගිති ආතල් දිලා හොරා කන්න ඔන කියල? හොරා කනවනම් බිලියන් ගනන් ලිගල් විදිහට හොරාකන්න පුලුවන්නෙ, එක මිනිස්ට්‍රය් එකක් ඔපෙන් කරත් ඔයිට වඩා ගානක් මාසෙකට යනව මන් හිතන්නෙ,
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ
    අනුර ගෙව්වද බන්? උබ හිතුවද 3/2 තියන රජයක් ඔය වගෙ සිගිති ආතල් දිලා හොරා කන්න ඔන කියල? හොරා කනවනම් බිලියන් ගනන් ලිගල් විදිහට හොරාකන්න පුලුවන්නෙ, එක මිනිස්ට්‍රය් එකක් ඔපෙන් කරත් ඔයිට වඩා ගානක් මාසෙකට යනව මන් හිතන්නෙ,
    අනුර ගෙවුවොත් විතරද හොරකමක් වෙන්නේ😂😂
    මාරයි නේ බං බයි ලොජික්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    ඉතින් බන් අනුර මොනව කරන්නද තෙල් ගනන් යන එකට? උබලගෙ මාර ලොජික්, ගල් අගුරු සින් එකනම් හෙන බොරුවක් නෙ බන්, ආන්ඩුව හොරා කාපු කතාවක් නෙමෙනෙ එක උබල නැති දෙවල් මවල පෙන්නන්න හදනව ඉට පස්සෙ අඩනව ඩොබිලා හොදනවලු, :lol:

    පච කොටාගේ වහලා හූ හූ😂😂

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    289
    1,044
    93
    ඉතින් බන් අනුර මොනව කරන්නද තෙල් ගනන් යන එකට? උබලගෙ මාර ලොජික්, ගල් අගුරු සින් එකනම් හෙන බොරුවක් නෙ බන්, ආන්ඩුව හොරා කාපු කතාවක් නෙමෙනෙ එක උබල නැති දෙවල් මවල පෙන්නන්න හදනව ඉට පස්සෙ අඩනව ඩොබිලා හොදනවලු, :lol:
    ගල් අඟුරු ටෙන්ඩරෙන් ගේමක් ගහලා දැන් ඕනේ ගානට electricity එන්නේ නැති උනාම පුච්චන තෙල්වලට කවුද ගෙවන්නේ? ඩොලර් මිලියන 500න් කීයක් ඒකට පිච්චෙනවා ඇතිද? ලැජ්ජා නැතුව තව විශ්වාස බංගයත් දිනලා ඌව තව තියාගන්න ගහන්න පුළුවන් උපරිම ගේම ගැහුවා... මහින්දයා රටේ පට්ට වැඩ ගොඩක් කරලා හොරකම් කරා, අපි ඌ හොරා නිසා මුන්ව ගෙනාවම මුන් පුකේ මයිලක දෙයක් නොකර හොරකම් කරනවා.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,892
    3,260
    113
    Malabe
    ඉතින් බන් අනුර මොනව කරන්නද තෙල් ගනන් යන එකට? උබලගෙ මාර ලොජික්, ගල් අගුරු සින් එකනම් හෙන බොරුවක් නෙ බන්, ආන්ඩුව හොරා කාපු කතාවක් නෙමෙනෙ එක උබල නැති දෙවල් මවල පෙන්නන්න හදනව ඉට පස්සෙ අඩනව ඩොබිලා හොදනවලු, :lol:
    Gal aguru vanchavak vela thiyanava kivve Auditor General. :-)
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    ගල් අඟුරු ටෙන්ඩරෙන් ගේමක් ගහලා දැන් ඕනේ ගානට electricity එන්නේ නැති උනාම පුච්චන තෙල්වලට කවුද ගෙවන්නේ? ඩොලර් මිලියන 500න් කීයක් ඒකට පිච්චෙනවා ඇතිද? ලැජ්ජා නැතුව තව විශ්වාස බංගයත් දිනලා ඌව තව තියාගන්න ගහන්න පුළුවන් උපරිම ගේම ගැහුවා... මහින්දයා රටේ පට්ට වැඩ ගොඩක් කරලා හොරකම් කරා, අපි ඌ හොරා නිසා මුන්ව ගෙනාවම මුන් පුකේ මයිලක දෙයක් නොකර හොරකම් කරනවා.
    ගැස් බය්යො කොච්චර කැගහුවත් ගල් අගුර කිය කිය මිනිස්සුන් දන්නව ඔව බොරු චොදනා විටහ්‍රයි කියල, උබලගෙ ව්පක්ශෙ උන් ගියාද දැන් සාක්ශි අරන් ඔක ඔප්පු කරන්න? :lol:

    Gal aguru vanchavak vela thiyanava kivve Auditor General. :-)
    වන්චාව කරල තියෙන්නෙ ගෙනාපු ආයතනව රජය නෙමෙ.
    ------ Post added on May 21, 2026 at 1:11 AM

    පච කොටාගේ වහලා හූ හූ😂😂

    ඉතින් පොන්නයො තාම ඔවා හදනල නැනෙ, තොප් අන්ග විකලද , මහ ගොන් තර්ක තොපි ගෙන්නෙ
    ------ Post added on May 21, 2026 at 1:12 AM