iPhone 16 Pro Max එකක් ගන්න මූල්‍ය උපකාර බලාපොරොත්තු වෙමි.

Pussy Free Virgin Loser

Junior member
  • Apr 29, 2026
    40
    47
    18
    iPhone 16 Pro Max එකක් ගන්න මූල්‍ය උපකාර බලාපොරොත්තු වෙමි.

    සැලරි Thread එකට අනුව මේකෙ ගොඩක් ඉන්නෙ මිලියන පතියෝ. මට ලක්ෂ 3ක් 4ක් දෙන එක මහ ලොකු දෙයක් නෙවෙයිනෙ.

    කැමති අය PM එකක් දාන්න. එතකොට මං Shop එකේ Bank Details එවන්නම් ඒ නිසා මාව Expose වෙන්නෙත් නැ ඔයාලව Expose වෙන්නෙත් නැහැ.

    20 දෙනෙක් 5000 ගානේ දුන්නත් ඇති.

    මේ කාරුණිකව ඉල්ලන අන්තිම අවස්ථාව. රෑ ලොග් වෙද්දී PM ඇවිත් තිබ්බෙ නැත්නං මං සැලරි Thread එක බලල පවුද්ගලිකව PM කරනව. බොරුවට සල්ලි කාරයො වගෙ නටපු අයව Expose කරනව. Sorry.
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    726
    709
    93

    Original JVP ජෙප්පෙක් වගේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,730
    113
    ලංකාවේ.. ලංකාවේ
    iPhone 16 Pro Max එකක් ගන්න මූල්‍ය උපකාර බලාපොරොත්තු වෙමි.

    සැලරි Thread එකට අනුව මේකෙ ගොඩක් ඉන්නෙ මිලියන පතියෝ. මට ලක්ෂ 3ක් 4ක් දෙන එක මහ ලොකු දෙයක් නෙවෙයිනෙ.

    කැමති අය PM එකක් දාන්න. එතකොට මං Shop එකේ Bank Details එවන්නම් ඒ නිසා මාව Expose වෙන්නෙත් නැ ඔයාලව Expose වෙන්නෙත් නැහැ.

    20 දෙනෙක් 5000 ගානේ දුන්නත් ඇති.

    මේ කාරුණිකව ඉල්ලන අන්තිම අවස්ථාව. රෑ ලොග් වෙද්දී PM ඇවිත් තිබ්බෙ නැත්නං මං සැලරි Thread එක බලල පවුද්ගලිකව PM කරනව. බොරුවට සල්ලි කාරයො වගෙ නටපු අයව Expose කරනව. Sorry.
    iPhone 17Pro Max එකක් නොවේ නම් ආධාර කරන්න කැමති නෑ
    18 ප්‍රෝ මැක්ස් එන්නත් ලගයි මොකද කියන්නේ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,638
    11,633
    113
    Sultan kenekgen wath anonymously hinga kanna ba pons.
    Thoge duka kiyala haalak liyala bank accounts, umbe photo okkoma ekka dapan thread eka..
     
    • Haha
    Reactions: Inigo Montoya

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,394
    2,069
    113
    43
    Wakanda
    මේකෙ ඉන්නෙ මයිනගෙ සීයගෙකාලෙ දේශපාලන පත්වීම් වලින් රාජ්‍යසේවයට කම්කරු ලිපිකරු මුරකරු ගියපු මූෂල කාලකන්නි හැත්තක්
    උන්ට ඇති රෙද්දක් නෑ. රටට හෙනගැහිල ගියත් පරන හොරුන්ගෙ ගූ කකා රස කියන එක තමයි සංතෝසෙ
     
    • Haha
    Reactions: clumsyhulk

    Pussy Free Virgin Loser

    Junior member
  • Apr 29, 2026
    40
    47
    18
    එක PM එකක් නැහැ. මාව ජෝක් එකක්ද උඹලට? අද දවස දෙන්නම්. හෙට ඉදන් පෞද්ගලිකව PM කරනවා. උදවු නොකරොත් ප්‍රසිද්දියේ රෙදි ගලවනවා නැත්නම් ඊට කලින් සැලරි නුලේ දැම්මේ බොරු කියල ප්‍රසිද්දියේ පිලි ගන්න පුළුවන්.
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,880
    1,923
    113
    - ටිකක් හිතපං.. අපේ රටේ මිනිස්සුන්ට ලක්ෂ3 ගානෙ බෙදුවත් දුප්පත් වෙනවාමයි
    - කොටිපතියන්ගෙ සල්ලි ටික අරං දුප්පතුන්ට බෙදුවත්.. මාස හයකින් අර කෝටිපතියො ආයෙ කෝටිපතියො වෙනවා.. දුප්පත්තු ටික ආයෙ දුප්පත්තු වෙනවා..

    පුළුවන් විදියට රගහන් bro
     
    • Like
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,213
    5,877
    113
    Galaha
    මගෙ අයින් කරපු 14 pro එකක් තියෙයි ඕනම් දෙන්නම්. වීදුරුව පුපුරලා පොඩි එක්කනා බිම දාල.