තායිලන්තයේ බුදු පිළිම කේක් 😂

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,053
    5,641
    113
    ආගමට අගෞඑරව කරන මෙහෙමත් රටක් ලු කැපශන් එක. 😆 උ ලන්කාවෙ ගනයො දැකලා නැද්ද කොහෙද
    ලංකාවෙ ගනයොන්ට සීනි නාන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,574
    164,941
    113
    එකමත් එක රටක
    hvGKhUE.png
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,948
    113
    35
    Spain
    පල්ලියේ දේවමෙහෙය කරලා පූජකතුමා පාන් කෑල්ලක් සහ වයින් ටිකක් දෙනවා ඒව මොනවා කියලද බන් දෙන්නේ? මන් අපහාස කරන්න කැමති නැහැ. ඒවායේ මොකක් හරි ආගමික අරුතක් ඇති.
     
    • Like
    Reactions: Dharatha

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,482
    11,108
    113
    පල්ලියේ දේවමෙහෙය කරලා පූජකතුමා පාන් කෑල්ලක් සහ වයින් ටිකක් දෙනවා ඒව මොනවා කියලද බන් දෙන්නේ? මන් අපහාස කරන්න කැමති නැහැ. ඒවායේ මොකක් හරි ආගමික අරුතක් ඇති.
    ජෙසුස් ස්වාමින් ගෙ ශ්‍රී ශරීරය, ශ්‍රී රූධීරය කියලා දෙන්නෙ. Symbolic, remembrance.
     
    Last edited: