ගෝටගෙ කාලෙ ගත්තු QR එකක් වැඩද කියල චෙක් කරන්නෙ කෝමෙයි ගුපියනේ ?

lilman

Well-known member
  • May 10, 2009
    41,214
    55,004
    113
    Colombo
    ගෝටගෙ කාලෙ ගත්තු QR එකක් වැඩද කියල චෙක් කරන්නෙ කෝමෙයි ගුපියනේ ?

    පරන print කරපු එක හොයා ගත්ත :rolleyes:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ශෙඩ් එකකින් තෙල් ගහලම තමා.
    ඒකෙ පෝන් නම්බරෙ නෑද.
    නැත්තම් අලුත් එකක් හදම් චැසි නම්බරේට.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,214
    55,004
    113
    Colombo
    ශෙඩ් එකකින් තෙල් ගහලම තමා.
    ඒකෙ පෝන් නම්බරෙ නෑද.
    නැත්තම් අලුත් එකක් හදම් චැසි නම්බරේට.

    phone no තියනව.

    වෙබ් එකෙන් චෙක් කරන්න බැරිද ? නැත්නම් අලුත් එකක් හදන්න පුලුවන්ද අලුත් phone no එකකට ?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ලොග් වෙලා බලන්න කොඩ් එක සේම්ද කියල. වැඩ කරනව පරණ කෝඩ් එක.
    අලුත් එකක් එතන්නින්ම ඕන්න regenerate කරගන්න පුලුවන්.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    mage athe thiyenwa print karapu eka.,

    same phone number,same vehicle
    eth koktath double check karanna log wela balapuwama account ekak na kiyanwa

    toyyek handa mawa database eken delete karalada koheda

    man aayi hadagaththa ithin
    iye thel gahuwa,
    msg ekath aawa.
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    පරණ ඒවා වැඩ මුකුත් වෙනස් කරේ නැත්නම්. මං වාහන තුනකට අද ගැහුවා. පවුද්ගලික ෂෙඩ් එකකට යන්න උන්ට මොකක් හරි තිබ්බොත් ඇති කියක් හරි දුන්නම ෆුල් ටෑන්ක් කරලත් දෙනවා. ෂුවර් නැත්නම් පෝලිමේ ඉන්නෙ නැතුව ෂෙඩ් එකකට ගිහිං QR එක දීලා මේක වැඩද කියක් තියෙනවද කියල අහගෙන එන්න.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,162
    2,416
    113
    phone number eka wedanm balanna puluwan , nathnm thel gahalama balanna , magenm weda kala parana QR eka.
     

    AnuradhaRa

    Well-known member
  • ලොග් වෙලා බලන්න කොඩ් එක සේම්ද කියල. වැඩ කරනව පරණ කෝඩ් එක.
    අලුත් එකක් එතන්නින්ම ඕන්න regenerate කරගන්න පුලුවන්.
    පරණ ඒවයෙ ඉමේජ් තාම මං ගාව තියෙනව
    අලුතෙන් ගත්තුව එක්ක සංසන්දනය කරල බැලුව
    කොටු රටාව එකමයි. සමානයි
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පරණ ඒවයෙ ඉමේජ් තාම මං ගාව තියෙනව
    අලුතෙන් ගත්තුව එක්ක සංසන්දනය කරල බැලුව
    කොටු රටාව එකමයි. සමානයි
    වෙලා ගියේ නෑද. abcd තද වෙනවනෙ.
    පෝම් එක අරන් ස්කැන් කරල කෝඩ් එක බලන්න ලේසි..
     
    • Like
    Reactions: AnuradhaRa