iphone 15 pro max එක ගැන අයිඩියා එකක් තියෙනවද ?

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    iphone 15 pro max එක ගැන අයිඩියා එකක් තියෙනවද ? පොලිය නැතුව මාසෙකට පොඩි ගානකට ගෙවන්න දෙන නිසා ගන්න බැලුවේ :rolleyes:
     
    • Like
    Reactions: prabodhamadusanka

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    iphone 15 pro max එක ගැන අයිඩියා එකක් තියෙනවද ? පොලිය නැතුව මාසෙකට පොඩි ගානකට ගෙවන්න දෙන නිසා ගන්න බැලුවේ :rolleyes:
    mona card ekatade denne gewanna?
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඊයේ ගන්න බැලුව. නයිරෝබි අවට එක තැනකවත් නෑ🤬 ඕඩ කරල මාසයක් ඉන්න ඕන🤬
    ශිලිං ලක්ස තුනක් විල්බැරොක්කේ දාගෙන ගියේ. කලකිරුන😐
    mehe badu have :rolleyes:
     
    • Sad
    Reactions: LINDA_ADERSON_22

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Awlak na. anith phone wagema thama ithin. Cam eka hodai.
    20231021_113517 (1).jpg
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    අව්ලක් නෑ. මගේ තිබ්බේ 13 Pro එකක්. එකේ contract එක ඉවර උන නිසා, බලෙන් වගේ දුන්න 15 pro එක. එක හින්ද ගත්ත මට නම් ලොකු වෙනසක් නෑ කලින් එකත් එක්ක.
     
    • Like
    Reactions: Solo Rider

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    Case eka demmama okoma ekai bn 13 idan.case eka netuwa raw use karanawan tama tikak feel wenne.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    එන එකෙක් නෑ අපිට ගෙන්න ගන්න ගියාම. මෙහෙ පකයින්ගෙ ලොකු ප්‍රයිස්
     
    • Haha
    Reactions: Solo Rider