ලංකා ඉතිහාසයේ ලොකුම මගඩිය: JVP මාලිමා බාල ගල් අඟුරු තවත් රිපෝට් එළියට!

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,806
    113
    36
    රනිල් IMF ගියේ නැත්නම් අපිට ජෙප්පන් ගේ මස් තමයි කන්න වෙන්නේ එහෙනම්
     
    • Haha
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,280
    27,718
    113

    ලංකා ඉතිහාසයේ ලොකුම මගඩිය කරපු JVP මාලිමා හොරු තාම ඒක වහගන්න පුලුවන්ද බලනවා :lol:


     
    • Like
    • Angry
    Reactions: deanXX and Ldy

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,465
    16,185
    113
    ලප කොටා දැන් වැල් බයිල ගැහුවට රටට වැඩ්යෙන් තෙල් ගේන්න ඩොලර් වියදම් කරන්න වුන හේතුවත් ඕක...
     

    zuxian

    Active member
  • May 19, 2020
    161
    173
    43
    මේක තමයි USD එක උඩ යන්න ඇත්ත හේතුව . හැබැයි ඉතින් ඇත්ත පිලි අරගෙන power cut කරපුවහම උඹල රජය පෙරලනවනේ අරගල කරලා 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁😁😁😁😁😁😁😁😁😁😁
     
    • Like
    Reactions: NowUCmeNowUDont

    Similar threads