Yes කියල කමෙන්ට් කරන්න. කමෙන්ට් බලන්න එපා.ඇඬෙනව ගුපියනේ
lilman Well-known member May 10, 2009 40,789 54,194 113 Colombo May 21, 2026 #1 Reactions: rumesh.fbi, Nidarshana_k, planner123 and 1 other person
charitha2011 Well-known member Jan 25, 2011 16,388 1 32,070 113 - උඩරට - May 21, 2026 #2 විශ්වයේ ඉන්න ඔක්කොම මාතාවෝ ටික Yes කියලා දාලා Reactions: Cypress
chatudil Well-known member Mar 19, 2008 405 595 93 My Home May 21, 2026 #3 විශ්ව මාතාව Mark Zuckerberg අයියද? එයානේ ඔය Share button එක දැම්මේ FB එකට. රු 100000 කෙසේ වෙතත් කට්ටිය Share කලාම page එකට ලයික් නම් ගන්න පුළුවන් ඒ වගේ ගානක්. Reactions: Cypress and Inigo Montoya
විශ්ව මාතාව Mark Zuckerberg අයියද? එයානේ ඔය Share button එක දැම්මේ FB එකට. රු 100000 කෙසේ වෙතත් කට්ටිය Share කලාම page එකට ලයික් නම් ගන්න පුළුවන් ඒ වගේ ගානක්.
Amith0424 Well-known member Oct 27, 2010 14,193 24,289 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 May 21, 2026 #4 Yes Reactions: lilman
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,916 21,946 113 ගම මහනුවරයි May 21, 2026 #5 vote kale kadada ahapan... npp kiyai.. e tharam bujjimaththu
UbeThaththa Well-known member Apr 15, 2025 3,441 4,429 113 May 21, 2026 #6 yes කියල දහ පාරක් කමෙන්ට් කරා, 100,000 x 10 = ලක්ෂ දහයක් හෙට අතේ Reactions: Inigo Montoya and Cypress
infernocus Well-known member Jul 8, 2025 3,135 6,577 113 May 21, 2026 #10 ඔවු බන් මටත් ඔය වගේ එකක් සෙට උනා අපේ බැංකු එකවුන්ට් නම්බර් එක විතරයි දාන්න තියෙන්නෙ එතකොට OTP එක එනවා ඒක ඒ සයිට් එකට දාන්න තියෙන්නෙ එවලෙම සල්ලි වැටෙනවා එකවුන්ට් එකට Reactions: wpril5, Cypress and lilman
ඔවු බන් මටත් ඔය වගේ එකක් සෙට උනා අපේ බැංකු එකවුන්ට් නම්බර් එක විතරයි දාන්න තියෙන්නෙ එතකොට OTP එක එනවා ඒක ඒ සයිට් එකට දාන්න තියෙන්නෙ එවලෙම සල්ලි වැටෙනවා එකවුන්ට් එකට
dilann Well-known member Jul 6, 2018 66,960 165,877 113 එකමත් එක රටක May 21, 2026 #11 Reactions: Cypress
PHBhagya Well-known member Feb 26, 2020 25,049 3 118,617 113 Gampaha May 22, 2026 #12 යස්... කුට්ටෝ යස්...
supun_sg Well-known member Sep 5, 2010 16,073 24,633 113 tracing Geo-location.. ... ... May 22, 2026 #13 සල්ලි ආවා.. තැන්ක්ස් Reactions: Cypress
C Cypress Well-known member Jul 22, 2021 16,043 27,428 113 May 23, 2026 #14 සොන්නලුන්ගේ විශ්වමාතාව . අමුම නූගත් තැරිම ගොඩේ බෛයි හැත්තක් දැන් බුකියේ ඉන්නේ
tharakaf Well-known member Oct 19, 2020 36,117 74,329 113 May 23, 2026 #15 lilman said: Click to expand... ඕක අපිට විහිලුවක් වගේ උනාට, ලංකාවෙ පට්ට පිරිසක් ඉන්නවා හරියට ජීවිතෙ ගැටගහගන්න සල්ලි නැතුව මොකක්හරි විදියකින් සල්ලි හම්බෙයි කියලා බලන, උන් කම්මැලිත් නෑ, ඒත් හම්බ කරන්න කියලා කරන්න වැඩක්වත් හොයාගන්න බෑ. එහෙම උනාම උන් මේ වගේ ඒවට උනත් ට්‍රයි කරන්න බලනවා. ඕකත් හරියට අරට නිරාගමික එකෙක්ට කැන්සර් එකක් හැදුනාම ආගම් පස්සෙ දුවන්න ගන්නවා වගේ තමා. මේ මිනිසුන්ව ජීවත් කරන්නෙ බලාප්‍රොත්තුව විතරයි Reactions: lilman
lilman said: Click to expand... ඕක අපිට විහිලුවක් වගේ උනාට, ලංකාවෙ පට්ට පිරිසක් ඉන්නවා හරියට ජීවිතෙ ගැටගහගන්න සල්ලි නැතුව මොකක්හරි විදියකින් සල්ලි හම්බෙයි කියලා බලන, උන් කම්මැලිත් නෑ, ඒත් හම්බ කරන්න කියලා කරන්න වැඩක්වත් හොයාගන්න බෑ. එහෙම උනාම උන් මේ වගේ ඒවට උනත් ට්‍රයි කරන්න බලනවා. ඕකත් හරියට අරට නිරාගමික එකෙක්ට කැන්සර් එකක් හැදුනාම ආගම් පස්සෙ දුවන්න ගන්නවා වගේ තමා. මේ මිනිසුන්ව ජීවත් කරන්නෙ බලාප්‍රොත්තුව විතරයි
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,128 99,697 113 May 23, 2026 #16 උබල ඇද කර කර හිටපං. Comment කරපු උන්ට තමා ඔය double payment වැරදිලා ගේවපුව ඔක්කොම උනේ පහුගිය ටිකේ. Reactions: supun_sg, rumesh.fbi and lilman